අයින්ස්ටයින් පරදයි

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    අයින්ස්ටයින් පරදයි

    ලොව මෙතෙක් බිහි වූ බුද්ධිමත්ම විද්‍යාඥයින් දෙදෙනෙකු වන ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙපලව වයස අවුරුදු 12ක පාසැල් දැරියක් විසින් පසු කොට තිබේ. ඒ බුද්ධි පරීක්ෂණයකට මුහුණ දී අයින්ස්ටයින් සහ ස්ටීවන් ලබාගත් ලකුණු 160ට වඩා ලකුණු 2ක් ලබා ගැනීමයි.

    බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේ උපන් ලිඩියා සෙබස්තියන් නම් වූ දොළොස් හැවිරිදි මෙම දැරිය MENSA ආයතනය මඟින් පවත්වන බුද්ධි පරීක්ෂණයකට මුහුණ දුන් පසුව මීට පෙර මෙම බුද්ධි පරීක්ෂණයට මුහුණ දුන් ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙදෙනාම ලබාගෙන ඇති ලකුණු 160 පසු කරමින් ලින්ඩා ලකුණු 162ක් ලබාගෙන එම පරීක්ෂණයෙන් ලොව පුද්ගලයෙකු ලබා ගත් වැඩිම ලකුණු අගය වාර්තා කර තිබේ.

    ඒ අනුව ලොව බුද්ධිමත්ම පුද්ගලයා වයස අවුරුදු 12ක පුංචි ලිඩියා වනු ඇත.

    252525_screen%20shot%202015-09-08%20at%2011.28.46%20am.jpg

    252525_sfsdaa.jpg

    අඩෝ මට තියන ප්‍රශ්නේ කොහොමද ඔය අගය මනින්නේ....
    අයින්ස්ටයින්ගෙයි ලීඩියාගෙයි බුද්දිය කොහොමද සංසන්දනය කරන්නේ

    දැක්කේ මෙන්න මෙතනින්
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    ඕවගෙ බුද්දිය මනින්නෙ අයින්ස්ටයින්ල හොකින්ල විසදන සමිකරන දිල නෙමෙ. ඔනෙම කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් විදිහෙ ප්‍රශ්න වලින් සහ ඒවට උත්තර දෙන විදිහෙන්. iq ටෙස්ට් වල තියෙන්නෙ. ඒ වගෙ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕකට test තියනව .. ඕනේ කෙනෙක්ට කරන පුළුවන් ඒවා net එකේ බලපන් තියනව .. IQ තිබ්බ කියල හැම එකාම අර වගේ scientist ල වෙන්නේ නෑ .. තමන්ට කැමති නං ඒවා කරන්න පුළුවන් .. නැත්තන් වෙන දෙයක් කරන්න පුළුවන් .. අරුන්ට හිතන්න පුළුවන් ඉතින් අනිත් උන්ට වඩා ඕනේ දෙයක් ගැන ..
    prision break බලල නැද්ද micheal වගේ තමා :)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මහ ලොකු වැඩ්ඩෙක් නම් ඉතින් අර දෙන්නාට දෙවෙනි නොවන දෙයක් කරලා පෙන්නුවොත් නේද ඕවා පිලිගන්න පුලුවන්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මනුස්සයෙක් බුද්ධිමත් වෙන්නෙ ලකුණුවලින් නෙමෙයි බන්
    කරන දෙයින්
    ලිඩියා අයින්ස්ටයින් අභිබවා යන්න ඕන ලකුණු වලින් නෙමෙයි සංකල්ප හා සොයා ගැනීම් වලින්
    ලකුණු දාපන් බල්ලට
    අපේ රටෙත් තියෙන්නෙ ශිෂ්‍යත්වය කියල එකක්
    දක්ෂයොද බිහිකරන්නෙ ඔය...............
     
    • Like
    Reactions: VirajRK

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මනුස්සයෙක් බුද්ධිමත් වෙන්නෙ ලකුණුවලින් නෙමෙයි බන්
    කරන දෙයින්
    ලිඩියා අයින්ස්ටයින් අභිබවා යන්න ඕන ලකුණු වලින් නෙමෙයි සංකල්ප හා සොයා ගැනීම් වලින්
    ලකුණු දාපන් බල්ලට
    අපේ රටෙත් තියෙන්නෙ ශිෂ්‍යත්වය කියල එකක්
    දක්ෂයොද බිහිකරන්නෙ ඔය...............

    බුද්ධිය කියන්නෙයි .. scientist කෙනෙක් වෙන්ව සොයා ගැනීම් කරනවා කියන්නේ දෙකක් බන් .. බුද්දිය තිබ්බ පලියට ඔවම කරන්න ඕනේ කියල එකක් නැනේ .. ඉතින් ඔකේ තියෙන්නේ ඊට වඩා බුද්දිමත් කියල .. සොයා ගැනීම් අරව මේවා කරනවා කියල නැනේ .. ඒවා ඉතින් එයා කැමති නං කරයි නැත්තන් වෙන දෙයක් කරයි .. බුද්දිය බලපාන්නේ ඕව කරන්න විතරක් නෙමේ ඕව නොකරපු බුධිමත් අය ඉදල තියෙන්නේ , බුධිමත් බව වෙන දෙකට යෙදෙව්වා කියල ප්‍රශ්නයක් නැනේ
     
    • Like
    Reactions: VirajRK

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේ උට්ටියේ ! :angry::angry:
    අයින්සට්යින් නිව්ටොන් මේ උන්ගේ පුක් කහනවට හොයගත්තුවට අපි මේ දුක් විදින විදිල්ල ඇති !
    උබ පාඩුවේ කොල්ලෙක් හොයන් හිටු ෆුක නොදී

    • Like
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    මේ උට්ටියේ ! :angry::angry:
    අයින්සට්යින් නිව්ටොන් මේ උන්ගේ පුක් කහනවට හොයගත්තුවට අපි මේ දුක් විදින විදිල්ල ඇති !
    උබ පාඩුවේ කොල්ලෙක් හොයන් හිටු ෆුක නොදී

    :P:P:P:P:rofl:
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මේ උට්ටියේ ! :angry::angry:
    අයින්සට්යින් නිව්ටොන් මේ උන්ගේ පුක් කහනවට හොයගත්තුවට අපි මේ දුක් විදින විදිල්ල ඇති !
    උබ පාඩුවේ කොල්ලෙක් හොයන් හිටු ෆුක නොදී

    එතකොට පයින් ගාට ගාට කරත්ත වල අම්බලම් වල නැවති නැවති දුක් විද විද යන්නැතුවබස් වල කොච්චි වල යන්නෙ කවුරු හොයාගත්තු දෙවල් වලින්ද ? ඉන්ටනෙට් කම්පියුටර් ෆෝන් පාවිච්චි කරන්නෙ කවුරු හොයගත්තු දෙවල් නිසාද ? ඔක අයින්ස්ටයින්ගෙ නිව්ටන්ගෙ වැරැද්ද නෙමෙ එයල හ්යාගත්තුව කම්මැලි නොවෙන විදිහට උගන්නන්න බැරි අද්යාපන ක්‍රමයෙ වැරැද්ද.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    එතකොට පයින් ගාට ගාට කරත්ත වල අම්බලම් වල නැවති නැවති දුක් විද විද යන්නැතුවබස් වල කොච්චි වල යන්නෙ කවුරු හොයාගත්තු දෙවල් වලින්ද ? ඉන්ටනෙට් කම්පියුටර් ෆෝන් පාවිච්චි කරන්නෙ කවුරු හොයගත්තු දෙවල් නිසාද ? ඔක අයින්ස්ටයින්ගෙ නිව්ටන්ගෙ වැරැද්ද නෙමෙ එයල හ්යාගත්තුව කම්මැලි නොවෙන විදිහට උගන්නන්න බැරි අද්යාපන ක්‍රමයෙ වැරැද්ද.

    පිස්සුද බන් උබට joke 1කට කියන ඒවා සිරා ගන්නේ :lol::lol::lol:
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    පිස්සුද බන් උබට joke 1කට කියන ඒවා සිරා ගන්නේ :lol::lol::lol:

    උ එක ජෝක් එකට කියන්න ඇති. එ වුනාට ලංකාවෙ මිනිස්සු සැහෙන පිරිසකගෙ ඔය වගෙ ආකල්පයක් බං තියෙන්නෙ එකයි කිව්වෙ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    උ එක ජෝක් එකට කියන්න ඇති. එ වුනාට ලංකාවෙ මිනිස්සු සැහෙන පිරිසකගෙ ඔය වගෙ ආකල්පයක් බං තියෙන්නෙ එකයි කිව්වෙ.

    :yes:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඕවගෙ බුද්දිය මනින්නෙ අයින්ස්ටයින්ල හොකින්ල විසදන සමිකරන දිල නෙමෙ. ඔනෙම කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් විදිහෙ ප්‍රශ්න වලින් සහ ඒවට උත්තර දෙන විදිහෙන්. iq ටෙස්ට් වල තියෙන්නෙ. ඒ වගෙ.

    ඕකට test තියනව .. ඕනේ කෙනෙක්ට කරන පුළුවන් ඒවා net එකේ බලපන් තියනව .. IQ තිබ්බ කියල හැම එකාම අර වගේ scientist ල වෙන්නේ නෑ .. තමන්ට කැමති නං ඒවා කරන්න පුළුවන් .. නැත්තන් වෙන දෙයක් කරන්න පුළුවන් .. අරුන්ට හිතන්න පුළුවන් ඉතින් අනිත් උන්ට වඩා ඕනේ දෙයක් ගැන ..
    prision break බලල නැද්ද micheal වගේ තමා :)

    අහ්හ් ඔව් ඔව් දැන් තමයි මීටර් උනේ :yes::yes: