මෙන්න මූ දැන් කියන කතාව
"සිංහල ගීත විචාරයේ තිත්ත ඇත්ත..
ඇත්තටම මේ පේජ් එකේ දාපු සියලුම ගීත විචාරයන් උපුටාගත්තු ඒවා.
එවා ගත්තෙ ට්‍රෙඩ් එකකින්.. ඇත්තට ඒ ට්‍රෙඩ් එකෙත් ගොඩක් තියෙන්න පත්තර වලින් උපුටගත්තු ඒවා.. ඒ නිසා ඒ සියලුම ගීතවල විචාරයන්ට ස්තුතිය හිමි විය යුත්තේ ගීත රචකයාට හා පුවත්පත් වාර්තාකරුට වන අතර ඊට නොදෙවෙනි ස්තුතියක් උපුටාගත් ට්‍රෙඩ් එකටද හිමිවිය යුතු බව අප පිලිගන්නෙමු
ට්‍රෙඩ් එකේ ඇති සමහර ගීතවල විචාරයන් පට්ටපල් බොරුය.. එනම් ඒ අදහස් ට්‍රෙඩ් නිර්මාණකරුවන්ගේ අදහස් වේ.. ඊට හොදම උදාහරණය නම් සමහර ගීත වල විචාරයන් ට්‍රෙඩ් එකෙන් උපුටාගෙන මෙම පේජයේ දැමූ විගසම ඒවායේ තේරුම හාත්පසින්ම වැරදි බවට කමෙන්ට් ඉදිරිපත් වීමයි.. එම නිසා එවැනි සියලු පොස්ට් ඇඩ්මින් විසින් ඉවත් කරන ලද අතර හොද ගීතයක නිවැරදි විචාරයක් කොතන හෝ තිබේද එය මෙම පේජයට ඇතුලත් කිරීමට දෙවරක් නොසිතන බවද ඔබ වෙත මතක් කල යුතුය.."

මට පෙනෙන්නේ නැත