අමුතු පුවත් : දේශපාලන NEWS
පුවත් අංක 01
විමලේ ගෝටට පොල්ල තියයි
http://www.infosrilankanews.com/2016/07/bgf.html




පුවත් අංක 01
විමලේ ගෝටට පොල්ල තියයි
http://www.infosrilankanews.com/2016/07/bgf.html




Last edited:




දැන් ඔකද රටේ තියෙන දැවෙන ප්රශ්නය ලප කුමාරය ඔවද උබලට උගන්නන්නෙ???
අරනායක සාමසර කන්ද නාය යාමෙන් අවතැන් උන මිනිස්සු තාමත් අගු පිල් වල ,උබල ඒව ගැන එහෙම වැරදිලාවත් කතා කරන්ඩ එපා,විමල් පොල්ල තිබ්බෙ කාටද කියල හොයපල්ල අනේ මන්ද උබලත්.
![]()
විමල්ද ඉඩම් ඇමති? විමල්ද නිවාස ඇමති ? විමල්ද මුදල් ඇමති??? උබල්ගෙ පාන්ඩුවට ඇත්තට ගෙයක් වත් හදාගන්ඩ හයියක් නැද්ද???උබලගෙ ඩීල් කුමාරය කො මොනවද කරේ අඩුම ගානෙ මීක් කියනවද මේවට , මහින්දගෙ පාද යත්‍රාවට උඩු බුරන්ඩ නම් ලපය ඉන්නව."අරනායක සාමසර කන්ද නාය යාමෙන් අවතැන් උන මිනිස්සු"
කෝ විමලේ මොනවහරි කලාද ලඟදි මේ මිනිස්සුන්ට

රෙදි නැතිව දිව්ව උන් එකා දෙන්න ආයෙ ලොග් වෙනව නේද..
![]()




හොරු ඇල්ලුවද කියලා අහන එවුන් ටික ටික ලොග් out වෙනවා නේද? අහ්හ්හ් ඒ පද යත්තරා යන්නනේ හොරු රකින්න

ඒකනේ සීන් එක නේද..
අපි මේකට විරුද්ධව හඩක් නගන්න ඕන
unfortunately අපි කොච්චර කෑගැහුවත් ඉතින් බල්ලෙක් වත් ගණන් ගන්නෙ නෑ නෙ
![]()
![]()


ඒකනේ සීන් එක නේද..
අපි මේකට විරුද්ධව හඩක් නගන්න ඕන
unfortunately අපි කොච්චර කෑගැහුවත් ඉතින් බල්ලෙක් වත් ගණන් ගන්නෙ නෑ නෙ
![]()
![]()


කොටි 15000 මුල්‍ය අපරාද හෙළිවේ
![]()

ඒකනේ සීන් එක නේද..
අපි මේකට විරුද්ධව හඩක් නගන්න ඕන
unfortunately අපි කොච්චර කෑගැහුවත් ඉතින් බල්ලෙක් වත් ගණන් ගන්නෙ නෑ නෙ
![]()
![]()
mulin 18$ billion dan 1$ billion (1030042918$)![]()



බත් පැකට් එකට , රුපියල් 500 , අරක්කු උගුරට චන්දෙ දෙන්න මිනිස්සු ඉන්න ලංකාවේ ඔයදේ අරුමක් වෙන්නේ නැහැ .....
