අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Click to view image

    මේ මගේ ඉඩමේ විස්තර මචන්ලා, දිග අඩි 79, පලල අඩි 76. මට දැනගන්න ඕනේ වටේ තාප්පේ ගහනවනම් යන වියදම.


    ~ඒකට අදාල කරගත යුතු කරුණු~

    01. දකුනු පැත්තෙ කහපාටින් මාර්ක් කරලා තියෙන පැත්තේ බෑවුමක් තියෙනවා, අඩි 4ක් වගේ. ඒ කියන්නෙ අපේ ඉඩමේ ඒ මයිමේ ඉඳන් අනිත් ඉඩම පිහිටලා තියෙන්නෙ අඩි 4ක් පාතින්.

    02. පොලව හොඳයි, මොකද ගෙදරට ෆවුන්ඩේශන් දාද්දි බාසුන්නැහෑ කිවුවා.

    ~මට දැනගන්න ඕනේ මේවා~


    * සාමාන්‍යයෙන් බඩු කොහොම යයිද (කලුගල්, වැලි, සිමෙන්තී ආදිය)

    *දවසේ පඩිය ගෙවලා කරගන්න එකද හොද කන්ට්‍රැක්ට් දෙන එකද

    * කලුගල් බැම්ම නොගහා ටයි බීම් එක දාලා යන එක ලාබද, කල්පැවැත්ම කොහොමද

    * වැඩේට කීයක් යට කරන්න වෙයිද


    වියදම් අවම කරන්න ඔබගේ අදහසත් කියාගෙනම යන්න


    ස්තූතියි :yes:
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මම වයරින් වැඩ කරනවා.බඩු දාලා.කැමතිනම් රේට් ශීට් එකක් එවන්නම්

    මචං උබ වයරින් කරනවානම් මට රේට් ශීට් එවන්න පුලුවන්ද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    වයරින් ගණන් කොහොමද කියලා දන්නවද?

    :D ඔව් ඔව්. ගත්තා කොටේෂන් දෙකක් තුනක්. එන්නත් කියල, ටිකක් මොලෙන් වැඩ කරන බවක් තේරුන ඩයල් එකට බාර දුන්න.....!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    mage gedara wiring adala iwarai. dan tiyenne load wire, earth wires & CAT 6 wire underground thappeta set kara gannai D box eka gahannai witarai. kapararu karala poti adala kapala iwarai. thama dora janel hai karala nati nisa switches set karanne na danma ewa horu galawan yaida danne nane.

    bathroom eke wada thama hithalawath naha. walakwath kapala na.

    mage stage eke inna aya thawa kawuda inne?

    :D කපරාරු කරන්න ඕන.... කොන්ක්‍රීට් දාන්න ඕන..... වයර් අදින්න ඕන..... හෆ්ෆේ..... පිස්සු වගේ.....!! :lol:
     

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මචන්ලා මට දැනගන්න ඕන ටොයිලට් වලක් කොච්චර ගැබුරට කපන්න ඕනද කියල ගෙදර 4 දෙනෙක් ඉන්නවා තව ඕක කපන්න පුලුවන්ද බැකෝ එකකින් වළලු දාන්නත් ඕන උපදෙසක් දියන්කෝ දන්න එකෙක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :frown: උඹේ ඔය ශීට් එක එනකොට පෙරහැරවල් යනව..... ඉක්මනට දාපන් දාන එකෙක්ට.....!! :angry:

    මේ මාස 2ම ෆුල් බිසී මාමේ.රේට් දාන්න ප්ලේස් එක බලන්න ඕනි.එහෙම නැත්නම් ප්ලෑන් එකක් ඕනි.ඒකයි රේට් එක නොදැම්මේ
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන්ලා මට දැනගන්න ඕන ටොයිලට් වලක් කොච්චර ගැබුරට කපන්න ඕනද කියල ගෙදර 4 දෙනෙක් ඉන්නවා තව ඕක කපන්න පුලුවන්ද බැකෝ එකකින් වළලු දාන්නත් ඕන උපදෙසක් දියන්කෝ දන්න එකෙක්

    badinawada ? tank bassanawada ?
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Me price kohomada kiyala poddak balanawada machanla.
    https://imgur.com/C6zsukO

    කලු ගල් බැඳීම (ෆවුන්ඩේෂන්) ගල් කියුබ් 1 ක් බදින්න = 7000(6000-7000)
    බේස් වලක් ෆවුන්ඩේෂන් මට්ටම දක්වා = 6500 (4500-6000)
    ටයි බිම් දිග අඩි 1ක් = 225 - ok
    බ්ලොක් ගල් අඟල් 4 ගලක් බදින්න = 40 (30-40)
    බ්ලොක් ගල් අඟල් 5 ගලක් බදින්න = 45 (30-40)
    උළුවහු මට්ටමේ ලින්ටල් දික් අඩියක් = 150 (100-130)
    ෆවුන්ඩේෂන් උඩ ටයි බීම් දික් අඩියක් (කලුගල් බැම්ම උඩ ගඩොලක උසට කම්බි 2ක් දාලා ) = 225 (100-150)
    9 x 9 කොලම්ස් දිග අඩි 1ක් = 300 ok
    පඩිපෙළ (සටලිම ගසා කම්බි බැද කොන්කීට් කිරීමට)=25000 ok
    උළුවස්සක් තැබිම (සියලුම උළුවහු ) = 1500 ok
    කපාරදුව වර්ග අඩියක් ඇතුලත සහ පිටත = 40 ok
    පොළව කොන්කීට් වර්ග අඩියක් = 30 (ok
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩියක් 50 ok
    නන කාමරය ( ටයිල් අල්ලා බට දමා bathroom fittings ඇල්ලිමට ) = 45000 ok
    9 x 9 කොලම්ස් කපාරදු දිග අඩි 1ක් = 150 (120-150)


    බිම් කපාරදු දිග අඩි 1ක් = 150 (55-75)
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Swisstek tile mortar බෑග් 30ක් තියෙනවා, 650 ගානේ දෙන්න පුළුවන්.
    කොළඹ අවට ගෙනල්ලා දෙන්නම්.
    අවශ්‍ය කෙනෙක් විමසන්න.
    arti.png
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    0.47mm ඝනකම Korean sheet eken වැහිපීලි,wadimbu,down pipe,flashing walata yana ganan share karannako pls.fix karannama yana ganan? ?


    Lagadi gewal hadapu sahola share karanna

    Gutter Rs240.00 feet
    Flashing Rs240.00 feet
    Down pipe Rs240.00 feet

    Amano Wadimmbu Rs210.00 feet ???? Good da ? bad da?
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    0.47mm ඝනකම Korean sheet eken වැහිපීලි,wadimbu,down pipe,flashing walata yana ganan share karannako pls.fix karannama yana ganan? ?


    Lagadi gewal hadapu sahola share karanna

    Gutter Rs240.00 feet
    Flashing Rs240.00 feet
    Down pipe Rs240.00 feet

    Amano Wadimmbu Rs210.00 feet ???? Good da ? bad da?




    Ridge Capping 245.00

    Gable Capping 235.00

    Flashing 190.00

    Gutter 235.00

    Down Pipe 235.00

    Valance Board 190.00

    Barge Board 235.00

    Rib Cap 45.00
     
    • Like
    Reactions: sidathsaumya