නීතියේ නෙවෙයි ගැටළුව.. නීතිය ක්‍රියාත්මක කරන ඈයොන්ගේ
නීතිය කිරියත්මක කරන්න තරම් කොන්දක් නැති එවුන් නිතිය ක්‍රියාත්මක කරන්න ගියාහම් ඔහොම තමයි. ඇරත් දැන් දේශපාලනික පළිගැනීම් කරන්න දගලනවා අඩුයි. බලය මාරු වෙද්දි කලකම් පලදෙන්න ගන්නවනේ සමහර එවුන්ට.අශෝක් අබේසිංහට නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් යාපනේ දිහාට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න නීතිය ක්‍රියාත්මක කරන අයට පිස්සු නෑනේ.
නීතිය කිරියත්මක කරන්න තරම් කොන්දක් නැති එවුන් නිතිය ක්‍රියාත්මක කරන්න ගියාහම් ඔහොම තමයි.
,දරු පවුල් කාරයෝ යුද්දෙට ගියේ නැද්ද අපේ රටේ. ඒත් අපේම මිනිස්සු මිසක සුපර් මෑන්ලා නෙවෙයිනේ. නීතිය ක්‍රියාත්මක කරන්න යනවා නම් ඉතින් ගනදෙනු කරන්න වෙන්නේ සත් පුරුෂයෝ එක්ක නෙවෙයිනේ. ප්‍රොමෝශන් ගන්න පොලිසියට බැදෙනවා නම් ඊට හොදා කුලී වැඩ කරන එක. අසමත් එවුන්ගෙන් ඔය වගේ තැන් පිරෙන කොට හැකියාව තියෙන එවුන්ට තැනැක් නෑ. පොලිසියේ විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයක්ම එහෙමයි මම හිතන්නේ.උනුත් දරුපවුල්කාරයොනෙ ඕන තැනකට ට්‍රාන්ස්ෆර් දියං ඕන තරම් ප්‍රොමෝශන් පරක්කු කරපං මං බය නෑ කියන්න තරං කොන්ද තියෙන සුපර්මෑන්ලම විතරක් පොලිසිවලට ගියොත් ඉතිං මිනිස්සු ලක්ශෙකට එක පොලිස් නිළධාරියෙක් විතර ඉඳී
නීතිය ක්‍රියාත්මක කරන්න යනවා නම්
ප්‍රොමෝශන් ගන්න පොලිසියට බැදෙනවා නම් ඊට හොදා කුලී වැඩ කරන එක. අසමත් එවුන්ගෙන් ඔය වගේ තැන් පිරෙන කොට හැකියාව තියෙන එවුන්ට තැනැක් නෑ.
සිරාවටම ඔව්නේ..3% කට නේ බන් ඔය බය වෙලා ඉන්නේ ..සින්දු ගහනවා, බස් එකක් paint කරගෙන කට්ටිය දාගෙන ගියත් මොනව හරි කියනවා අනිත් උන් ගේ Land cruiser ගැන මුකුත් කියන්නේ නෑ , රට ගියොත් ticket එකේ class එක හොයනවා, කාර්යාලේ තට්ටු ගැන, ඒකේ AC එක ගැනත් කියවනවා.. මුන් ඕවා කරන නිසාම උන්ට චන්ද වැඩි වෙනවා
,
තව 13:55 බලපං.. ජානක වක්කුබුර කියන එකත් නොම්බරේ ගහගෙන යන්නේ.
