මචංලා මම ඉන්ටව් ඒකකට ෆේස් කලා . ඒතනදී මගෙන් අහපු ප්රශ්න . කඩුවෙන් කොටන්න වගේ ඇහැව්වේ. හරියට නිකං පොලීසියෙන් වගේ .මමත් තරහ පාලනය කරගෙන උත්තර දුන්නා. අහන අහන ඒකට, ඊට පස්සේ මේ මනුස්සයා, මම දුන්න සමහරක් වැරදි උත්තර අමුතුම විදියට අරගෙන විස්තර කලා. මමත් සෑහෙන දැනුමක් ගත්තා ඒ ඉන්ටව් ඒකෙන්. ඉතින් මම හිත හදාගත්තා , මම මේක ෆේල් කියලා
මචංලා..මම ඒ්ක ෆේල් නැහැ.. මාව ඒච් ආර් ඉන්ටව් කලා..ඒ් කියන්නේ දෙවනි ඉන්ටව් ඒක. ඒතනදී මගේ පුද්ගලික දේවල් ඇහුවා..ජීවිතයේ ගත්ත හොදම තීරණය අනන් මනන්...ඇයි විවාහ වෙන්නේ. ..ජීවිතයේ මුහුණු දීපු අමාරුම අවස්තාව හා ඒක මග හරෝගන්න ගත්ත පියවර වගේ දේවල් ...මමත් දුන්නා ලස්සන දාර්ශනික ටෝක්ස්..ටිකක්.
අනේ මන්දා...
පහුවෙනිදා මගේ හිතවත්තු දෙදෙනක්ට කෝල් කරලා මම ගැන අහලා තිබ්බා...අහලා තිබබේ ඇයි මෙයා කලින් රස්සාවෙන් අස් වෙලා , මාස 03 ක් විතර නිකන් ඉදලා තියෙන්නේ කියලා..ඒහෙම ඇහුවම මගේ පටිරෝල් .. අවංකවම මම ඒක ට උත්තර දුන්නා ඒයාලට..දැන් ඒයාලා ඒ්ක තහවුරු කරගන්න ඒ්ක මගේ සීවි ඒකේ තියෙන Non related refries ලාගෙන් අහලා...
මේ ක්රියාදාමයන් වෘත්තියමය වශයෙන් නිවැරදිද ? මේක අන් ඒතිකල් කියලා වෙලාවකට හිතෙනවා....මම මේවගේ ඉන්ටව් ඒකකට මීට කලින් මුන දිලා නැහැ..
සාමානයෙන් Non related refries ලටලාගෙන් කතා කරන්නේ ..රැකියාව ගැන ගැන අදහසක් ගන්න නේද ?