අමිතාබ්_අයිශ්වර්යා_සම්භන්ධය

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    අමිතාබ්_අයිශ්වර්යා_සම්භන්ධය

    අමිතාබ් අයිශ්වර්යා සම්භන්ධය...
    (මේක ඇවිල්ලම බලපල්ලා)

    මේ පොටොස් දැක්කාම මොකද හිතෙන්නේ.. මම නම් මුකුත් කියන්නේ නෑ.. ඒත් ඉන්දියාවේ එවුන්ම මේ ගැන කියනවා.. උඹලටත් තේරෙනවා ඇතිනේ මොනවද වෙන්නේ කියලා..?

    IN19_ASH_13269e.jpg


    23-1437654013-amitabh-9.jpg


    ash%2Babi%2Bstills%2B(1).jpg


    tumblr_inline_nvjh4wIb1G1qj63id_540.jpg


    aishwarya%20rai80h.jpg


    bachchans.jpg


    2014_03_31_10_58_01_Kochadaiiyaan-12.jpg


    aa.jpg


    Amitabh-Bachchan-Aishwarya-2.jpg



    මෙන්න ඉන්දියන් එවුන් කියන කතා ..:confused:
    අභිශේක් කාරයා කොලු කාරයෙක්ලු.. අයිශ්වර්යා බැන්දා නෙවෙයිලු අමිතාබ් බලෙන් බන්දලා දුන්නාලු..:eek:
    නමුත් දැන් අයිශ්වර්යා.......:oo: එක්කො ඕනේ නෑ.. :P
    ඕවා ඇත්තද දන්නේ නෑ ඒ කොහොම උනත් නෙට් එකේ යන මේ ඵොටො වල බලනකොට මොකක්දෝ අමුත්තක් තේරෙනවා නේද..:yes:
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුතාට හොද නම් තාත්තට නරක වෙන්නේ කොහොමද....:lol:
     
    • Like
    Reactions: padiri

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    හෆෝ ඉෂිතා සහ රාමන් වගේ සීන් එකක් ද
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    මොන රේද්දේ ගියත් අයිශ්වර්යා එක්ක එකට ඉන්නේ අමිතාබ්. තමන්ගේ පුතා බැන්ද ලේලී කියලා මෙහෙම ලංවෙන්න ඕන කමක් නෑනේ.. අභිශේක් ඉන්නෙම සයිඩ් එකේ.. අයිශ්වර්යා වැඩි හරියක් බර අමිතාබ්ට....පේනවනේ :frown:

    bachchans.jpg


    ash%2Babi%2Bstills%2B(1).jpg



    මුන් දෙන්නගේ සිද්ධියකුත් තිබුනලු.. :baffled:

    Uday-Chopra-Abhisek-Bachchan.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oka godak kal idan kiyanawane
    amithabge wife Jaya aish ekka kokkatath hethuwa oka kiyala kiyanne
    anika aish bandama amithab family eke business value eka godak wadi una kiyala kathawauth giya