අයන්ස්ටයින්ගේ රියදුරාගේ නම දන්නවා ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    අයින්ස්ටයින්ගේ රියදුරා වරක් අයින්ස්ටයින්ට මෙහෙම කිව්වා, "සර්, ඔබ සෑම රැස්වීමකදීම කළ සෑම කථාවක්ම මට හොඳටම කටපාඩම්"

    අයින්ස්ටයින් පුදුමයට පත් වුණා! ඔහු රියදුරාට මෙහෙම කිව්වා, "හරි, අපිට තියෙන ඊළඟ රැස්වීමෙ සංවිධායකතුමා මාව දන්නේ නැහැ. ඔයා මගේ තැන අරන් ඒ රැස්වීමෙදි කතාව කරන්න, මම රියදුරු වෙන්නම්." 😊

    ඒක එහෙමම වුනා, පහුවදා රැස්වීමෙදි රියදුරා වේදිකාවට නැගලා කතාවක් කියන්න පටන් ගත්තා. එතන හිටපු විද්වතුන් මහ හඬින් අත්පුඩි ගැසුවා. ඒ වෙලාවේ එක්තරා මහාචාර්යවරයෙක් රියදුරාගෙන් ඇහුවා "සර්, සාපේක්ෂතාවාදයේ අර නිර්වචනය නැවත පැහැදිලි කරන්න පුළුවන්ද?" කියලා.

    ඇත්ත අයින්ස්ටයින්ට තේරුණා ලොකු අනතුරක් වෙන්න යන්නේ කියලා! මේ පාර නම් බොරු අයින්ස්ටයින් හෙවත් රියදුරා මාට්ටු වෙනවා. ඒත් ඇත්තටම රියදුරා ඒ මහාචාර්යවරයාට දුන් පිළිතුර ඇසීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා.

    රියදුරු පිළිතුරු දුන්නේ මෙහෙම, "මෙච්චර සරල දෙයක්වත් ඔබේ ඔලුවට යන්නෙ නැද්ද? මගේ රියදුරුගෙන් ඇහුවා නම් ඒ මනුස්සයත් ඔබට ඕක ලස්සනට පැහැදිලි කරලා දෙයි"

    ඔබ ප්‍රඥාවන්තයන් සමඟ ඇවිද ගියොත්, ඔබ හිතන විදියත් වෙනස් වෙයි! 😌❤️

    1000015653.jpg

    උපුටාගැනීමකි..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,451
    113
    Gampaha
    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.

    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩



    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    රනිල්ගෙ උපදේශකයො ටිකත් ඔය වගේ, දන්න හුත්තක් නෑ
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තර නොදී වැල් බයිලාවක් කියලා. අයින්ස්ටයින්ගේ කතාව කොපි කරලා ඒක කට පාඩමින් කිව්වම රියදුරු අයින්ස්ටයින් වෙන්නේ නෑ. අර කැම්පස් වලත් සමහර art faculty වල උගන්වන්නේ හද්ද පරණ දේවල්. Lecha ඒවා දාලා පොතක් ගහනවා. තමන් වැඩ කරා කියලා පෙන්වන්න මෙච්චර පොත් ගැහුවා කියලා පෙන්නනවා. ඒ පොතෙන් තමයි විභාගෙට ප්‍රශ්න එන්නේ. ඒකේ තියෙන්නෙ එක්කො ඒ lechaගේ පුද්ගලික දේශපාලන මතවාද. එහෙම නැත්නම් හද්ද පරණ බටහිර චින්තකයො කියන අයගේ මතවාද copy & paste කරලා. ඊට පස්සේ එතන ඉන්න තමන්ට හිතට අල්ලන කෙනා staff ගන්නවා. ගන්නෙ තමන්ගේ වැඩ කරවා ගන්න. මොකද තමන් දේශපාලන වේදිකාවල, නැත්නම් private වැඩ. ඒ වෙලාවේ තමගේ lectures ටික කරවාගන්න තමයි අර තමන්ගේ පොත් ගිරවා දාන්න පුළුවන් ගෝලයෙක්ව ගන්නේ. art subjects වල මේක වෙන හින්දා තමයි ඔය අයින්ස්ටයින්ගේ රියදුරාගේ වැඩේ වෙන්නේ.
     
    • Like
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ගිරා ප්රෝෆියක් උඹලා අගමැති කලේ.

    ඉන්ජෙක්, ටෙක් පොරක් ජනපති අගමැති කරන්න තව අවුරිදු කියක් යයිද? බලපන් NPP ලිස්ට් වල ඉන්න ලෝයර් තොගේ.... උන් උන්ගේ ජාවාරම් කරගන්න තමයි පාර්ලිමේන්තු එන්න හදන්නේ.