අයින්ස්ටයින්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියපු එක මටත් target වෙලා තියෙන නිසා මම මෙහෙම කියන්නම්. මෙතන ඇති ලොකු දෙයක් නෑ, අළුත් දේවල් කවුරුත් හොයාගෙනත් නෑ, මෙතන කතා වෙච්ච හැම දෙයක්ම පවතින දැනුම. උබ English පොඩ්ඩක් හරි දන්නවා නම් පොඩ්ඩක් Google search පාරක් දාලා බලපන්, ඕන දෙයක් තියෙනවා, ඒවා කියවපන් එතකොට උබත් ඉගෙන ගනියි. ඊට පස්සේ උබත් මේ වගේ community එකකට ගිහින් වරද්ද වරද්ද හරි අනෙක් එවුන් එක්ක දන්න දේ බෙදාගනින්, එතකොට උබ තව ඉගෙන ගන්නවා. ඕකට අයින්ස්ටයින් වෙන්න ඕනේ නෑ. ඔහොම සමච්චල් කරන එකෙන් කාටවත් වැඩක් නෑ.

    mama english poddai ban danne..google eka search karanna e athi weida? :( thanks ban google gana kiwwata :yes:

    mama samachchal kara kiyala ubata hithune ai kiyala danne na habai...ekatath reason eka ithin api danne na ;) mama danna de share karanawa..danna deyak nam katha karanawa :D mama oya dewal gana wadiya danne na :no: dannathi dewal gana katha karanneth na....ekai kiwwe mata therenne na kiyala..anika ubala katha wela thiyena dewal gana baluwama mata therichcha de thamai kiwwe mama..ubala godak loku dewal hoyan thiyenawa kiyala...thawa einstein kenek enakan balan innawata wada watinawa thamanta deyak karala daanna puluwannam..

    mama kiwwe methana einstein wage un godak innawa kiyala misak einstein la godak innawa kiyala nemei..english bari unata sinhala tikak mata puluwan ban yantham :)
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මම හිතන්නේ නෑ, මම හිතන්නේ ඕක බොරුවක්. මිනිස්සු ආලෝකය වේගයට වඩා වේගයෙන් යන එක වළක්වන්න හදපු, මොකද ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගියොත් අතීතයට යන්න පුලුවන් නිසා, එතකොට ඉතිහාසය වෙනස් කරන්න පුලුවන්.

    එහෙන්ම කියන්න බෑ නේද මචන්...කාලය කියන එක සාපේක්ෂයි...අපිට අතීතය බලන්න පුළුවන් වෙඉ film එකක් වගේ නමුත් වෙනස් කරන්නවත් යන්නවත් බෑ මොකද නිකුත් වෙච්ච ආලෝක කිරණක් පමණක් වෙන නිසා...:no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙන්ම කියන්න බෑ නේද මචන්...කාලය කියන එක සාපේක්ෂයි...අපිට අතීතය බලන්න පුළුවන් වෙඉ film එකක් වගේ නමුත් වෙනස් කරන්නවත් යන්නවත් බෑ මොකද නිකුත් වෙච්ච ආලෝක කිරණක් පමණක් වෙන නිසා...:no:

    මම ගිහිල්ලා නෑ නේ, ඉතින් හරියටම කියන්න බෑ, උපකල්පනයක් විතරයි මට නම් කරන්න පුලුවන්.:):yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    atheeta giya kiyamuko..ethakota atheethe hitapu oyata mokada wenne? ekath prashnayak..e atheethe kena ehemama innakota oya aluth kenek widihata atheetheta yannath puluwan :yes: ethakota nam paana nogena inna ba..

    habai oyata oyage parana copy eken paana ussanna puluwan..ethakota warthamanaayata enakota paana naha :yes:

    කොපියක් හරි මොකක්හරි ජිවය පටන් ගන්න තැනට වෙනකන් ගිහින් එක විනාශ කරානම් මේ මුකුත් නැ ;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    dark matter, dark energy වලින් ග්‍රහලෝකයක චලිතයට බලපෑම කරන හැටි මට හොයාගන්න බැරි වුනා. මම කලින් හිතුවේ එහෙම කරනවා කියලයි. :dull:

    :yes: එහෙම වෙන බලපෑම අඩුයි :yes: මුළු සෞරග්‍රහ මණ්ඩලේම චලිතෙට වගේ තමා ඩාක් මැටර්ස් වල බලපෑම වැඩි.. :yes: සෞරග්‍රහ මණ්ඩලේ ඇතුලෙ තියෙන්නෙ චලිතෙට බලපෑම් කලහැකි නොහැකි මට්ටමේ චූට්ටක් විතරයි.. සෞග්‍රහ මණ්ඩලේ පේන මැටර්ස් ඩාක් මැටර්ස් වලට සාපේක්ෂව ඉහල නිසා ඩාක් මැටර්ස් වල බලපෑම ගනං ගන්න එක තේරුමක් නෑ :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඔය කියන තරං අයින්ස්ටයින් කියපුව හරිද බං ?
    ආලෝකෙ වේගෙට වඩා යන්ඩ බෑ කියනව..
    අනාගතේට ගියත් අතීතෙට යන්ඩ බෑ කියනව..
    වස්තුවක දිගත් වෙනස් වෙනව කියනව.. හැමෝටම එකම කාලෙ නෙමේ ගතවෙන්නෙ කියනව (සාපේක්ෂ වේගය අනුව)
    ජල්තර ගොඩයි..
    අයින්ස්ටයින්ගෙ මත වැරදියි කියල පෙන්නල දීල තියෙන සයිට් එහෙම නැද්ද ?

    නලින්ද සිල්වාගෙන් අහපං
    පොර තමයි බොරුයි කියන්නේ
    මන් හිතන්නේ උ එහෙම කියන්නේ අයින්ස්ටයින් යුදෙව්වෙක් නිසා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නමුත් ලොකයේ පරම සතය කියා දෙයක් තියෙන්න පුලුවන්ද? එහෙම නැතිනම් ලොකයේ භෞතික නියමයන් පවා වෙනස් වෙනවා විය හැකිද?

    වෙනස් වන ලොකය තුල වෙනස් නොවන එකම දෙ වෙනස් විමද?

    බුදුහමුදුරුවනට්ත් සැහෙන්න අපහසු වෙන්න ඇති මෙවැනි දෙවල් සමනය ජනතාවට තෙරුම් ගන්න පුලුවන් වෙන දිහිහට පහදන්න :yes:

    පරම සත්‍යය තමා බං මේ හැමෝම පණ දාගෙන හොයන්නෙ :D
    තාම හොයාගන්න බැරිවුනානෙ :(
    තියරි ඔෆ් එව්‍රිතින්ග් (පිල්ං එක නෙමේ ඈ :baffled: ) කියන්නෙ ඒ හොයන පරම සත්‍යය තමා :yes:
    කවද හොයාගනියිද කියන එක තමා බං ප්‍රශ්නෙ :/
    භෞතික නියම නං වෙනස් වෙන්නෑ :no:
    කොච්චර අලුත් දේවල් හොයාගත්තත් ඒව ප්‍රයෝජනයට ගත්තෑකි :yes:
    අයින්ස්ටයින් කොච්චර දේවල් හොයාගත්තත් තාම බිල්ඩිං පාලම් ඒදඬු ඉනිමං හැම මඟුලම හදන්නෙ නිව්ටන්ගෙ තියරි පාවිච්චි කල්ලනෙ :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නලින්ද සිල්වාගෙන් අහපං
    පොර තමයි බොරුයි කියන්නේ
    මන් හිතන්නේ උ එහෙම කියන්නේ අයින්ස්ටයින් යුදෙව්වෙක් නිසා

    පොර බොරුයි කියනවටත් වඩා කියන්නෙ එපා කියල නේ..
    පොර කියන්නෙ හැමදේම මිනිස්සු හදාගන්න සංකල්ප නිසා සියල්ලම බොරු සත්‍යය කියල දෙයක් නෑ කියල :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පරම සත්‍යය තමා බං මේ හැමෝම පණ දාගෙන හොයන්නෙ :D
    තාම හොයාගන්න බැරිවුනානෙ :(
    තියරි ඔෆ් එව්‍රිතින්ග් (පිල්ං එක නෙමේ ඈ :baffled: ) කියන්නෙ ඒ හොයන පරම සත්‍යය තමා :yes:
    කවද හොයාගනියිද කියන එක තමා බං ප්‍රශ්නෙ :/
    භෞතික නියම නං වෙනස් වෙන්නෑ :no:
    කොච්චර අලුත් දේවල් හොයාගත්තත් ඒව ප්‍රයෝජනයට ගත්තෑකි :yes:
    අයින්ස්ටයින් කොච්චර දේවල් හොයාගත්තත් තාම බිල්ඩිං පාලම් ඒදඬු ඉනිමං හැම මඟුලම හදන්නෙ නිව්ටන්ගෙ තියරි පාවිච්චි කල්ලනෙ :yes:

    භෞතික නියායන් මචන් වෙනස් නොවෙනවා කියලා ඔබ කියන්නෙ කිසෙද? වෙනස් වෙන්නේ ඉතා හිමින් නම්? බිලියන ගනනකට පසු නම්? එහෙම නම් ඔය කියන theory of everything අදාල නැහැ (will get expired) එහෙම එකක් එන එකකුත් නැහැ එහෙම නෙද? :shocked:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පොර බොරුයි කියනවටත් වඩා කියන්නෙ එපා කියල නේ..
    පොර කියන්නෙ හැමදේම මිනිස්සු හදාගන්න සංකල්ප නිසා සියල්ලම බොරු සත්‍යය කියල දෙයක් නෑ කියල :yes:

    can be true "life has no meaning but we try to give meaning to it":yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    භෞතික නියායන් මචන් වෙනස් නොවෙනවා කියලා ඔබ කියන්නෙ කිසෙද? වෙනස් වෙන්නේ ඉතා හිමින් නම්? බිලියන ගනනකට පසු නම්? එහෙම නම් ඔය කියන theory of everything අදාල නැහැ (will get expired) එහෙම එකක් එන එකකුත් නැහැ එහෙම නෙද? :shocked:

    වෙනස් වෙන එක නෙමේනෙ බං වෙන්නෙ.. අයින්ස්ටයින්ගෙ තියරි වලිං නිව්ටන් කියපුව වෙනස් වුනේ නෑනෙ.. ඒවට කිසිම සම්බන්ධයක් නැති අලුත්ම නියමයන් ටිකක් හැදුන එක වුනේ :yes:
    වෙනස් වෙන්නෑ.. අලුත්ම දේවල් හැදෙනව.. ඒකෙන් අලුත්ම දේවල් හොයාගන්නව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    මට හිතෙනව මෙහෙම...
    අපි ඔය වචන (නාම පද) දාල හදාගත්ත දේවල් තියෙනව නේ..
    ලෝකය, නැත්තං විශ්වය, ජීවීන්, පදාර්ථය, ශක්තිය, පාට, සුවඳ, ලස්සන, දිග, පළල
    මේ හැම දෙයක්ම, අපි ලෝකය දකින්ඩ අපේ විඥානයෙන් මවා ගත්ත දේවල්
    පොඩ්ඩක් භාවනාවක් කරනව වගේ හිතන්ඩ, මේ එකින් එක අරං, මේව බොරු දේවල්, ඇත්තටම පවතින දේවල් නෙමේ කියල.. ඇත්තටම අමුත්තක් හිතට දැනෙයි..
    මේ ලෝකය හැදිල තියෙන්නෙ කොහොමද කියල හොයනවට වඩා.. ලෝකය කියල සංකල්පය බොරුවක් කියල හිතන්ඩ.. ඒ විදියට හැම දේම බොරුවක් කියල හිතාගෙන යන්ඩ.. අමුතු හැඟීමක් එනව.. :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    නලින් ද සිල්ව මහත්තය කියනව, ඔයා ඔය කියන කාරණය නිසාලු, අයින්ස්ටයින් වේගෙන් යනකොට කාලය ගත වෙනව අඩු කිව්වෙත්, යම් වස්තුවක දිග කොට වෙනව කිව්වෙත්.
    ඒ කියන්නෙ අයින්ස්ටයින් කලේ වැරදි නිරීක්ෂනයක් ලු... :shocked:
    නලින් ද සිල්ව මහත්තයට අපි බැන්නට එයා කියන ඒවයෙ ඇත්තක් තියෙනව නේ බං...
    ගණිත මහාචාර්ය කෙනෙක් නේද ?
    -----Ekane Nalindha Silva Professor kiyana godak deval hari. ALOKAYE VEGAYEN YANA VITA MASS EKA ZERO UNADHA ? EHEMA NATHNAM MASS EKA NOPENI GIYADHA?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    http://www.slate.com/articles/healt...s_have_scientists_proven_einstein_wrong_.html

    Einstein ගේ theory සම්පුර්ණයෙන්ම වැරදි කියන්න බෑ.. එත් ප්‍රශ්න කරන්න තැන් ගොඩක් තියනවා.. ආලෝකයේ වේගෙට වැඩිය යන්න පුළුවන් methods (Warp Drive), NASA එකෙන් test කරගෙන යනවලු.. හැබැයි තව අවු. 500ක් වත් යයි කරලියට එන්න..
    මේකත් බලන්න.. පට්ටම channel එකක්..

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මට හිතෙනව මෙහෙම...
    අපි ඔය වචන (නාම පද) දාල හදාගත්ත දේවල් තියෙනව නේ..
    ලෝකය, නැත්තං විශ්වය, ජීවීන්, පදාර්ථය, ශක්තිය, පාට, සුවඳ, ලස්සන, දිග, පළල
    මේ හැම දෙයක්ම, අපි ලෝකය දකින්ඩ අපේ විඥානයෙන් මවා ගත්ත දේවල්
    පොඩ්ඩක් භාවනාවක් කරනව වගේ හිතන්ඩ, මේ එකින් එක අරං, මේව බොරු දේවල්, ඇත්තටම පවතින දේවල් නෙමේ කියල.. ඇත්තටම අමුත්තක් හිතට දැනෙයි..
    මේ ලෝකය හැදිල තියෙන්නෙ කොහොමද කියල හොයනවට වඩා.. ලෝකය කියල සංකල්පය බොරුවක් කියල හිතන්ඩ.. ඒ විදියට හැම දේම බොරුවක් කියල හිතාගෙන යන්ඩ.. අමුතු හැඟීමක් එනව.. :)

    බොරු නෙවේ නේ බං ඇත්තනේ.. :P