Methana Einstein wage un godaiubalath ekathu wela mona hari theory ekak hadala dapallako ban
ubala kiyana ewa mata nam therenne na
habai hena loku dewal tikak ubala hoyan thiyenawa kiyala therenawa...
උබ කියපු එක මටත් target වෙලා තියෙන නිසා මම මෙහෙම කියන්නම්. මෙතන ඇති ලොකු දෙයක් නෑ, අළුත් දේවල් කවුරුත් හොයාගෙනත් නෑ, මෙතන කතා වෙච්ච හැම දෙයක්ම පවතින දැනුම. උබ English පොඩ්ඩක් හරි දන්නවා නම් පොඩ්ඩක් Google search පාරක් දාලා බලපන්, ඕන දෙයක් තියෙනවා, ඒවා කියවපන් එතකොට උබත් ඉගෙන ගනියි. ඊට පස්සේ උබත් මේ වගේ community එකකට ගිහින් වරද්ද වරද්ද හරි අනෙක් එවුන් එක්ක දන්න දේ බෙදාගනින්, එතකොට උබ තව ඉගෙන ගන්නවා. ඕකට අයින්ස්ටයින් වෙන්න ඕනේ නෑ. ඔහොම සමච්චල් කරන එකෙන් කාටවත් වැඩක් නෑ.
Last edited:
ubalath ekathu wela mona hari theory ekak hadala dapallako ban
ubala kiyana ewa mata nam therenne na
habai hena loku dewal tikak ubala hoyan thiyenawa kiyala therenawa...



-අයින්ස්ටයින්