අමුතු විදියේ වෙඩින් පොටෝ ටිකක්
වෙඩින් පොටෝ ගහන්න ගියාම අමු කට්ටක් කන්න වෙනවනේ.
දෙන්නෙක්
වෙනුවෙන් අනිත් උන් කොච්චර නැහෙන්න ඕනිද.
අර උඩ පනින සීන් වලට
එහෙම..
මේ පොටෝ ගහන්න කොහොම ගේමක් දෙන්න ඇතිද.. 
මොනා වුනත් පට්ට කන්සෙප්ට් ටික.
බුකියෙන් සෙට් වුනේ..

දෙන්නෙක් වෙනුවෙන් අනිත් උන් කොච්චර නැහෙන්න ඕනිද.
අර උඩ පනින සීන් වලට එහෙම..
මේ පොටෝ ගහන්න කොහොම ගේමක් දෙන්න ඇතිද.. 
මොනා වුනත් පට්ට කන්සෙප්ට් ටික.
බුකියෙන් සෙට් වුනේ..




