අඹ ගහේ කපල් දෙකක්
කෑ ගහනව තරගෙට
ගිහින් බැලින්නං පිරිමි කොහාල දෙන්නයි, පුල්ලි පුල්ලි තියෙන කෙවිලියො දෙන්නයි
ගහ බෙදාගන්ඩ බැරුවද කොහෙද වලියක්
මුං වෙන රටවල්වල ඉඳල ද මෙහෙ එන්නෙ
කෑ ගහනව තරගෙට
ගිහින් බැලින්නං පිරිමි කොහාල දෙන්නයි, පුල්ලි පුල්ලි තියෙන කෙවිලියො දෙන්නයි
ගහ බෙදාගන්ඩ බැරුවද කොහෙද වලියක්

මුං වෙන රටවල්වල ඉඳල ද මෙහෙ එන්නෙ

Last edited: