අය්යෝ අය්යේ

jasz

Well-known member
  • Sep 29, 2007
    9,002
    1,268
    113
    නුවර
    reputation_neg.gif
    අය්යෝ අය්යේ 01-28-2016 07:16 PM හරි අයියේ
    ඇමිනෙනවා ඉතින් අප්පා..
    onna . rep dunna, ohoma tamai ban. kisi terumak nathuwa rep kapanawa.
     
    • Like
    Reactions: senal7

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මටත් ඔය සින් එක වෙනව බන්. උඹත් කොන්ඩේ රැවුල නොකැපු බමුණු look එකක් තියෙන පොරක්ද?
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,440
    994
    113
    අතරමග
    ඕවා ගනන් ගත්න එපා අයේශ් අයියේ.....මටත් ඉස්සරහ ගෙදර නංගි පැටියා අංකල් කියලා කතා කරපු දවසේ ජීවිතෙත් එක්ක එපා වුනා ......
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,179
    1,309
    113
    ගඟ ළඟ
    ඉස්සර මට අයියා කියලා කිව්වා තරුණ ගෑනු ළමයි
    දැන් කියන්නේ අන්කල් කියලා තමයි
    හිතට දුකයි තමයි එත් ඇත්ත ඒක තමයි
    ටික ටික මන් වයසට යනවා