අමිමාට අලුත් අසනිපයක්...?

anuraw123

Member
Nov 25, 2014
633
36
0
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න මචෝ.. ඉක්මන් සුවය පතනවා...

දොස්තර ගාවට 2 සැරයක් ගියා..අද ආයිත් ගියා...ඒකයි ප්‍රශ්නේ..දොස්තර හොදයි..ඉස්සර ඉදලම බෙහෙත් ගන්නෙ එයාගෙන්...වෙන්දට බෙහෙත් ගත්තාම ආයි අවුරැද්දගටවත් යැවෙන්නෙැහැ..එක පයින් හොදවෙනවා...මෙි පාර තැන් 2කට 6 සැරයක් ගියා...ආයුර්වේදත් ගියා බන්..:yes:
:(
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Night eke Fan eka danna EPA. Evening night body wash ekak gatthath, HEAD EKATA WATER DALA NANNA EPA. Morning time Nanna. SARRVA VISHADI OIL eka binduvak nahayata uranna. bindu keepayak water mix karala bonna. SIDDHARTHA OIL , ABA OIL, KAPURU OIL PAPUVE GANNA. NAHAYATA PODDAK URANNA. BINDU KEEPAYAK WATER MIX KARALA BONNA.EVENING AND NIGHT EKE HEAD EKATA WATER DANNA EPA, FAN DA GENA NIDHA GANNA EPA.
 
Last edited:

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,195
    24,868
    113
    tracing Geo-location.. ... ...
    koi ekatath thawa doctor kenekta pennala balapan.. x-ray / scan ( mama mewa gana wadiya danne na..) wage karala hariyatama balaganna thiyanawa nam hitha nidahas neda? poddak ehema dekuth try karanna.. kalabala wenna epa. ammata ikmanata saneepa wei machan.. ikman suwaya pathanawa..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    bump
    2.gif


    අම්මට ඉක්මන් සුවය පතමි.
     

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    umba kiyana widihata nam "nasal polyp" ekak wennath puluwan.. amma podi detath kalabala welawa kiyapu hinda me dawas wala mokakata hari kalpana karanawanam eka hinda wennath puluwan..

    ENT surgeon kenek gawata ekkan yanna,, mama nam recommand karanne Dr. Asoka Jayasena, mage sir and the leading ENT surgeon currently in SL. Sri Jayawardenapura hospital eke thama sir wada karanne.. channal karala wena than wala pennantah puluwan..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උණුවතුර හුමාලෙ අල්ලන්න කියපන් මචන් නහයට. දූවිල්ලෙන් පරිස්සම් වෙන්න ඕන. කූල් ජාති බොන්න එපා. උගුර කණ නාසය පිලිබඳ විශේෂඥ කෙනෙක්ට පෙන්නන්න කොළඹවත් එක්ක ගිහින්.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    පාර අයිනට පොඩිඩක් පිටිසසට වෙන්න ගේ තියෙන්නේ..අපේ ගෙදර දුවිලි වැඩියි..කොචිචර සුද්ද කලත් වැඩක් නැහැ..ලුවර්ස් දොඑවල් ඔක්කොම වහගෙන ඉන්නේ..දුවිල්ලට තවත් වැඩිවෙනවද?මෙික හොද වෙන එකකම නැද්ද...විසබිජ ගිහිලලද දන්නෙ නැහැ... :confused:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං ඩොක්ට නහයට ටොර්චි ගහලා කියලා තියනවා..මස් දැල්ලක් නැහැ කියලා..තව අලුත් දියර බෙහෙතක් දුන්නා අමාරැ වුනාම ගන්න..

    torch ගහලා හරියනවද යකෝ නහයේ ඇතුලේම ඒවා හොයන්න? ගිහින් xray එකක් ගනින් පණ්ඩිත නැතුව.
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    matath oya seen 1 thiyanawa .habayi dan godak kaleka idala.mata nm wela thibbe nahaye dekata madin bedena naas polla/ katilage 1 eka pattakata ada wela kiyala.podi kale ahu una nisa operration kare na.taamath mkth karala na.dn nam gaanak na habayi

    මටත් එහෙම වෙලා තියෙනව. දැන් එච්චර දැනෙන්නෙ නැහැ
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට

    දොස්තර ගාවට 2 සැරයක් ගියා..අද ආයිත් ගියා...ඒකයි ප්‍රශ්නේ..දොස්තර හොදයි..ඉස්සර ඉදලම බෙහෙත් ගන්නෙ එයාගෙන්...වෙන්දට බෙහෙත් ගත්තාම ආයි අවුරැද්දගටවත් යැවෙන්නෙැහැ..එක පයින් හොදවෙනවා...මෙි පාර තැන් 2කට 6 සැරයක් ගියා...ආයුර්වේදත් ගියා බන්..:yes:
    :(
    reta fan danna epa. reta nanna epa
    duwili askarala balla geyin eliyen thiyapan . ent kenekta pennanna
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    machan hoda doc kenek allala channel karapan,owata game gode inna doc la hari yanne na ban,owatama special porawal innawa ne.nawaloketa,Asiri ekata call karala inna docs la kawuda kiyala hoyala balapan,mas dallak wage atulin awith na operate karala aran danna puluwan ne.