ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න මචෝ.. ඉක්මන් සුවය පතනවා...
දොස්තර ගාවට 2 සැරයක් ගියා..අද ආයිත් ගියා...ඒකයි ප්රශ්නේ..දොස්තර හොදයි..ඉස්සර ඉදලම බෙහෙත් ගන්නෙ එයාගෙන්...වෙන්දට බෙහෙත් ගත්තාම ආයි අවුරැද්දගටවත් යැවෙන්නෙැහැ..එක පයින් හොදවෙනවා...මෙි පාර තැන් 2කට 6 සැරයක් ගියා...ආයුර්වේදත් ගියා බන්..


Last edited:

