![]()
මගෙන්ම ප්‍රශ්න අහන්න එපා;
අනිත් අයගෙනුත් අහන්න.
https://www.facebook.com/headlinenewslk/videos/423891038313000/

මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල...



එක අවස්තාවක් විතරයි විපක්ශනායක එහෙම උත්තර දුන්නෙ..අනික මහින්දට ගෝටාට වඩා දේශපාලනික අත්දැකීම් වැඩි ...අනික ඒවෙලවෙ ඇහුවෙ කලින් my3 කරා වගේ අගමැති මාරු කරනවද කියලා පත්වුනු ගමන් කොහොමත් මහින්දව අගමැති හැටියට පොහොට්ටුව නම් කරල තියෙන හින්ද. ඒකට හරි උත්තරේ මහින්දම දුන්න. පැන පැන උත්තර දෙන්න ගිහින් ඇන ගත්තෙ නෑනෙ...
අනික මහේශ් හෝ අනුර ඕනතරන් අතාතවික උත්තර දෙන්න පුලුවන් ජනාදිපති වෙන්නෙ නෑනෙ.. හැබැයි ගෝටට චාන්ස් තියෙනවා ඉතින් පුතානෝ වගේ මෝඩ චූන් බෑ
දවස් පඩිද ? නැත්නම් පෝස්ට් ගානටද ගෙවන්නේ මංගල ?

මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල...
ඇත්තටම මොකද්ද උනේ... මේ බොරැද තියෙන්නේ.. ඇත්තටම ණය ගෙවන්නේ කොහොමද?![]()
ණය ගෙවන්නේ කොහොමද ඇහුවම ගෙවන්න හදන වැඩපිළිවෙල ගැන කියන්නේ නැහැ මචං. ගෙවන්න පුළුවන් කියනවා ..එතන ලොකු ගටළුවක් ?

ඇත්තටම මඩ ගහන එක නම් හොඳ වැඩක් නෙවෙයි...ඒත් මහින්ද මහත්තයා ඒ මාධ්‍ය හමුවේදී ඉල්ලන් කෑවා කියලා හිතෙන්නේ නැත්ද ?. මල්ලිට මල්ලිගේ දැක්ම ඉදිරිපත් කරන්න දුන්න නම් ඉවරයි නේද ?. ඕකෙන් පෙන්නේ මහින්දගේ බල කෑදරකමේ එක ඉත්තෙක් විදිහට ගෝටා ඉන්නවා කියන එක තමයි.
සජිත්ට හරි අනුරට හරි මහේෂ්ට හරි දීපන් මචං ගෙවනවා![]()
උඹ ඉස්සරවෙලාම මුලු සාකච්චාවම බලපං....එතකොට තේරෙයි ගෝඨට දැක්මක් තියෙනවා කියලා... හැබැයි දේශපාලනට ඇට්ටරකම ඌ ළග නෑ.... දැන් සජිය කී පාරක් කට වරද්දගනෙ නාගත්තද....? ඌට පළපුරුද්ද තිබිලත් එහෙමනං.... ඉතිං හොද බැකප් එකක් තියෙන්න ඔ්න දේශපාලන ඇට්ටරකං තියෙන එකෙක්ගේ... සජිත්ගේ බැකප් එක බලපං. හේෂාන්, චමින්ද, සුජීව... උන් දවස ගානේ සජියගේ චන්ද කඩනවා...
<b>මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල... </b>















































ණය ගෙවන්නේ කොහොමද ඇහුවම ගෙවන්න හදන වැඩපිළිවෙල ගැන කියන්නේ නැහැ මචං. ගෙවන්න පුළුවන් කියනවා ..එතන ලොකු ගටළුවක් ?