Mage gedara wada okkoma nawattala tiyenne thama padinchi wena mattamata eka thattuwak hada ganna bari una.
Thawa issarahata gewal hadanna inna un kohoma hadaida manda
Sajith gen wath geyak illagattoth thama a ithin
මේ වෙනකොටත් මගේ බජට් එක ඕවර් ගිහිල්ලා ඉවරයි,
ඒත් වැඩේ ඉවරයක් කරන්න ඕන නිසා ලෝන් දාලා කොහොමහරි ඉවරකරගන්න ඕන,
මුල ඉදන්ම බජට් හදලා, ඉස්සරහට වියදම් වෙන්න තියෙන ගනන් හදලත් බජට් එක ඕවර් ගියා,
මොකද සමහර ඒවා එනවා ප්ලෑන් කරන විදියටම වෙන්නේ නැහැ,
අතේ සල්ලි තියෙනම් මාස 10න් තට්ටු 2 ගෙයක් ෆුල් කම්ප්ලීට් කරන්න පුළුවන්,
මේ කාලෙ බජට් එක ඇතුලෙ වැඩ කරන්න බැහැ, අනිවා වෙන ඔප්ෂන් තියාගන්න වෙනවා,
නැත්නම් වැඩ මග නවතිනවා, ඒවට මුලින් ඉදගෙනම ලෑස්ති වෙන්න වෙනවා,
මට උනේ ඒක, මම බැකප් ප්ලෑන් එකක් තියාගෙන හිටපු නිසා මෙහෙමවත් වැඩ යනවා,
දැන් වහල ගහලා උලුවහු ජනෙල් අල්ලලා පොටි ඇදලා තියෙන්නේ,
තව වැඩ තියෙනවා, බාත් රූම්, ටයිල් ඇල්ලිල්ල තාම නැහැ,ප්ලම්බින් එහෙමමයි,
මොනා කරන්නද? පිස්සු හැදෙනවා තමයි, රෑට නින්ද යන්නෙත් නැහැ මතක් වෙලා ඕවා,
ඒත් කොමොමහරි ඇදගෙන යනවා ඉතිං.. පැනලා යන්නයැ..