අමෝ අමෝ NPP Touch Screen

හෙනයා

Well-known member
  • May 23, 2014
    17,032
    17,390
    113
    Kottawa
    prez election එකක් තිබ්බොත් මේ පාර නම් ජෙප්පො දිනන්නම ඕනේ.. :yes: ඊට පස්සෙ general election එකක් තිබ්බොත් අනිවා 2/3 කුත් දෙන්න ඕනේ.. :yes: ඊට පස්සෙ මාස 6ක් යන්න කලින් මට උබලගෙ කලිසම් ඔලුවෙන් ගලවන්න පුලුවන්.. :rofl::rofl: බහුතරයක් කිරියෙන් ලෙප්ට් වෙයි.. ෆේක් හදන් එයි.. ආයෙ ගොඩ දානවා කොනක ඉදන්.. හිටපල්ලකෝ :sneaky::sneaky:​
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    didn't watch the video,


    corruption, short-sighted decisions, racism, zero efficiency
    වැඩක් නැ ඔය issues තියනව නන් රටක් නන්

    එක ලොවෙත් මයින කරන්නෙ නැ, රනිල කරන්නෙ නැ
    ( නෑනෙ බන් ඉතින්, එක ඔබ්වියස්, 100% ඔබ්වියස් )

    ජෙප්පො විතරයි එ ගැන කතා කරන්නෙ හරි
    උන්ගෙ ඇමති කරපු කාලෙ, ඒ විදියට පොඩ්ඩ්ක් හරි හිටියෙ

    නීති වැඩ කරන්න එක පටන් ගන්න ඕනෙ, මහා එකාගෙ ඉදන් පහලට.
    හන්දියෙ එලොලු විකුනන එකාට නීති දාල වැඩක් නැහැ

    අවුල තියෙන්නෙ, ජෙප්පොන්ට ඉන්න තැන අමතක වෙලා, ඔක්කොම ජනසතු කරල, සමාජවාදී සැපක් දෙන්න හදයිද කියන එක

    සජියත් කරේ සංකෙතනාත්මක දෙයක් එහෙනං.

    ඔව ඉතින් , ටච් sceen ලොකු screen එකක කරන්න තරම් රටක් හදල නෑනේ මුන් එකෙක්වත්
     
    • Like
    Reactions: Solo Rider

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මම දන්නෙත් නෑ දැන් කොහොමද කියලා කලින් ඔෆිස් එකේ ගන්න ගියා පත එකක් හැබැයි තිබ්බේ 80" තමා..

    එහෙමද ... එහෙනම් ඒ ගාන තමා තාම ඇත්තේ .. කොහොමත් tv size විතරයි දැන් තියෙන්නේ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,666
    7,032
    113
    Gedara
    prez election එකක් තිබ්බොත් මේ පාර නම් ජෙප්පො දිනන්නම ඕනේ.. :yes: ඊට පස්සෙ general election එකක් තිබ්බොත් අනිවා 2/3 කුත් දෙන්න ඕනේ.. :yes: ඊට පස්සෙ මාස 6ක් යන්න කලින් මට උබලගෙ කලිසම් ඔලුවෙන් ගලවන්න පුලුවන්.. :rofl::rofl: බහුතරයක් කිරියෙන් ලෙප්ට් වෙයි.. ෆේක් හදන් එයි.. ආයෙ ගොඩ දානවා කොනක ඉදන්.. හිටපල්ලකෝ :sneaky::sneaky:​
    මටත් ඔය ආතල් එක ඕනෙමයි. අනික කනක්
    ඇහිලා ඉන්න පුලුවන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,571
    1
    159,270
    113
    98
    කෑගල්ල
    mechchara NPP ekata postive marketing ekak hadila thiyeddith gobba haduna ara wage talk denawa kiyanne okun awamath ohoma thama..

    kisima progressive FDI ekak enne nathi wei mun aawama..

    ඔව් ඕයි
    මුන් තාම ඇඩ්‍රස් කරන්නෙ පරම පිවිතුරු ජේ වී පී ඕඩියන්ස් එකට

    සාමූහිකව පුක දෙන්න වෙය්ඩ දන්නෙත් නැ
    කමක් නැ, දුකක් නැ

    Groundbreakers 5.0 කියන්නේ මොකද්ද

    වරෙන් වරෙන්
    වම් ඉවුරට ගොඩ වෙමු

    උබත් වරෙන් @Walter White
    ------ Post added on Jun 4, 2024 at 12:46 AM
     
    • Like
    Reactions: හෙනයා

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,779
    14,501
    113
    prez election එකක් තිබ්බොත් මේ පාර නම් ජෙප්පො දිනන්නම ඕනේ.. :yes: ඊට පස්සෙ general election එකක් තිබ්බොත් අනිවා 2/3 කුත් දෙන්න ඕනේ.. :yes: ඊට පස්සෙ මාස 6ක් යන්න කලින් මට උබලගෙ කලිසම් ඔලුවෙන් ගලවන්න පුලුවන්.. :rofl::rofl: බහුතරයක් කිරියෙන් ලෙප්ට් වෙයි.. ෆේක් හදන් එයි.. ආයෙ ගොඩ දානවා කොනක ඉදන්.. හිටපල්ලකෝ :sneaky::sneaky:​

    කාට උනත් අධික පුක දීම සෞඛ්‍යට අහිතකරයි
     
    • Like
    Reactions: හෙනයා

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,247
    1
    126,776
    113
    දෙහිවල
    වරෙන් වරෙන්
    වම් ඉවුරට ගොඩ වෙමු

    උබත් වරෙන් @Walter White
    මේකෙ ඉන්නෙ ඕයි පට්ට ජීවින් ටිකක්..

    උදේ අනුර වෙනුවෙන් නුලක් දානවා..
    හවස අනුරය බනිනවා..

    උදේ රනිල් වෙනුවෙන් නූලක් දානවා..
    හවස පොනිල් කියලා බනිනවා..

    නෝන්ඩි ඈරියස් වෙන නූල් වල දිග හරිනව..

    දැන් උබම කියහන් අපි කාටද චන්දෙ දෙන්න ඕන..
     
    • Love
    Reactions: Solo Rider

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,731
    1
    14,316
    113
    prez election එකක් තිබ්බොත් මේ පාර නම් ජෙප්පො දිනන්නම ඕනේ.. :yes: ඊට පස්සෙ general election එකක් තිබ්බොත් අනිවා 2/3 කුත් දෙන්න ඕනේ.. :yes: ඊට පස්සෙ මාස 6ක් යන්න කලින් මට උබලගෙ කලිසම් ඔලුවෙන් ගලවන්න පුලුවන්.. :rofl::rofl: බහුතරයක් කිරියෙන් ලෙප්ට් වෙයි.. ෆේක් හදන් එයි.. ආයෙ ගොඩ දානවා කොනක ඉදන්.. හිටපල්ලකෝ :sneaky::sneaky:​
    ඔයත් ඉතින හරියට වචනයක් දෙන්නේ නෑ නේ ලංකාවේ කාටද දෙන්න ඕනේ කියල. :baffled: