අයවැයේදි_පනින_උන්_මෙන්න

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මේ දුම් පරීක්ෂණයට අපි ගෙව්වේ රු 700 යි.. දැන් රු 5000.. රජයට වැඩිපුර ලැබෙන ආදායම රු 4300 යි. රාජ්‍ය සේවයේ හැර ලංකාවේ වාහන ලක්ෂ 69 ක් තියනවා ( මම නෙමෙයි කියන්නේ රවි කරුණානයකයි කියන්නේ ) ..
    කොහොමද වැඩිවෙන ආදායම 4300 * 6900000 = 29, 670, 000, 000.00 වාර්ෂිකව ..
    මේක මෙයා කියන විදියට රටේ වාහන අඩු කරන්න ගත්ත ක්‍රියා මාර්ගයක්ද? නැත්නම් ට්‍රෆික් අඩු කරන්නද කරන්නේ? ඇත්ත... මෙහෙම රජයක් ආදායම් ගත්තොත් රජයකට හොඳ දෙයක් කරන්න පුළුවන්.. නමුත් මේ නිසා මිරිකෙන ජනතාව මොකද කරන්නේ.. ඔය කියන විදියට වාහන තියන ලක්ෂ 69 යම මේ රටේ පෝසත් අයද? අනික නිකමෙට හිතන්න මේ වගේ දෙයක් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් යෝජනා වුනා නම් මොකද වෙන්නේ..
    ඔය රනිල් හා රවී ලා මොනවා නොකියයිද ඒගොල්ලන්ට හිතැති සි*ස ප්‍රමුඛ ඊනියා මාධ්‍ය ජාල වලින්.. අනික විලි ලැජ්ජාවක් නැතිව කියයි ඔය වැඩි වෙන ගාන රාජපක්ෂලාගේ සක්කුවටයි යන්නෙත් කියලා.. යහපාලනයට රැවටිච්ච

    වුන්ට දැන්වත් තේරෙනවාද?

    නැහැ මචන් තවම ටෝය්යන්ට තේරුනේ නැහැ . උන් තවම ඉන්නේ මුරුංග ගස් උඩ. මහින්දගේ ආණ්ඩුවෙන් කසාද සහතිකේ 5000/- කරපු එකට ගිරිය පුප්පගෙන කෑගැහුවේ හරියට එක මිනිහෙක් අවුරුද්දක් ගානේ බඳිනවා වගේ . වාහනේ අවුරුද්දක් ගානේ ලය්සන් කරනකොට / දුම් සහතිකේ ගන්නකොට ටෝය්යන්ට පව් කියල හිතෙනවා .......

    uptaganimak

    :(:( you are god damn right
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මෙච්චර කල් දිවි හිමියෙන් මහින්දට සේවය කරන බව පෙන්නලා බයියන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ඇවිත් උන්ට කොකා පෙන්නනකොට කොච්චර දුක හිතෙනවා ඇතිද. මම නම් එදාම දැනගත්තා මුන් වාසියට කහින එවුන් බව. එ නිසයි මුන්වත් මුන් කියන කතාත් සත පහකට වත් ගනන් ගත්තේ නැත්තේ. රට රට කොටි කොටි විදේශ කුමන්ත්‍රන ගගා නයි ඇරලා බයියන්ව රවට්ටලා කොහොම හරි උන් ඡන්දෙ ගත්තා. මම නම් කැමති නැහ මුන් මේ ආණ්ඩුවට එකතුවෙනවට. එකතු උනත් මම නම් මේ වගේ උන්ව ගනන් ගන්නේ නැහැ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    මෙච්චර කල් දිවි හිමියෙන් මහින්දට සේවය කරන බව පෙන්නලා බයියන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ඇවිත් උන්ට කොකා පෙන්නනකොට කොච්චර දුක හිතෙනවා ඇතිද. මම නම් එදාම දැනගත්තා මුන් වාසියට කහින එවුන් බව. එ නිසයි මුන්වත් මුන් කියන කතාත් සත පහකට වත් ගනන් ගත්තේ නැත්තේ. රට රට කොටි කොටි විදේශ කුමන්ත්‍රන ගගා නයි ඇරලා බයියන්ව රවට්ටලා කොහොම හරි උන් ඡන්දෙ ගත්තා. මම නම් කැමති නැහ මුන් මේ ආණ්ඩුවට එකතුවෙනවට. එකතු උනත් මම නම් මේ වගේ උන්ව ගනන් ගන්නේ නැහැ.

    පාර්ලිමන්ට් එකේ ඉන්න හැම ප*යම එකයි බන් බලාගෙන යනකොට...පැත්ත මාරු කරපු එවුන්ගෙන් කෙලම උනේ තිස්ස අත්තනායකට විතරයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    පාර්ලිමන්ට් එකේ ඉන්න හැම ප*යම එකයි බන් බලාගෙන යනකොට...පැත්ත මාරු කරපු එවුන්ගෙන් කෙලම උනේ තිස්ස අත්තනායකට විතරයි...

    සමහරු ප්‍රතිපත්තියක් ඇතිව පැත්ත මාරු කරනවා.
    සමහරු වාසියට පැත්ත මාරු කරනවා.
    වාසියට කරන එකාට මිනිස්සුන්ව රවට්ටන්න හොඳ හැකියාවක් කපටි කමක් තියෙන්න ඕනේ. නැත්නම් බඩුම තමා. තිස්සයට උනදේ තමා වෙන්නේ.