අමුතු රටක්, අමුතු නීතියක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,127
    113
    34
    Kalutara
    මේ නිව්ස් එකේ බලපන් 13:10 අශෝක් අබේසිංහ එනවා වාහනේ තමන්ගේ චන්ද ලකුණයි අංකෙයි ගහගෙන පොලිසියෙන්ම ඇවිල්ල වාහනේ දොරත් වහනවා මුකුත් කියන්නේ නෑ,
    17:29 JVP එකේ එක්කෙනෙක් එනවා තමන්ගේ ලකුණයි ස්ටිකරෙයි ගහගෙන පොලිසියේ කට්ටිය පට්ට සද්දයක් දාන්නේ.

    ඔන්න නීති. 🤮🤮🤮

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    නීතියේ නෙවෙයි ගැටළුව.. නීතිය ක්‍රියාත්මක කරන ඈයොන්ගේ

    අශෝක් අබේසිංහට නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් යාපනේ දිහාට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න නීතිය ක්‍රියාත්මක කරන අයට පිස්සු නෑනේ.
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    අශෝක් අබේසිංහට නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් යාපනේ දිහාට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න නීතිය ක්‍රියාත්මක කරන අයට පිස්සු නෑනේ.
    නීතිය කිරියත්මක කරන්න තරම් කොන්දක් නැති එවුන් නිතිය ක්‍රියාත්මක කරන්න ගියාහම් ඔහොම තමයි. ඇරත් දැන් දේශපාලනික පළිගැනීම් කරන්න දගලනවා අඩුයි. බලය මාරු වෙද්දි කලකම් පලදෙන්න ගන්නවනේ සමහර එවුන්ට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Danata ohoma thamai, issarahata bala gana puluwan neethiya kohomada kiyala. api kiuwoth kiuwa neethiya semata ekai eke wenasak ne. 2/3 nethuwa kisi deyak karanna be, kotinma toilet yannath ahanna ona.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    නීතිය කිරියත්මක කරන්න තරම් කොන්දක් නැති එවුන් නිතිය ක්‍රියාත්මක කරන්න ගියාහම් ඔහොම තමයි.

    උනුත් දරුපවුල්කාරයොනෙ ඕන තැනකට ට්‍රාන්ස්ෆර් දියං ඕන තරම් ප්‍රොමෝශන් පරක්කු කරපං මං බය නෑ කියන්න තරං කොන්ද තියෙන සුපර්මෑන්ලම විතරක් පොලිසිවලට ගියොත් ඉතිං මිනිස්සු ලක්ශෙකට එක පොලිස් නිළධාරියෙක් විතර ඉඳී
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,380
    113
    එකමත් එක රටක
    3% කට නේ බන් ඔය බය වෙලා ඉන්නේ .. :unsure: සින්දු ගහනවා, බස් එකක් paint කරගෙන කට්ටිය දාගෙන ගියත් මොනව හරි කියනවා අනිත් උන් ගේ Land cruiser ගැන මුකුත් කියන්නේ නෑ , රට ගියොත් ticket එකේ class එක හොයනවා, කාර්යාලේ තට්ටු ගැන, ඒකේ AC එක ගැනත් කියවනවා.. මුන් ඕවා කරන නිසාම උන්ට චන්ද වැඩි වෙනවා :yes: ,

    තව 13:55 බලපං.. ජානක වක්කුබුර කියන එකත් නොම්බරේ ගහගෙන යන්නේ.
     
    Last edited:

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    උනුත් දරුපවුල්කාරයොනෙ ඕන තැනකට ට්‍රාන්ස්ෆර් දියං ඕන තරම් ප්‍රොමෝශන් පරක්කු කරපං මං බය නෑ කියන්න තරං කොන්ද තියෙන සුපර්මෑන්ලම විතරක් පොලිසිවලට ගියොත් ඉතිං මිනිස්සු ලක්ශෙකට එක පොලිස් නිළධාරියෙක් විතර ඉඳී
    දරු පවුල් කාරයෝ යුද්දෙට ගියේ නැද්ද අපේ රටේ. ඒත් අපේම මිනිස්සු මිසක සුපර් මෑන්ලා නෙවෙයිනේ. නීතිය ක්‍රියාත්මක කරන්න යනවා නම් ඉතින් ගනදෙනු කරන්න වෙන්නේ සත් පුරුෂයෝ එක්ක නෙවෙයිනේ. ප්‍රොමෝශන් ගන්න පොලිසියට බැදෙනවා නම් ඊට හොදා කුලී වැඩ කරන එක. අසමත් එවුන්ගෙන් ඔය වගේ තැන් පිරෙන කොට හැකියාව තියෙන එවුන්ට තැනැක් නෑ. පොලිසියේ විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයක්ම එහෙමයි මම හිතන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    නීතිය ක්‍රියාත්මක කරන්න යනවා නම්

    නෑහ් ගොඩක් අය යන්නෙ රස්සාවකට මිසක් නීතිය ක්‍රියාත්මක කරන්න නෙමේ.

    ප්‍රොමෝශන් ගන්න පොලිසියට බැදෙනවා නම් ඊට හොදා කුලී වැඩ කරන එක. අසමත් එවුන්ගෙන් ඔය වගේ තැන් පිරෙන කොට හැකියාව තියෙන එවුන්ට තැනැක් නෑ.

    අසමත් උන්ට ප්‍රොමෝශන් දීල උඩට යවල සමත් උන් බිමිං තියන එකනෙ ප්‍රශ්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,127
    113
    34
    Kalutara
    3% කට නේ බන් ඔය බය වෙලා ඉන්නේ .. :unsure: සින්දු ගහනවා, බස් එකක් paint කරගෙන කට්ටිය දාගෙන ගියත් මොනව හරි කියනවා අනිත් උන් ගේ Land cruiser ගැන මුකුත් කියන්නේ නෑ , රට ගියොත් ticket එකේ class එක හොයනවා, කාර්යාලේ තට්ටු ගැන, ඒකේ AC එක ගැනත් කියවනවා.. මුන් ඕවා කරන නිසාම උන්ට චන්ද වැඩි වෙනවා :yes: ,

    තව 13:55 බලපං.. ජානක වක්කුබුර කියන එකත් නොම්බරේ ගහගෙන යන්නේ.
    සිරාවටම ඔව්නේ.. :shocked:
     
    • Like
    Reactions: D_Mad