අමු_අමුවේ_හොරකම්_කිරීම

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මම කීයුවේ මගේ පෞද්ගලික මතය මචන්ලා ...මටනම් මම ලියපු දේවල් වෙන තැනක වෙනවිදිහකට දකින කොට මාර සතුටක් දැනෙනවා කවුරුන් හෝ යම්කිසි දෙයක් හොරකම් කරන්නනේ හෝ කොපි කරන්නේ ඒ දේ හොදහින්දනේ මට ඒ ඇතී...
     
    waligamaya

    Well-known member
  • එළකිරි කොල්ලෙක්;16614699 said:
    අපි කොච්චර බ්ලොක් කරන්න හැදුවත් එක අතකින් අපි කරන්නෙ අපරාධයක් වෙනව බං එහෙම උනොත්.උං දන්නව ඒත් උන් කරන්නෙ වැරැද්දක් කියල. මුල් අයිතිය උංගෙ කියල කොපි කරන උනුත් මම දන්නවා බං. ඒත් අපි උං වගේ වැරැද්දක් කරන්න වත් අසාධාරණයක් කරන්නවත් හොඳ නෑ එදිනෙදා ඒක රසවිඳින උන්ට. එක අතකින් අපේ අඩුපාඩුවක් මේක මෙතනින් ඉස්සරහට අරන් යන්න බැරි උන එක.එහෙම උනා නම් ඒ පේජ් එක වෙනුවට අපේ පේජ් එක ඉස්සරහින් තියෙන්න තිබුනා:)

    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මමත් ලියන එකෙක් මගේ ඒවා ඕනෑතරම් උස්සල වෙන බ්ලොග් වල සහ වෙනත් ෆෝරම් වල මට හම්බවෙනවා ...මමනම් එකට කැමති හොද දෙයක් මොන විදිහෙන් හරි සමාජගත වෙන එකට මම කැමති අපි කවදාවත් එකේ කත්රු භාග හොයන්න හොදනැ...
    hats off :)
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    ඔව් මචන් ඒක රස විඳින අයට අසාදාරනයක් තමයි, මට තරහ ගියේ මුගේ වගේ ඒව පෝස්ට් කරන එක ගැන:angry:.

    ඇත්තටම මේව තියෙන තැන පෙන්නන එක බලන අයට තවත් හොඳයිනේ.
    උඹ ගැන මම දන්නව නෙ අමිලයෝ.... ;)
    අපිත් මේ කොහොම පොර ටෝක් දුන්නත් එළකිරියෙ එකෙක් කියල ඇම්මකුත් තියනව නෙ බං. කේන්ති යන එක හැම එකාටම සාධාරණයි
    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    elakiri kiyala danne nathuva post karana eka varadiyi machn. meva liyan un karunu bgalapala mahansi vela liyanne. ehema eva copy karana eka varadi
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම කීයුවේ මගේ පෞද්ගලික මතය මචන්ලා ...මටනම් මම ලියපු දේවල් වෙන තැනක වෙනවිදිහකට දකින කොට මාර සතුටක් දැනෙනවා කවුරුන් හෝ යම්කිසි දෙයක් හොරකම් කරන්නනේ හෝ කොපි කරන්නේ ඒ දේ හොදහින්දනේ මට ඒ ඇතී...
    මේකතාවේ ඇත්තකුත් තියනව මචං. අපි ලියන දේවල් ගොඩක් දෙනා බලන එක තමයි අපේ උත්සාහයට ලැබෙන ඉහලම සාධාරණය. මටත් එහෙම මගෙ දෙයක් කොපි කරල මගෙ නමවත් නැතිව තැනක පොස්ට් කරල තියනව දැක්කම උඹ ඔය කියන සතුට ඇතිවෙනවා. ඒ වගේම එතන මගෙ නම නොතිබුන එක ගැන දුකකුත් ඇතිවෙනවා මචං. අපි හැමෝම පෘතග්ජන මිනිස්සුනෙ බං. මම, මගේ කියන අස්මි මානය තාම අපි ගාව තියනවනේ:(. මේ තියෙන්නෙ ආසන්නම උදාහරණය:)

    http://www.zoom/forums/showthread.php?p=445440
    (මේ ලින්ක් එකට .lk කෑල්ල අදාළ ස්ථානයට දාගන්න. ඒක මෙතන දැම්මොත් ස්පෑම් වෙනව)
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔන්න මම දුන්නා ඇට්ටි හැලෙන්න සිංහලෙන්ම විචාරකයට බඩ යන්න
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;16615149 said:
    උඹ ගැන මම දන්නව නෙ අමිලයෝ.... ;)
    අපිත් මේ කොහොම පොර ටෝක් දුන්නත් එළකිරියෙ එකෙක් කියල ඇම්මකුත් තියනව නෙ බං. කේන්ති යන එක හැම එකාටම සාධාරණයි
    :yes:
    අනිවා:yes::yes::cool::cool:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    campus sonnayo ohommamay
    :no: ඔක්කොම නෙවෙයි
    මේකතාවේ ඇත්තකුත් තියනව මචං. අපි ලියන දේවල් ගොඩක් දෙනා බලන එක තමයි අපේ උත්සාහයට ලැබෙන ඉහලම සාධාරණය. මටත් එහෙම මගෙ දෙයක් කොපි කරල මගෙ නමවත් නැතිව තැනක පොස්ට් කරල තියනව දැක්කම උඹ ඔය කියන සතුට ඇතිවෙනවා. ඒ වගේම එතන මගෙ නම නොතිබුන එක ගැන දුකකුත් ඇතිවෙනවා මචං. අපි හැමෝම පෘතග්ජන මිනිස්සුනෙ බං. මම, මගේ කියන අස්මි මානය තාම අපි ගාව තියනවනේ:(. මේ තියෙන්නෙ ආසන්නම උදාහරණය:)

    http://www.zoom/forums/showthread.php?p=445440
    (මේ ලින්ක් එකට .lk කෑල්ල අදාළ ස්ථානයට දාගන්න. ඒක මෙතන දැම්මොත් ස්පෑම් වෙනව)
    ඕං බලහන්කෝ ගෙඩිය පිටින්ම උස්සලා:dull:

    ඔන්න මම දුන්නා ඇට්ටි හැලෙන්න සිංහලෙන්ම විචාරකයට බඩ යන්න
    එලකිරි මචන්
    11.gif

    අලි හොරෙක්නෙ බොලං
    ඔව් බන්:dull::angry:
    :dull: