machanla,
hodama cement eka mokakda
sanstha 1090
tokiyo super+ 1080
oya wage tawa tiyenawa but hoda ekak tmai ona
මෙරීන් 1065/=machanla,
hodama cement eka mokakda
sanstha 1090
tokiyo super+ 1080
oya wage tawa tiyenawa but hoda ekak tmai ona
මෙරීන් 1065/=තාප්පේ බැදලා ගේට්ටුව දා ගත්තා ඇති යන්තම් දැන් තියෙන්නේ ගේ හදන්න
මේ දවස් වල බොලොක් ගලක් බදින්නේ කීයටද ?
ලින්ටල් දිග් අඩියක් කියද
Umba thama nitharama thread 1 bump karala udata ganne
Kattiyage dayakathwe tikak madi dan
Titanium Cut & Polish da nathinam Concrete Cut & Polish da kollo??මේ දිනවල මගේ නිවසේ ටයිටේනියම් කට් ඇන්ඩ් පොලිශ් කරමින් පවතිනව. තවම සිමෙන්ති කොලොපු දාලා කියොරින් වලට වතුර බැඳල තියෙන්නෙ. තව දවස් 2ක් 3ක් යයි කට් කරන්න එන්න, මගේ නම් මම සිමෙන්ති සහ වැලිත් ලෙවලින් වලට මෙටල් සහ චිප් ගලුත් මගේ වියදමින් අරන් දෙනව. ඒ නිසා මට කරන රේට් එක පොඩ්ඩක් අඩු කලා. මම කරන්නෙ වර්ග අඩියට 300 ගානෙ, එයාල බඩු දානව නම් 350ක් කිව්ව. 12 X 12 හෝ 16 X 16 ටයිල් අල්ලනකොට ටයිටේනියම් වලට වඩා යම්කිසි ලාභයක් තියෙනව. ඒත් අඩි 2 X 2 ටයිල් වලදි මට හිතෙන්නෙ මේක ලාබයි.
වාසි සහ අවාසි මට පෙනෙන විදිහට.
- ස්කිල් කෙනෙක් කලොත් හොඳයි. මම කලින් වැඩ බලන්න ගියා. රජයේ ඇමතිතුමෙක්ගෙ දුවගෙ ගෙදරක මීට වසර 10කට එහා කරපු පාටි ෆ්ලෝ එකක්. ඒක අපිට සැටිස් උන නිසා අපි මෙයාව අපේ වැඩට යොදාගන්න තීරණය කලේ.
- ඩැමේජ් උනොත් රෙපෙයා වලදි පාට සහ පැටර්න් වෙනස් වෙන්න පුලුවන්
- ටයිල් පොලවකට වඩා ඉරි අඩුයි.
- වැක්ස් කරල මොප් කරල තියාගන්න ඕන.
- කණ්නාඩිය වගේ නිසා ලෙස්සන්න පුලුවන්
- අපිට කැමති පාට මික්ස් කරල අයිඩෙන්ටිකල් පැටර්න් එකක් තියෙනව.
- වීදුරු , ඇලුමිනියම්, මළනොබඳින වානේ, ලී වර්ග වලින් එක්ස්පෑන්ශන් ජොයින්ට් දැමීම මගින් යුනික් ඩිසයින් දමාගන්න පුලුවන්

Titanium Cut & Polish da nathinam Concrete Cut & Polish da kollo??
ඉතින් බොල ටයිටේනියම් කරන්න ගල් මොකටද?ටයිටේනියම් පුතී. අක්ක කැමති උනේ නැහැ කොන්ක්‍රීට් කට් එකට

බෙඩ් එක විතරක් දාල දුන්නම මදිද?
මමත් පොලවට මේක තමයි කරන්න ඉන්නේ 

ඉතින් බොල ටයිටේනියම් කරන්න ගල් මොකටද?බෙඩ් එක විතරක් දාල දුන්නම මදිද?
මමත් පොලවට මේක තමයි කරන්න ඉන්නේ
![]()
මේ දිනවල මගේ නිවසේ ටයිටේනියම් කට් ඇන්ඩ් පොලිශ් කරමින් පවතිනව. තවම සිමෙන්ති කොලොපු දාලා කියොරින් වලට වතුර බැඳල තියෙන්නෙ. තව දවස් 2ක් 3ක් යයි කට් කරන්න එන්න, මගේ නම් මම සිමෙන්ති සහ වැලිත් ලෙවලින් වලට මෙටල් සහ චිප් ගලුත් මගේ වියදමින් අරන් දෙනව. ඒ නිසා මට කරන රේට් එක පොඩ්ඩක් අඩු කලා. මම කරන්නෙ වර්ග අඩියට 300 ගානෙ, එයාල බඩු දානව නම් 350ක් කිව්ව. 12 X 12 හෝ 16 X 16 ටයිල් අල්ලනකොට ටයිටේනියම් වලට වඩා යම්කිසි ලාභයක් තියෙනව. ඒත් අඩි 2 X 2 ටයිල් වලදි මට හිතෙන්නෙ මේක ලාබයි.
වාසි සහ අවාසි මට පෙනෙන විදිහට.
- ස්කිල් කෙනෙක් කලොත් හොඳයි. මම කලින් වැඩ බලන්න ගියා. රජයේ ඇමතිතුමෙක්ගෙ දුවගෙ ගෙදරක මීට වසර 10කට එහා කරපු පාටි ෆ්ලෝ එකක්. ඒක අපිට සැටිස් උන නිසා අපි මෙයාව අපේ වැඩට යොදාගන්න තීරණය කලේ.
- ඩැමේජ් උනොත් රෙපෙයා වලදි පාට සහ පැටර්න් වෙනස් වෙන්න පුලුවන්
- ටයිල් පොලවකට වඩා ඉරි අඩුයි.
- වැක්ස් කරල මොප් කරල තියාගන්න ඕන.
- කණ්නාඩිය වගේ නිසා ලෙස්සන්න පුලුවන්
- අපිට කැමති පාට මික්ස් කරල අයිඩෙන්ටිකල් පැටර්න් එකක් තියෙනව.
- වීදුරු , ඇලුමිනියම්, මළනොබඳින වානේ, ලී වර්ග වලින් එක්ස්පෑන්ශන් ජොයින්ට් දැමීම මගින් යුනික් ඩිසයින් දමාගන්න පුලුවන්
නැහැ යකූපොළවයි ස්ලැබ් එකෙයි ෆිලින් තිබ්බ. අඟලක් වගේ ලෙවල් වෙනස් උන තැන් තිබ්බ ස්ලැබ් එකෙත්. බදාමෙන් ඒව පිරෙව්ව නම් බොල් වෙනව. ඒක නිසා කොන්ක්‍රීට් වලින් ආපහු පොළව ලෙවල් කරල ඒක උඩ ස්ක්රීඩ් එක/ බදාම කැපුවෙ. ඒකට ගල් සහ චිප් ගල් ගියේ
kiyana de pahadiliwa kiyanna epai
ethakota level karana ewath eyalamada karanne? E okkoma karalada 300k ganne nathnam titanium ekata witharakda 300k kiwwe?මේ දිනවල මගේ නිවසේ ටයිටේනියම් කට් ඇන්ඩ් පොලිශ් කරමින් පවතිනව. තවම සිමෙන්ති කොලොපු දාලා කියොරින් වලට වතුර බැඳල තියෙන්නෙ. තව දවස් 2ක් 3ක් යයි කට් කරන්න එන්න, මගේ නම් මම සිමෙන්ති සහ වැලිත් ලෙවලින් වලට මෙටල් සහ චිප් ගලුත් මගේ වියදමින් අරන් දෙනව. ඒ නිසා මට කරන රේට් එක පොඩ්ඩක් අඩු කලා. මම කරන්නෙ වර්ග අඩියට 300 ගානෙ, එයාල බඩු දානව නම් 350ක් කිව්ව. 12 X 12 හෝ 16 X 16 ටයිල් අල්ලනකොට ටයිටේනියම් වලට වඩා යම්කිසි ලාභයක් තියෙනව. ඒත් අඩි 2 X 2 ටයිල් වලදි මට හිතෙන්නෙ මේක ලාබයි.
වාසි සහ අවාසි මට පෙනෙන විදිහට.
- ස්කිල් කෙනෙක් කලොත් හොඳයි. මම කලින් වැඩ බලන්න ගියා. රජයේ ඇමතිතුමෙක්ගෙ දුවගෙ ගෙදරක මීට වසර 10කට එහා කරපු පාටි ෆ්ලෝ එකක්. ඒක අපිට සැටිස් උන නිසා අපි මෙයාව අපේ වැඩට යොදාගන්න තීරණය කලේ.
- ඩැමේජ් උනොත් රෙපෙයා වලදි පාට සහ පැටර්න් වෙනස් වෙන්න පුලුවන්
- ටයිල් පොලවකට වඩා ඉරි අඩුයි.
- වැක්ස් කරල මොප් කරල තියාගන්න ඕන.
- කණ්නාඩිය වගේ නිසා ලෙස්සන්න පුලුවන්
- අපිට කැමති පාට මික්ස් කරල අයිඩෙන්ටිකල් පැටර්න් එකක් තියෙනව.
- වීදුරු , ඇලුමිනියම්, මළනොබඳින වානේ, ලී වර්ග වලින් එක්ස්පෑන්ශන් ජොයින්ට් දැමීම මගින් යුනික් ඩිසයින් දමාගන්න පුලුවන්
machan titanium kapuwoth kalen kaleta maintenance karanna wenawada? man ahala thiyenawa kalayak giyama oka apahu polish karanna one kiyala..
kiyana de pahadiliwa kiyanna epai
ethakota level karana ewath eyalamada karanne? E okkoma karalada 300k ganne nathnam titanium ekata witharakda 300k kiwwe?
ඇයි බන් ටයිල් අල්ලන එක ලාබ නම් ටයිටේනියම් කලේ ,,,
පොඩි ටයි වලදි ටයිල් ප්‍රයිස් එක අඩු නිසා ලාබයි ටිකක්. ලොකු ටයිල් වලදි ටයිල් ප්‍රයිස් එක ගොඩක් වැඩි නිසා ටයිටේනියම් ලාබ ගතියක් තියෙනව, මම මේ කියන්නෙ රොසෙල් ටයිල් ප්‍රයිසස් එක්ක