අමුතුම ඉන්ටව් ඒක

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ලන්කාවෙ ඔෆිස් එන්වයර්මන්ට් එක හෙන අමුතුතුයි මචන් උදාහරනයකට

    අපි බොසාගෙන් නිවාඩුවක් ගන්න ඕනෙ කිව්වම අපි නිවාඩු ගන්න හේතුව අපෙන් අහනව ඒක පුද්ගලික දෙයක් උනත් බොසා ලැජ්ජ නැතුව අහනව "ඇයි ඔයාට මොකටද නිවාඩුව ඕනෙ කියල"

    ඒත් වෙන රටවලනම් එහෙම අහන්නෙ නෑ.අපිට ඕනෙ නම් කියන්න පුලුවන් නැත්නම් නොකිය ඉන්න පුලුවන්.බොස් හරි එච් ආර් එක්ව්න් හරි අහන්නේ නෑ ඇයි මොකටද නිවාඩු ගන්නෙ කියල.
    personal matter එකකට ගන්නේ කිව්වම සාමානයෙන් අහන්නේ නැ මොකටද කියලා.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    එක විදියක මැනෙජරයෙක් ඉන්න කම්පනි එකක් වෙන්න ඇති.

    අපේ හිටිය, ප්‍රොජෙක්ට් මෑනජරයෙක්, උට මොන ඩ්‍රිග්‍රී, ඉන්ටවිව් මාක්ස්, පසනලිටි තිබ්බත් වැඩක් නෑ
    ලින්ක්ඩින් එකෙ ක්න්ටැක්ට් 500ක් නැත්නන්.

    ක්න්ටැක්ට් 500 තමා බලන ලොකුම කොලිටි එක
    meka kalin mata hithila nane.. ehema 500+ hitiyama apita hodaida bn?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    meka kalin mata hithila nane.. ehema 500+ hitiyama apita hodaida bn?

    එහෙම එකක් නෑ බන්, ඌ පිස්සෙක්

    හැබයි, හොද linkedin profile එකක්, stackoverflow profile එකක්, github profile මේන්ටේන් කරන් යන්න
    එව ඕන වෙන වෙලාවල් තියෙනව :yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    මචංලා මම ඉන්ටව් ඒකකට ෆේස් කලා . ඒතනදී මගෙන් අහපු ප්‍රශ්න . කඩුවෙන් කොටන්න වගේ ඇහැව්වේ. හරියට නිකං පොලීසියෙන් වගේ .මමත් තරහ පාලනය කරගෙන උත්තර දුන්නා. අහන අහන ඒකට, ඊට පස්සේ මේ මනුස්සයා, මම දුන්න සමහරක් වැරදි උත්තර අමුතුම විදියට අරගෙන විස්තර කලා. මමත් සෑහෙන දැනුමක් ගත්තා ඒ ඉන්ටව් ඒකෙන්. ඉතින් මම හිත හදාගත්තා , මම මේක ෆේල් කියලා

    මචංලා..මම ඒ්ක ෆේල් නැහැ.. මාව ඒච් ආර් ඉන්ටව් කලා..ඒ් කියන්නේ දෙවනි ඉන්ටව් ඒක. ඒතනදී මගේ පුද්ගලික දේවල් ඇහුවා..ජීවිතයේ ගත්ත හොදම තීරණය අනන් මනන්...ඇයි විවාහ වෙන්නේ. ..ජීවිතයේ මුහුණු දීපු අමාරුම අවස්තාව හා ඒක මග හරෝගන්න ගත්ත පියවර වගේ දේවල් ...මමත් දුන්නා ලස්සන දාර්ශනික ටෝක්ස්..ටිකක්.

    අනේ මන්දා...

    පහුවෙනිදා මගේ හිතවත්තු දෙදෙනක්ට කෝල් කරලා මම ගැන අහලා තිබ්බා...අහලා තිබබේ ඇයි මෙයා කලින් රස්සාවෙන් අස් වෙලා , මාස 03 ක් විතර නිකන් ඉදලා තියෙන්නේ කියලා..ඒහෙම ඇහුවම මගේ පටිරෝල් .. අවංකවම මම ඒක ට උත්තර දුන්නා ඒයාලට..දැන් ඒයාලා ඒ්ක තහවුරු කරගන්න ඒ්ක මගේ සීවි ඒකේ තියෙන Non related refries ලාගෙන් අහලා...

    මේ ක්‍රියාදාමයන් වෘත්තියමය වශයෙන් නිවැරදිද ? මේක අන් ඒතිකල් කියලා වෙලාවකට හිතෙනවා....මම මේවගේ ඉන්ටව් ඒකකට මීට කලින් මුන දිලා නැහැ..

    සාමානයෙන් Non related refries ලටලාගෙන් කතා කරන්නේ ..රැකියාව ගැන ගැන අදහසක් ගන්න නේද ?
    Company reputation කොහොමද ? සැලරි හොඳද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    රෙෆරීස් වලට යාලුවෝ දාන්න ඕනේ ඔන්න ඕකයි පුතා
    සිරා.දානකොට තමන්ට වඩා ටිකක් උඩ පෝස්ට් එකක ඉන්න බොක්ක ෆිට් හිතහොද උන් දෙන්නෙක් දාපන්.නිකං ඌ සුපිරිම පෝස්ට් එක්ක හිටියා කියලා ඌ අදාල ෆීල්ඩ් එකේ සුපිරි චරිතයක් කියලා සීවී එකට ඌව රෙෆරී දැම්මම හෙන වැලිව් එකක් එයි කියලා අපතයන්ව දාන්න එපා.

    එක විදියක මැනෙජරයෙක් ඉන්න කම්පනි එකක් වෙන්න ඇති.

    අපේ හිටිය, ප්‍රොජෙක්ට් මෑනජරයෙක්, උට මොන ඩ්‍රිග්‍රී, ඉන්ටවිව් මාක්ස්, පසනලිටි තිබ්බත් වැඩක් නෑ
    ලින්ක්ඩින් එකෙ ක්න්ටැක්ට් 500ක් නැත්නන්.

    ක්න්ටැක්ට් 500 තමා බලන ලොකුම කොලිටි එක
    අෆ්ෆට හිකෙ දාල එහෙම නරි චේන් බුවාලත් ඉන්නවද? 😂 දැන් ඉතිං තව කන්ටැක්ස් 150ක් හොයපන්කො 😂😂 fb එකේ වගේ රික්වෙස්ට් දාගෙන යෑමක් තියෙන්නෙ 😂😂
    ------ Post added on Sep 23, 2021 at 12:16 AM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සිරා.දානකොට තමන්ට වඩා ටිකක් උඩ පෝස්ට් එකක ඉන්න බොක්ක ෆිට් හිතහොද උන් දෙන්නෙක් දාපන්.නිකං ඌ සුපිරිම පෝස්ට් එක්ක හිටියා කියලා ඌ අදාල ෆීල්ඩ් එකේ සුපිරි චරිතයක් කියලා සීවී එකට ඌව රෙෆරී දැම්මම හෙන වැලිව් එකක් එයි කියලා අපතයන්ව දාන්න එපා.
    අපේ උන් ගොඩක් දාන්නේ යාලුවෙක් ගේ යාලුවෙක්ගෙ යාලුවෙක් වෙන ලෝයර් කෙනෙක්. නැත්නම් කැම්පස් එකේ ඉන්න ලොකුව ප්‍රොෆෙසර්.
    කතා කරාම ඉතින් අරුනුත් කොර වෙනවා මේ මොකාද කියලා.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මචංලා මම ඉන්ටව් ඒකකට ෆේස් කලා . ඒතනදී මගෙන් අහපු ප්‍රශ්න . කඩුවෙන් කොටන්න වගේ ඇහැව්වේ. හරියට නිකං පොලීසියෙන් වගේ .මමත් තරහ පාලනය කරගෙන උත්තර දුන්නා. අහන අහන ඒකට, ඊට පස්සේ මේ මනුස්සයා, මම දුන්න සමහරක් වැරදි උත්තර අමුතුම විදියට අරගෙන විස්තර කලා. මමත් සෑහෙන දැනුමක් ගත්තා ඒ ඉන්ටව් ඒකෙන්. ඉතින් මම හිත හදාගත්තා , මම මේක ෆේල් කියලා

    මචංලා..මම ඒ්ක ෆේල් නැහැ.. මාව ඒච් ආර් ඉන්ටව් කලා..ඒ් කියන්නේ දෙවනි ඉන්ටව් ඒක. ඒතනදී මගේ පුද්ගලික දේවල් ඇහුවා..ජීවිතයේ ගත්ත හොදම තීරණය අනන් මනන්...ඇයි විවාහ වෙන්නේ. ..ජීවිතයේ මුහුණු දීපු අමාරුම අවස්තාව හා ඒක මග හරෝගන්න ගත්ත පියවර වගේ දේවල් ...මමත් දුන්නා ලස්සන දාර්ශනික ටෝක්ස්..ටිකක්.

    අනේ මන්දා...

    පහුවෙනිදා මගේ හිතවත්තු දෙදෙනක්ට කෝල් කරලා මම ගැන අහලා තිබ්බා...අහලා තිබබේ ඇයි මෙයා කලින් රස්සාවෙන් අස් වෙලා , මාස 03 ක් විතර නිකන් ඉදලා තියෙන්නේ කියලා..ඒහෙම ඇහුවම මගේ පටිරෝල් .. අවංකවම මම ඒක ට උත්තර දුන්නා ඒයාලට..දැන් ඒයාලා ඒ්ක තහවුරු කරගන්න ඒ්ක මගේ සීවි ඒකේ තියෙන Non related refries ලාගෙන් අහලා...

    මේ ක්‍රියාදාමයන් වෘත්තියමය වශයෙන් නිවැරදිද ? මේක අන් ඒතිකල් කියලා වෙලාවකට හිතෙනවා....මම මේවගේ ඉන්ටව් ඒකකට මීට කලින් මුන දිලා නැහැ..

    සාමානයෙන් Non related refries ලටලාගෙන් කතා කරන්නේ ..රැකියාව ගැන ගැන අදහසක් ගන්න නේද ?
    ඔහොම කතා කරන එක නම් නොර්මල් අපිත් සමහර වෙලාවට ඉන්ටර්විව් එකට කලින් චව් බලලා අදාළ යට කෝල් කරලා බේසික් විස්තර අහනවා
     
    • Like
    Reactions: Solo Rider

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    සිරා.දානකොට තමන්ට වඩා ටිකක් උඩ පෝස්ට් එකක ඉන්න බොක්ක ෆිට් හිතහොද උන් දෙන්නෙක් දාපන්.නිකං ඌ සුපිරිම පෝස්ට් එක්ක හිටියා කියලා ඌ අදාල ෆීල්ඩ් එකේ සුපිරි චරිතයක් කියලා සීවී එකට ඌව රෙෆරී දැම්මම හෙන වැලිව් එකක් එයි කියලා අපතයන්ව දාන්න එපා.

    අෆ්ෆට හිකෙ දාල එහෙම නරි චේන් බුවාලත් ඉන්නවද? 😂 දැන් ඉතිං තව කන්ටැක්ස් 150ක් හොයපන්කො 😂😂 fb එකේ වගේ රික්වෙස්ට් දාගෙන යෑමක් තියෙන්නෙ 😂😂
    ------ Post added on Sep 23, 2021 at 12:16 AM
    Linkedin eke nikan ewun wa add karanna epa, Headhunters ewun, HR ewun add karapan.
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    එක විදියක මැනෙජරයෙක් ඉන්න කම්පනි එකක් වෙන්න ඇති.

    අපේ හිටිය, ප්‍රොජෙක්ට් මෑනජරයෙක්, උට මොන ඩ්‍රිග්‍රී, ඉන්ටවිව් මාක්ස්, පසනලිටි තිබ්බත් වැඩක් නෑ
    ලින්ක්ඩින් එකෙ ක්න්ටැක්ට් 500ක් නැත්නන්.

    ක්න්ටැක්ට් 500 තමා බලන ලොකුම කොලිටි එක
    ඒ අපේ රත්තරං අයියා (කෝසල එදිරිසිංහ) පොරට වෙන මොනවා නැතත් ලිනක්ඩින් ඔනේ!:D:D:D
     
    • Haha
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පහුවෙනිදා මගේ හිතවත්තු දෙදෙනක්ට කෝල් කරලා මම ගැන අහලා තිබ්බා...අහලා තිබබේ ඇයි මෙයා කලින් රස්සාවෙන් අස් වෙලා , මාස 03 ක් විතර නිකන්

    mehema ahuwama guu 7i ne bn mkkakda oya company eka unta pissuda
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    පහුවෙනිදා මගේ හිතවත්තු දෙදෙනක්ට කෝල් කරලා මම ගැන අහලා තිබ්බා...අහලා තිබබේ ඇයි මෙයා කලින් රස්සාවෙන් අස් වෙලා , මාස 03 ක් විතර නිකන් ඉදලා තියෙන්නේ කියලා..ඒහෙම ඇහුවම මගේ පටිරෝල් .. අවංකවම මම ඒක ට උත්තර දුන්නා ඒයාලට..දැන් ඒයාලා ඒ්ක තහවුරු කරගන්න ඒ්ක මගේ සීවි ඒකේ තියෙන Non related refries ලාගෙන් අහලා...

    මේ ක්‍රියාදාමයන් වෘත්තියමය වශයෙන් නිවැරදිද ? මේක අන් ඒතිකල් කියලා වෙලාවකට හිතෙනවා....මම මේවගේ ඉන්ටව් ඒකකට මීට කලින් මුන දිලා නැහැ..

    :dull::yes: උබට ජොබක් හොයාගන්නම නැත්නම් විතරක් ඕකුන් එක්ක ජොයින් වෙයන් මචන්, වෙන offer එකක් තියෙනවනම් ඒකට පලයන් ඔය වගේ පොට්වලට යන්න එපා. ගූ හැත්තෑවයිනෙ බන් මෙහෙම අහනව කියන්නෙ :no::angry:
    උබට හදිස්සියකට leave එකක් ගන්න ගියත් HRඑකට පුක දෙන්න වෙයි එපා වෙනකම්.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    රෙෆරීස් වලට යාලුවෝ දාන්න ඕනේ ඔන්න ඕකයි පුතා
    Refree widiyata magema anit number eka danna berida bn? Boru wistara tikak dala. Un refree gana hodannahane .. company yen kata kalama manma mage refree widiyata kata karano. Yako man gen mata wada wena kawda hodata danne.. :angry: itin tamanwama refree daganna eka tama mn recommend karannet

    එහෙම එකක් නෑ බන්, ඌ පිස්සෙක්

    හැබයි, හොද linkedin profile එකක්, stackoverflow profile එකක්, github profile මේන්ටේන් කරන් යන්න
    එව ඕන වෙන වෙලාවල් තියෙනව :yes:
    Linkedin eka hodata maintain karana hati kiyala denna yalu..
    ------ Post added on Sep 23, 2021 at 6:31 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world

    1200k ඉන්නව 😋
     
    • Haha
    Reactions: Solo Rider