මේක මාර ප්රශ්නයක් නේ බන්. එළකිරි එකේ මට දැන් රෙප්, reply එහෙම ලැබෙන්නේ "අය්යේ" කියල. මට අය්යේ අය්යේ කියන්න එපා බන් තාම අවුරුදු 24 කිරි කජු කොල්ලෙක් මම.
bus එකේ ගියත් කොන්දොස්තර අය්යේ කියල කතා කරන්නේ උගේ ළමයිනුත් මට වඩා වැඩිමල් ඇති.
bus එකේ ගියත් කොන්දොස්තර අය්යේ කියල කතා කරන්නේ උගේ ළමයිනුත් මට වඩා වැඩිමල් ඇති.