අයින්ස්ටයින්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Methana Einstein wage un godai :shocked: ubalath ekathu wela mona hari theory ekak hadala dapallako ban :yes: ubala kiyana ewa mata nam therenne na :rofl: habai hena loku dewal tikak ubala hoyan thiyenawa kiyala therenawa...

උබ කියපු එක මටත් target වෙලා තියෙන නිසා මම මෙහෙම කියන්නම්. මෙතන ඇති ලොකු දෙයක් නෑ, අළුත් දේවල් කවුරුත් හොයාගෙනත් නෑ, මෙතන කතා වෙච්ච හැම දෙයක්ම පවතින දැනුම. උබ English පොඩ්ඩක් හරි දන්නවා නම් පොඩ්ඩක් Google search පාරක් දාලා බලපන්, ඕන දෙයක් තියෙනවා, ඒවා කියවපන් එතකොට උබත් ඉගෙන ගනියි. ඊට පස්සේ උබත් මේ වගේ community එකකට ගිහින් වරද්ද වරද්ද හරි අනෙක් එවුන් එක්ක දන්න දේ බෙදාගනින්, එතකොට උබ තව ඉගෙන ගන්නවා. ඕකට අයින්ස්ටයින් වෙන්න ඕනේ නෑ. ඔහොම සමච්චල් කරන එකෙන් කාටවත් වැඩක් නෑ.
 
Last edited:

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113

    kolavari අපහාසයක් නෙමේ කළේ මං හිතන්නෙ ... :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    athithayata gihin ethihasaya wenas karanawa kiyanne manas kalpithayak. ex: api 10 years athithayata gihin dan enna ekek maruwoth warthamanaye enna ekkenata mokada wenne ? eka parata athuru dahan wenawa da ?

    :yes:
    ඒ කියන්නෙ මල්ලි, ඔයා අතීතයට ගියේ අතීතයේ නෙමේ.. වර්තමානෙ.. :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    අපිව සහ ඕනෙම වස්තුවක් එකට සෙට් වෙලා තියෙන්න අන්තර් අණු බල සහ මේ අණු ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්,වස්තුවක් ආලෝකේ වේගයට වඩා වේගයෙන් යනවා කියන්නේ අණු වලට සහ ඒවායේ බන්දන වලට වඩා වේගයෙන් යනවා කියන එක ,එකෙන් වෙන්නේ වස්තුව කෑලි වලට කැඩිලා කැඩිලා යන එක;තව scene තියෙනවා ඕකට

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    පරීක්‍ෂණාත්මකව ඔප්පු වෙලා තියෙන්නේ......:yes::yes:
    ඩයල් එක කියපු ඒව විස්තර කරන තවත් සාධාරණ නියමයක් ආවොත් තමා ඉතින්...ඒත් සම්පූර්ණයෙන් බොරු කියන්ට බෑ....:):)
    කාලය සාපේක්‍ෂ කිරීම කියන සංකල්පෙ තමා ඩයල් එක කරේ....ඒක පොර කරේ නැත්තං තව අවුරුදු 1000කටවත් කරන්ට ඩයල් එකක් එයිද දන්නෙ නෑ...........:confused:

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    ------Yanna puluwan . Ayinstainta varadila. Habai Alokaye vegayata vada vadi vegayen yana aya penne naha. A MOKDHA----THAMANGE EYE EKATA VEGAYEN YANA KENAGE IMAGE EKE IDHALA ENA KIRANA VALA VEGAYA[ALOKAYA VEGAYA] ADU NISA VEGAYEN YANA KENAGE VAGAYATA VADA. ERRDIYEN YANA AYA VAGE.UFO ---PIYABANA PIRISI VAGE EVA.

    නලින් ද සිල්ව මහත්තය කියනව, ඔයා ඔය කියන කාරණය නිසාලු, අයින්ස්ටයින් වේගෙන් යනකොට කාලය ගත වෙනව අඩු කිව්වෙත්, යම් වස්තුවක දිග කොට වෙනව කිව්වෙත්.
    ඒ කියන්නෙ අයින්ස්ටයින් කලේ වැරදි නිරීක්ෂනයක් ලු... :shocked:
    නලින් ද සිල්ව මහත්තයට අපි බැන්නට එයා කියන ඒවයෙ ඇත්තක් තියෙනව නේ බං...
    ගණිත මහාචාර්ය කෙනෙක් නේද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    atheeta giya kiyamuko..ethakota atheethe hitapu oyata mokada wenne? ekath prashnayak..e atheethe kena ehemama innakota oya aluth kenek widihata atheetheta yannath puluwan :yes: ethakota nam paana nogena inna ba..

    habai oyata oyage parana copy eken paana ussanna puluwan..ethakota warthamanaayata enakota paana naha :yes:

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    E=mc2 නිස නෙ මචන් පරමාණු බෝමබය හොයාගත්තේ. පොර එකට අවුල් ගිහින් පොර හොයාගත්ත ගොඩාක් නියමයන් හා තර්ක පුච්චලා විනාස කරාලු. ඒවා කගේ හරි අතට ගියොත් ලොකයක් ඉතිරිවෙන එකක් නෑ කියන බයට තමයි එවා විනාස කරල තියෙන්නේ.
    අපිට campus එකේ ගොඩක් දුරට උගන්නන්නේ quantum mechanics, ඒ තර්ක බොරු කියලා ඔප්පු කරන්න තවත් අයින්ස්ටයින් කෙනෙක්ම ඔනි වෙනව බං.

    හැබැයි හොදට බුදුදම ගැන දැනුම තියෙන කෙනෙක්ට ඔකෙ ඇත්ත නැත්ත දැන ගන්න පුලුවන්. ඒ කියන්නෙ අභිදර්මය ප්‍රගුන කරපු කෙනෙක්ට.

    :yes:
    quantum mechanics = චතුස්කෝටිකය
    අපිට කවදාවත් හරියට නිරීක්ෂණය කරන්ඩ බෑ...
    උඹල ඕව ඉගෙන ගන්න එවුන් හැටියට අපිටත් මොනාහරි කියල දියල්ලකො..
    අර මොකද්ද වස්තුවක පිහිටීම හා.. ගම්‍යතාව ද මොකද්ද එකක් එකවර තීරණය කරන්ඩ බැරි මොකද්ද කතාවක් නේ...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    kolavari අපහාසයක් නෙමේ කළේ මං හිතන්නෙ ... :)

    අපහාසයක් නෙවෙයි, සමච්චලයක් වගේ කියලා මට හිතෙන්නේ. අපේ එවුන් කොහොමත් එහෙමනේ.
    මුලින්ම කවුරු හරි English කතා කරාම ඒකට සමච්චල් කරනවා පොඩ්ඩක් වැරදුනත් ඒක නිසා ගොඩක් එවුන් ලැජ්ජාවටම කතා කරන්නේ නෑ, කතාකරන්නේ නැති කොට practice එකක් නෑ, ඉතින් ඉගෙන ගන්නේ නෑ. අනික් subject වලට එනකොටත් එහෙමයි. වරදිනවට බයේ කතා කරන්නේ නෑ, මම නම් ඕන දෙයක් ගැන කතා කරනවා, වැරදුනා කියලා හැගුනොත් හදාගන්නවා, ඕන එකෙක් හිනා වුනාදෙන්.
    වරදින්නේ නැතුව ඉගෙන ගන්න බෑ. මම එළකිරියේදි මගේ වැරදි අඩුපාඩු දැකලා ඒවා හදාගෙන තියෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    mata tiyena prashne tamai buduhamduruwo divya loka walata travel kare mona speed ekakinda kiyala.mind eke travel karath e mona speed ekenda.speed of light ekenda?
    nattan buduhamdurownta time and space adala nedda.universe consciousness eka wunama(taman universe ekama wunama) time and space kiyala deyak nethi wenawa neda.speed kiyala deyak nethi wenawa.etakota kohetahari travel karanna yanna one ne.speed ekak adala ne?e kiyanne buduhamduwonta hemathanama ekama welawe inna puluwan.e kiyanne space and time kiyala deyak ne.speed of light eka api hitana finit boundry eken beluwama limit ekak tiyenawa,eth light eka wunama limit ekak ne.terum ganna amarui matanan terenne ehemai

    උඹ සෑහෙන්ඩ තේරුං අරං තියෙනව :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    මුලින් ඇරිස්ටෝටල් කියපුව ඇත්ත කියල හිතං හිටිය..
    නිව්ටන් ඒව බොරු කල්ල ඊට එහා ගිය දේවල් විසඳන්න තියරියක් හැදුව :yes:
    ඊට පස්සෙ නිව්ටන් කියාපුව ඇත්ත කියල හිතං හිටිය..
    අයින්ස්ටයින් ඒව බොරු කල්ල ඊට එහා ගිය දේවල් විසඳන්න තියරියක් හැදුව :yes:
    දැන් අයින්ස්ටයින් කියපුවගෙනුත් එහාට ගිහිං ස්ක්‍රොඩින්ජර්ල, බෝර්ල තව තියරියක් හදනව :yes:
    අයින්ස්ටයින් කියපුවත් කවද හරි වැරදි වේවි බං :yes:
    අයින්ස්ටයින්ගෙ තියරිවලිං පැහැදිලි කරන්න බැරිදේවල් අනාගතේ හොයාගනියි :yes:
    අයින්ස්ටයින් වුනත් වැඩ්ඩ වැඩ්ඩ කිව්වට කිව්ව ඔක්කොම හරි නෑනෙ...

    මම කැමතියි මම හඳ දිහා නොබලන වෙලාවටත් හඳ එතනම තියෙනවය කියල හිතන්න :no: -අයින්ස්ටයින්

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    ඒ බලපානවනම් ඩාක් මැටර්ස් වල ස්කන්ධයත් එකතුකල්ල නිව්ටන්ගෙ සමීකරණෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනෙ බං.. ඒත් එහෙමත් බෑනෙ.. අනික ඉර වටේ යන කක්ෂෙදි ඩාක් මැටර්ස් වලිං ඒ තරම් විශාල බලපෑමක් වෙනව කියල හිතන්න අමාරුයි නේ.. r^2 වෙනුවට 1.99 නමේ ඉලක්කම් ඇතිවෙනකං දාල බලේ දැම්මාම හරියට යනව.. එතකොට ඒක ඩාක්මැටර්ස් නිසා වෙනව කියන්න අමරුයි නේ..

    :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    Dark matters ගැන තාම කවුරුත් දන්නේ නෑ.

    අපි තර්ක කරන ගොඩක් දේවල් කවුරුත් දැකපුව නෙමේ..
    මේ ඔක්කොම අපි හදාගත්ත සංකල්ප.. ඒව හරිද කියල බලන්ඩ තමා, ඒ තියරි වලින් පුරෝකථනය කරන දේවල් ඇප්ලයි කරල බලන්නෙ... හරි නං සංකල්පය හරි කියල පිලිගන්නව.. :)

    ඒත් වැඩේ කියන්නෙ, සංකල්පෙ හරි කියල ඔප්පු වෙනව.. හැබැයි කවද හරි ඒ තියරිය මගින් පැහැදිලි කළ නොහැකි දෙයක් කවද හරි ආයෙ එනව.. :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    මනස්ගාත පැත්තක තියලා ඉස්සරලා සපේක්ෂතාවාදය තේරෙන මට්ටමට ඉගනගෙන ඉන්න. (බැහැ කියලා හිතන්න එපා. මම දන්නවා පුළුවන් කියලා.) එදාට වාද විවාද කරන්න මමත් එනවා.

    ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,011
    1
    43,414
    113
    අපහාසයක් නෙවෙයි, සමච්චලයක් වගේ කියලා මට හිතෙන්නේ. අපේ එවුන් කොහොමත් එහෙමනේ.
    මුලින්ම කවුරු හරි English කතා කරාම ඒකට සමච්චල් කරනවා පොඩ්ඩක් වැරදුනත් ඒක නිසා ගොඩක් එවුන් ලැජ්ජාවටම කතා කරන්නේ නෑ, කතාකරන්නේ නැති කොට practice එකක් නෑ, ඉතින් ඉගෙන ගන්නේ නෑ. අනික් subject වලට එනකොටත් එහෙමයි. වරදිනවට බයේ කතා කරන්නේ නෑ, මම නම් ඕන දෙයක් ගැන කතා කරනවා, වැරදුනා කියලා හැගුනොත් හදාගන්නවා, ඕන එකෙක් හිනා වුනාදෙන්.
    වරදින්නේ නැතුව ඉගෙන ගන්න බෑ. මම එළකිරියේදි මගේ වැරදි අඩුපාඩු දැකලා ඒවා හදාගෙන තියෙනවා.

    :)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මුලින් ඇරිස්ටෝටල් කියපුව ඇත්ත කියල හිතං හිටිය..
    නිව්ටන් ඒව බොරු කල්ල ඊට එහා ගිය දේවල් විසඳන්න තියරියක් හැදුව :yes:
    ඊට පස්සෙ නිව්ටන් කියාපුව ඇත්ත කියල හිතං හිටිය..
    අයින්ස්ටයින් ඒව බොරු කල්ල ඊට එහා ගිය දේවල් විසඳන්න තියරියක් හැදුව :yes:
    දැන් අයින්ස්ටයින් කියපුවගෙනුත් එහාට ගිහිං ස්ක්‍රොඩින්ජර්ල, බෝර්ල තව තියරියක් හදනව :yes:
    අයින්ස්ටයින් කියපුවත් කවද හරි වැරදි වේවි බං :yes:
    අයින්ස්ටයින්ගෙ තියරිවලිං පැහැදිලි කරන්න බැරිදේවල් අනාගතේ හොයාගනියි :yes:
    අයින්ස්ටයින් වුනත් වැඩ්ඩ වැඩ්ඩ කිව්වට කිව්ව ඔක්කොම හරි නෑනෙ...

    මම කැමතියි මම හඳ දිහා නොබලන වෙලාවටත් හඳ එතනම තියෙනවය කියල හිතන්න :no: -අයින්ස්ටයින්

    නමුත් ලොකයේ පරම සතය කියා දෙයක් තියෙන්න පුලුවන්ද? එහෙම නැතිනම් ලොකයේ භෞතික නියමයන් පවා වෙනස් වෙනවා විය හැකිද?

    වෙනස් වන ලොකය තුල වෙනස් නොවන එකම දෙ වෙනස් විමද?

    බුදුහමුදුරුවනට්ත් සැහෙන්න අපහසු වෙන්න ඇති මෙවැනි දෙවල් සමනය ජනතාවට තෙරුම් ගන්න පුලුවන් වෙන දිහිහට පහදන්න :yes: