අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,948
    11,684
    113
    Athurugiriya Homagama Kottawa Malabe Godagama hariye aduwata wade karana honda plumber kenekge contact ekak tiyenawanan denna
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Terracotta karana eka tile karanawata wada gaana wedida?
    car porch ekata Terracotta karanna baluwe?


    thawa menna me wage main door handle ganna places dannawada? chanaka brass eken ahuwa 1k 15k kiwwa stainless steel




    1200-pull-handle.jpg
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    බම්ප්.

    කෝට් යාඩ් එක්ක ගෙවල් හදපු අය කවුද ඉන්නෙ?
    හැදුවට පස්සෙ ආපු අවුල් මොනවද?
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    බම්ප්.

    කෝට් යාඩ් එක්ක ගෙවල් හදපු අය කවුද ඉන්නෙ?
    හැදුවට පස්සෙ ආපු අවුල් මොනවද?
    wathura enawa wahinakota, maduruwo enawa. cool ekanan thiyanawa gedara.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    මුලින්ම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක නිසා සැඈහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා සහ. මුල ඉදන් අග වෙනකම් හැම කමෙන්ට් එකක්ම කියෙව්වා. සෑහෙන්න වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා. ත්‍රෙඩ් එක ඕපන් කරපු @SHEHAN_GIWANTHA සහෝට ස්තූතියි.

    මන් දැන් ඉන්නේ බාතෲම් ස්ටෙප් එකේ. ඒ නිසා ගෙවල් හදන හදලා ඉවරපු කොල්ලොන්ගෙන් ඇඩ්වයිස් ටිකක් ඕන. මේ පිළිබද මට නම් තියෙන දැනුම ඉතාම පහළ මටට්ටක බව සලකන්න. දැන් මේ දවස් වල බාතෲම් හදන වැඩ තමයි යන්නේ. මොනවද විශේෂයෙන් අවධානය දෙන්න ඕන කරුණු?

    බාතෲම් අයිටම්ස් ගද්දි කොහෙන්ද ගන්න හොද? මන් ගල්වල පැත්තෙත් ගියා. එක කෙ ප්‍රයිස් වලට තියෙනවා. මේ එක තැනකින් බලපු සෙට් එකක්.

    WhatsApp Image 2020-09-01 at 09.58.25 (1).jpeg


    WhatsApp Image 2020-09-01 at 09.58.25 (2).jpeg


    WhatsApp Image 2020-09-01 at 09.58.25 (3).jpeg


    WhatsApp Image 2020-09-01 at 09.58.25 (4).jpeg


    WhatsApp Image 2020-09-01 at 09.58.25 (5).jpeg


    WhatsApp Image 2020-09-01 at 09.58.25.jpeg


    ඇත්තටම ගන්නව නම් කොහෙන්ද හොද? හොද තැන් කීපයක් කියන්න.

    බාතෲම් හදන වැඩෙත් කරන්නේ මෙන් බාස් මයි. පොරටම මේ වැඩේ දුන්නට කමක් නැද්ද? නැත්නම් මේ වැඩේට විශේෂ උනු පුද්ගලයෙක්ට දෙන එකද හොද?

    බාතෲම් එකේ දොරට මොනවගේ එකක්ද්ද සිලෙක්ට් කරගන්න ඕන?

    මේන් බාස් වැඩේ කරනවා නම් එයාම තමයිනේ පයිප්ප වැඩත් කරන්නේ බාතෲම් එකේ එතකොට එයාටම නේද වගකීම තියෙන්නේ හරියට පෙශර් කර්ලා ශවර් වලින් වතුර එන විදියට හදන්නත් ඕන. මොකද මන් ස්මහර තැන් දැකලා තියෙනවා. ශවර් එක ඇරියම වතුර එන්නේ නෑ හරියට එක්කෝ කොමඩ් එක එක පාරක් ප්ලශ් කරාම හරියට යන්නෙ නෑ. මේ දේවල් එක පාර හරියට කරගන්න ඕන. ආය ආය කඩ කඩ කරන්න බෑ මුදලුත් කාලයත් නාස්ති වෙන නිසා, මේක කරන විදිය පිළිවෙලට සම්පූර්ණ ප්‍රොසෙස් එක කියලා දෙන්න පුලුවන් නම් වටිනවා දන්න කෙනෙක්.


    මොකද අපේ නොදැනුවත්කම නිසා සමහර වෙලාවට සෑහෙන්න පාඩු වෙනවා. එක්කෝ වැඩේ හරියට කොලටියට නැහැ. පස්සට ප්‍රෂ්න ගොඩයි. ගෙවල් හදන හදලා ඉවර උනු කොල්ලෝ මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. මේක හැමොටම වටින දෙයක් වේවි. ඉස්සරහට හදන කොල්ලන්ටත්.

     
    • Like
    Reactions: sidathsaumya