අමිතාබ්_අයිශ්වර්යා_සම්භන්ධය

mr.breeze

Member
Aug 30, 2014
60
2
0
බිග් B කියල හින්දි සිනමාවෙ ලොක්ක වගෙ හිටියට අමිතාබ් බච්චන්ට තියෙන්නෙ එච්චර පිරිසිදු අතීතයක් නෙමෙයි. රේඛා ත් එක්ක තිබුනු හුටපට දන්න අය ඒ ගැන දන්නවා.
 
signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    MNIK-review.jpg
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එක අවුලක් තියනවා... මිනිහා පොන්නයා නම් වැඩේ කරගන්න අයිශ්චර්යාට වෙන එකෙක් හොයාගන්න බෑ කියලද හිතන්නේ මේ අවු:70 නාකියා ඇරෙන්න...

    බාබුල් ෆිල්ම් එක ඇත්ත ජීවිතෙන් අමිතාබ් රගපානවද කවුද දන්නේ??
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    බිග් B කියල හින්දි සිනමාවෙ ලොක්ක වගෙ හිටියට අමිතාබ් බච්චන්ට තියෙන්නෙ එච්චර පිරිසිදු අතීතයක් නෙමෙයි. රේඛා ත් එක්ක තිබුනු හුටපට දන්න අය ඒ ගැන දන්නවා.

    ඔව් බං.. අමිතාබ් කාරයා අපේ ජැක්ලින්ටත් ගැහුවලු.
    ඊට පස්සෙලු Aladin ෆිල්ම් එකේ රඟපාන්න චාන්ස් එකක් අරන් දුන්නේ.
    ඉන්දියන් කාරයෝ ඕකට මල්තියලා වැන්දට, ඕකා හෙන වල් සතා.
     
    AnuradhaRa

    Well-known member
  • අම්මට හුඩු අයිශ්වර්යගෙ ලස්සන...
    මේකි ලස්සන වෙලානෙ.. :love:

    අභිෂේක්ට අවුලක් නැත්තං මේ වෙලා තියෙන දේට මම කැමතියි.. :P
    අපිටත් මෙහෙම දෙනවනං බෑ කිය කිය ඉන්නෙ නෑනෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මට හුඩු අයිශ්වර්යගෙ ලස්සන...
    මේකි ලස්සන වෙලානෙ.. :love:

    අභිෂේක්ට අවුලක් නැත්තං මේ වෙලා තියෙන දේට මම කැමතියි.. :P
    අපිටත් මෙහෙම දෙනවනං බෑ කිය කිය ඉන්නෙ නෑනෙ..

    :eek: :eek:

    ඇයි උබේ ලෙලිව දෙන්නේ නැද්ද පුතා... ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බං.. අමිතාබ් කාරයා අපේ ජැක්ලින්ටත් ගැහුවලු.
    ඊට පස්සෙලු Aladin ෆිල්ම් එකේ රඟපාන්න චාන්ස් එකක් අරන් දුන්නේ.
    ඉන්දියන් කාරයෝ ඕකට මල්තියලා වැන්දට, ඕකා හෙන වල් සතා.
    avatar511897_1.gif