අද මට අයිතිකරුවෙක් නොමැති ලැප් ටොප් එකක් හම්බුනා.....
මට මේ ලැප්ටොප් එකේ හොයල හොයල හම්බුනේ 1 ෆොටෝ එකකුයි ,වීඩීයෝ 2කකුයි........
අයිතිකාරයා හොයා ගන්න තියෙන අන්තිම තුරුම්පුව තමා මේවා.අඩුම ගානෙ වෙන කිසිම data එකක් නෑ![]()
අලුත්ම ලැප්ටොප් එකක්.....හොයල හොයල හම්බුනේ 1 ෆොටෝ එකකුයි ,වීඩීයෝ 2කකුයි.......අයිතිකාරයා හොයා ගන්න තියෙන අන්තිම තුරුම්පුව තමා මේවා........

මේක ටිකක් විතර අස්වාබාවිකයි....පිටින් බොහොම අහිංසක විදිහට පේන දේවල්වල බොහොම බයානක කතන්දර සැගවිලා තියනව. අපි හොදහිතින් මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ල අගක්-මුලක් නැති කුනුගොඩවල් වලට පැටලෙන අවස්තාත් තියනව...ඒ හින්ද පරිස්සමින් වැඩකරනවනම් තමයි හොද..


චේතනාවනම් විශිස්ටයි...!



