අයින්ස්ටයින්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mata tiyena prashne tamai buduhamduruwo divya loka walata travel kare mona speed ekakinda kiyala.mind eke travel karath e mona speed ekenda.speed of light ekenda?
nattan buduhamdurownta time and space adala nedda.universe consciousness eka wunama(taman universe ekama wunama) time and space kiyala deyak nethi wenawa neda.speed kiyala deyak nethi wenawa.etakota kohetahari travel karanna yanna one ne.speed ekak adala ne?e kiyanne buduhamduwonta hemathanama ekama welawe inna puluwan.e kiyanne space and time kiyala deyak ne.speed of light eka api hitana finit boundry eken beluwama limit ekak tiyenawa,eth light eka wunama limit ekak ne.terum ganna amarui matanan terenne ehemai
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
නිව්ටන්ගේ තියරි වැරදි නෑ, නිව්ටන්ගේ තියරි හරි සාමාන්‍යය තත්වයන් යටතේදි නමුත් ආලෝකයේ වේගයෙන් යනකොට ඒක වරදින්න පුලුවන්.

:no: :no: :no:
බුධ ආලෝකයේ වේගයෙන් යන්නෙ නෑ..
ඒ වුනාට නිව්ටන්ගෙ සමීකරණෙන් උගෙ චලිතෙ අවුල්..
ඒ වුනාට අයින්ස්ටයින්ගෙ තියරි වලිං පැහැදිලි වෙනව..
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732

ඒකට හේතුව ඒක සාමාන්‍යය තත්වයක් නෙවෙයි, Dark energy, Dark matters වස්තුවක ස්කන්ධනය සදහා බලපානවා විශ්වයේදි.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඒකට හේතුව ඒක සාමාන්‍යය තත්වයක් නෙවෙයි, Dark energy, Dark matters වස්තුවක ස්කන්ධනය සදහා බලපානවා විශ්වයේදි.

ඒ බලපානවනම් ඩාක් මැටර්ස් වල ස්කන්ධයත් එකතුකල්ල නිව්ටන්ගෙ සමීකරණෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනෙ බං.. ඒත් එහෙමත් බෑනෙ.. අනික ඉර වටේ යන කක්ෂෙදි ඩාක් මැටර්ස් වලිං ඒ තරම් විශාල බලපෑමක් වෙනව කියල හිතන්න අමාරුයි නේ.. r^2 වෙනුවට 1.99 නමේ ඉලක්කම් ඇතිවෙනකං දාල බලේ දැම්මාම හරියට යනව.. එතකොට ඒක ඩාක්මැටර්ස් නිසා වෙනව කියන්න අමරුයි නේ..
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඒ බලපානවනම් ඩාක් මැටර්ස් වල ස්කන්ධයත් එකතුකල්ල නිව්ටන්ගෙ සමීකරණෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනෙ බං.. ඒත් එහෙමත් බෑනෙ.. අනික ඉර වටේ යන කක්ෂෙදි ඩාක් මැටර්ස් වලිං ඒ තරම් විශාල බලපෑමක් වෙනව කියල හිතන්න අමාරුයි නේ.. r^2 වෙනුවට 1.99 නමේ ඉලක්කම් ඇතිවෙනකං දාල බලේ දැම්මාම හරියට යනව.. එතකොට ඒක ඩාක්මැටර්ස් නිසා වෙනව කියන්න අමරුයි නේ..

Dark matters ගැන තාම කවුරුත් දන්නේ නෑ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Dark matters ගැන තාම කවුරුත් දන්නේ නෑ.

:yes: :yes: :yes:
අර තඩි බටෙන් හොයාගත්තොත් මරු :D
හරියට නොදැනගත්තට ස්කන්ධෙ හොයල එකතු කල්ල ගාණ ගොඩදාගත්තෑකිනෙ :yes:
මං දැක්ක දැනට මාස හය හතකට වගේ කලින් නිව් සයන්ටිස්ට් එකේ ඩාක් මැටර්ස් නැතුව ගාන හදාගන්න ක්‍රමයක් කව්දෝ එකෙක් හොයාගෙන තිබ්බ කියල අටිකල් එකක් තිබ්බ.. :yes: ඒක සාර්ථක වුනාද දන්නෑ..
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:yes: :yes: :yes:
අර තඩි බටෙන් හොයාගත්තොත් මරු :D
හරියට නොදැනගත්තට ස්කන්ධෙ හොයල එකතු කල්ල ගාණ ගොඩදාගත්තෑකිනෙ :yes:
මං දැක්ක දැනට මාස හය හතකට වගේ කලින් නිව් සයන්ටිස්ට් එකේ ඩාක් මැටර්ස් නැතුව ගාන හදාගන්න ක්‍රමයක් කව්දෝ එකෙක් හොයාගෙන තිබ්බ කියල අටිකල් එකක් තිබ්බ.. :yes: ඒක සාර්ථක වුනාද දන්නෑ..

එතකොට dark energy වල බලපෑම? :no:
ඒක නිසා තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය කරකැවෙන කොට ග්‍රහලෝක විසිවෙන්නේ නැත්තේ.
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මනස්ගාත පැත්තක තියලා ඉස්සරලා සපේක්ෂතාවාදය තේරෙන මට්ටමට ඉගනගෙන ඉන්න. (බැහැ කියලා හිතන්න එපා. මම දන්නවා පුළුවන් කියලා.) එදාට වාද විවාද කරන්න මමත් එනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකොට dark energy වල බලපෑම? :no:
    ඒක නිසා තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය කරකැවෙන කොට ග්‍රහලෝක විසිවෙන්නේ නැත්තේ.

    o_O නෑනේ බං ?
    සෞරග්‍රහ මණ්ඩලේ චලිතය ඩාක් මැටර්ස් නොසලකා හැරලත් විස්තර කලහැකිනෙ බං ?
    නිව්ටන්ගෙ සමීකරණ වලිං බුධ ඇරෙන්න අනික් ඔක්කොම වගේ අවුලක් නැතුව විසඳෙනවනෙ..
    නිව්ටන් ඒව හොයාගනිද්දි ඩාක් මැටස් කියල සංකල්පයක් තිබිලවත් නෑනෙ.. :no:
    ඩාක් මැටර්ස් සෞරග්‍රහ මණ්ඩලේට සෑහෙන්න බලපානවනං ඉරෙන් ඈතට යන්න යන්න මේ තියෙන විදිහට ග්‍රහලෝක වටේ යන ස්පීඩ් එක අඩුවෙන්න විදිහක් නෑනෙ බං.. :no:
    වේගෙ අඩුවෙන සීඝ්‍රතාවය හෙනට අඩුවෙලා නිකං නියතව තියෙනව වගේ වෙන්න එපෑ. ඒත් එහෙම වෙන්නෑනෙ..
    අපේ ගැලැක්සිය වටේ යන ඒවගෙ නම් එහෙම වෙනව.. ස්පීඩ් එක අඩුවෙන්න ඕනෙ එක අඩුනොවී නියතයක් වගේ එක අගයක් වටේ හිටින්න ගන්නව :confused:
    ඩාක් මැටර්ස් සෞරග්‍රහ මණ්ඩලේ වගේ පොඩි සීමාවකට ඒ හැටි බලපාන්නැති වෙන්න ඕනෙ බං..
    ගැලක්සි වගේ තඩි ඒරියා එකක් සලකද්දි තමා පේන මැටර්ස් වලට වඩා ඩාක්මැටර්ස් වැඩිවෙලා එව්ව දාගෙන හදන්න වෙන්නෙ :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata tiyena prashne tamai buduhamduruwo divya loka walata travel kare mona speed ekakinda kiyala.mind eke travel karath e mona speed ekenda.speed of light ekenda?
    nattan buduhamdurownta time and space adala nedda.universe consciousness eka wunama(taman universe ekama wunama) time and space kiyala deyak nethi wenawa neda.speed kiyala deyak nethi wenawa.etakota kohetahari travel karanna yanna one ne.speed ekak adala ne?e kiyanne buduhamduwonta hemathanama ekama welawe inna puluwan.e kiyanne space and time kiyala deyak ne.speed of light eka api hitana finit boundry eken beluwama limit ekak tiyenawa,eth light eka wunama limit ekak ne.terum ganna amarui matanan terenne ehemai

    ko mekata uttrayak deppala...:eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මුලින් ඇරිස්ටෝටල් කියපුව ඇත්ත කියල හිතං හිටිය..
    නිව්ටන් ඒව බොරු කල්ල ඊට එහා ගිය දේවල් විසඳන්න තියරියක් හැදුව :yes:
    ඊට පස්සෙ නිව්ටන් කියාපුව ඇත්ත කියල හිතං හිටිය..
    අයින්ස්ටයින් ඒව බොරු කල්ල ඊට එහා ගිය දේවල් විසඳන්න තියරියක් හැදුව :yes:
    දැන් අයින්ස්ටයින් කියපුවගෙනුත් එහාට ගිහිං ස්ක්‍රොඩින්ජර්ල, බෝර්ල තව තියරියක් හදනව :yes:
    අයින්ස්ටයින් කියපුවත් කවද හරි වැරදි වේවි බං :yes:
    අයින්ස්ටයින්ගෙ තියරිවලිං පැහැදිලි කරන්න බැරිදේවල් අනාගතේ හොයාගනියි :yes:
    අයින්ස්ටයින් වුනත් වැඩ්ඩ වැඩ්ඩ කිව්වට කිව්ව ඔක්කොම හරි නෑනෙ...

    මම කැමතියි මම හඳ දිහා නොබලන වෙලාවටත් හඳ එතනම තියෙනවය කියල හිතන්න :no: -අයින්ස්ටයින්

    hama dema wenas wenawane...:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    o_O නෑනේ බං ?
    සෞරග්‍රහ මණ්ඩලේ චලිතය ඩාක් මැටර්ස් නොසලකා හැරලත් විස්තර කලහැකිනෙ බං ?
    නිව්ටන්ගෙ සමීකරණ වලිං බුධ ඇරෙන්න අනික් ඔක්කොම වගේ අවුලක් නැතුව විසඳෙනවනෙ..
    නිව්ටන් ඒව හොයාගනිද්දි ඩාක් මැටස් කියල සංකල්පයක් තිබිලවත් නෑනෙ.. :no:
    ඩාක් මැටර්ස් සෞරග්‍රහ මණ්ඩලේට සෑහෙන්න බලපානවනං ඉරෙන් ඈතට යන්න යන්න මේ තියෙන විදිහට ග්‍රහලෝක වටේ යන ස්පීඩ් එක අඩුවෙන්න විදිහක් නෑනෙ බං.. :no:
    වේගෙ අඩුවෙන සීඝ්‍රතාවය හෙනට අඩුවෙලා නිකං නියතව තියෙනව වගේ වෙන්න එපෑ. ඒත් එහෙම වෙන්නෑනෙ..
    අපේ ගැලැක්සිය වටේ යන ඒවගෙ නම් එහෙම වෙනව.. ස්පීඩ් එක අඩුවෙන්න ඕනෙ එක අඩුනොවී නියතයක් වගේ එක අගයක් වටේ හිටින්න ගන්නව :confused:
    ඩාක් මැටර්ස් සෞරග්‍රහ මණ්ඩලේ වගේ පොඩි සීමාවකට ඒ හැටි බලපාන්නැති වෙන්න ඕනෙ බං..
    ගැලක්සි වගේ තඩි ඒරියා එකක් සලකද්දි තමා පේන මැටර්ස් වලට වඩා ඩාක්මැටර්ස් වැඩිවෙලා එව්ව දාගෙන හදන්න වෙන්නෙ :yes:

    තව එකක් කියන්න බැරි වුනා. බුධ තියෙන්නේ තරුවක් ලගනේ. තරුවක් හැම තිස්සේම space time fabric එක අදිනවා ඒ ළග තියෙන ,එතකොට බුධගේ චලිතය වෙනස් වෙනවා ඊට අනුකූල ලෙස.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තව එකක් කියන්න බැරි වුනා. බුධ තියෙන්නේ තරුවක් ලගනේ. තරුවක් හැම තිස්සේම space time fabric එක අදිනවා ඒ ළග තියෙන ,එතකොට බුධගේ චලිතය වෙනස් වෙනවා ඊට අනුකූල ලෙස.

    :) ආන්න ඒ නිසා තමා නිව්ටන්ගෙ තියරියෙන් බුධව පැහැදිලි කරන්න බැරිවුනේ.. :)
    උගෙ තියරියෙ ස්පේස්ටයිම් නිරපේක්ෂයි :)
    ස්පේස් ටයිම් එකට කිසිම දෙයක් බලපාන්නෙ නෑ :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :) ආන්න ඒ නිසා තමා නිව්ටන්ගෙ තියරියෙන් බුධව පැහැදිලි කරන්න බැරිවුනේ.. :)
    උගෙ තියරියෙ ස්පේස්ටයිම් නිරපේක්ෂයි :)
    ස්පේස් ටයිම් එකට කිසිම දෙයක් බලපාන්නෙ නෑ :no:

    dark matter, dark energy වලින් ග්‍රහලෝකයක චලිතයට බලපෑම කරන හැටි මට හොයාගන්න බැරි වුනා. මම කලින් හිතුවේ එහෙම කරනවා කියලයි. :dull: