ewwa waradi kiyala hithuwoth api kohomada ganan gadanne.
Einstein lankawata awilla thiyenawa kiyala ubala dannawada?



ආලෝකේ වේගෙන් ගිය කියල අපේ සරිරේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සෙමෙන් සිද්ද වෙන්නේ නැනේ ?
ගොඩක් සරලව කල්පනා කොලොත් පෘතුවියේ ඉදල කව්රුහරි ආලෝකේ වේගයෙන් පැයක් යම් දුරක් ගමන් කරලා ආයි හැරිලා ආලෝකේ වේගයෙන්ම පෘතුවියට එනවා එතකොට සම්පුර්ණ ගමනටම ගතවෙන්නේ පැයදෙකයිනේ ?
http://www.slate.com/articles/healt...s_have_scientists_proven_einstein_wrong_.html
Einstein ගේ theory සම්පුර්ණයෙන්ම වැරදි කියන්න බෑ.. එත් ප්‍රශ්න කරන්න තැන් ගොඩක් තියනවා.. ආලෝකයේ වේගෙට වැඩිය යන්න පුළුවන් methods (Warp Drive), NASA එකෙන් test කරගෙන යනවලු..
ආලෝකේ වේගයෙන් යනකොට වයසට යන්නේ නෑ (කාලය ගතවෙන්නේ සෙමින්) කියන එක පිළිගන්න බැනේ ද ?ආලෝකේ වේගෙන් ගිය කියල අපේ සරිරේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සෙමෙන් සිද්ද වෙන්නේ නැනේ ?
ගොඩක් සරලව කල්පනා කොලොත් පෘතුවියේ ඉදල කව්රුහරි ආලෝකේ වේගයෙන් පැයක් යම් දුරක් ගමන් කරලා ආයි හැරිලා ආලෝකේ වේගයෙන්ම පෘතුවියට එනවා එතකොට සම්පුර්ණ ගමනටම ගතවෙන්නේ පැයදෙකයිනේ ?
![]()
ඔව් හැබැයි ඒ ගිය දුරම සාමාන්‍ය වේගයෙන් ගියොත් යන එකා මගදී මැරිලා ,ඒ දෙක සංසන්දනය කරාම ආලෝකයේ වේගයෙන් ගිය මිනිහ සාමාන්‍ය වේගයෙන් ගිය මිනිහ තරම්ම දුරක් ගිහින් ඇවිල්ල තියෙනවා නාකි නොවී ,ඔය වගේ scene එකක් නේ තියෙන්නේ?ආලෝකේ වේගයෙන් යනකොට වයසට යන්නේ නෑ (කාලය ගතවෙන්නේ සෙමින්) කියන එක පිළිගන්න බැනේ ද ?ආලෝකේ වේගෙන් ගිය කියල අපේ සරිරේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සෙමෙන් සිද්ද වෙන්නේ නැනේ ?
ගොඩක් සරලව කල්පනා කොලොත් පෘතුවියේ ඉදල කව්රුහරි ආලෝකේ වේගයෙන් පැයක් යම් දුරක් ගමන් කරලා ආයි හැරිලා ආලෝකේ වේගයෙන්ම පෘතුවියට එනවා එතකොට සම්පුර්ණ ගමනටම ගතවෙන්නේ පැයදෙකයිනේ ?
![]()

හැමෝටම පොදු වාස්තවික දේවල් නෑ කියල තමා විඥානවාදීන් කියන්නෙ..
අපේ මනසින් තමා මේ හැම දෙයක්ම මවා ගන්නෙ..
බුදුහාමුදුරුවො කිව්වෙ මේ ලෝකෙ තියෙන්නෙ කොහෙවත් නෙමේ.. බඹයක් වූ මේ ශරීරය තුලමයි කියල..


වෙනස් වෙන එක නෙමේනෙ බං වෙන්නෙ.. අයින්ස්ටයින්ගෙ තියරි වලිං නිව්ටන් කියපුව වෙනස් වුනේ නෑනෙ.. ඒවට කිසිම සම්බන්ධයක් නැති අලුත්ම නියමයන් ටිකක් හැදුන එක වුනේ
වෙනස් වෙන්නෑ.. අලුත්ම දේවල් හැදෙනව.. ඒකෙන් අලුත්ම දේවල් හොයාගන්නව![]()



පිළිගන්න අමාරු වෙන්න හේතුව මෙන්න මේකයි: ආලෝකයේ වේගය හෝ ඒ ආසන්න වේග අපිට හුරු පුරුදු නැහැ. ප්‍රයිවෙට් බස් එකක් පාරෙ යන බයික් එකක් කෝච්චියක් යන්නෙ ආලෝකයේ වේගයෙන් 0.000000001% තරමෙ පොඩි වේග වලින්. GPS තාක්ෂනයට පන පොවන චන්ද්‍රිකාවක් පැයට කිලෝමීටර 25000ක් විතර වේගයක් පවත්වාගන්නකොට සාපේක්ෂතාවාදයේ බලපෑම යාන්තමට පේන්න පටන් ගන්නවා. අපේ පැය 24කට මිලිතප්පර ගානකින් මේ චන්ද්‍රිකා වල වෙලාව වෙනස් කරන්න ඕනෙ බව දන්නවද? හේතුව ඒවල කාලය ගත වෙන්නෙ තරමක් හෙමින්. සාපේක්ෂතාවාදයෙන් හරියටම ගණනය කරන්න පුළුවන් මිලිතප්පර කීයකින් ඔරලෝසුව සීරුමාරු කරන්න ඕනෙද කියලා.

මම අහන්නේ ඇයිස්ටයින් නිව්ටන් තීයරි වෙනස් වෙන එකක් නෙමෙයි ලොකයේ පවතින භෞතික ප්‍රපංචයන් වෙනස් නොවි සදහටම එලෙසම පවතිනවා කිව හැකිද?![]()
සියල්ල වෙනස්වන සුළුයි..පිළිගන්න අමාරු වෙන්න හේතුව මෙන්න මේකයි: ආලෝකයේ වේගය හෝ ඒ ආසන්න වේග අපිට හුරු පුරුදු නැහැ. ප්‍රයිවෙට් බස් එකක් පාරෙ යන බයික් එකක් කෝච්චියක් යන්නෙ ආලෝකයේ වේගයෙන් 0.000000001% තරමෙ පොඩි වේග වලින්. GPS තාක්ෂනයට පන පොවන චන්ද්‍රිකාවක් පැයට කිලෝමීටර 25000ක් විතර වේගයක් පවත්වාගන්නකොට සාපේක්ෂතාවාදයේ බලපෑම යාන්තමට පේන්න පටන් ගන්නවා. අපේ පැය 24කට මිලිතප්පර ගානකින් මේ චන්ද්‍රිකා වල වෙලාව වෙනස් කරන්න ඕනෙ බව දන්නවද? හේතුව ඒවල කාලය ගත වෙන්නෙ තරමක් හෙමින්. සාපේක්ෂතාවාදයෙන් හරියටම ගණනය කරන්න පුළුවන් මිලිතප්පර කීයකින් ඔරලෝසුව සීරුමාරු කරන්න ඕනෙද කියලා.


ආලෝකේ වේගෙන් ගිය කියල අපේ සරිරේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සෙමෙන් සිද්ද වෙන්නේ නැනේ ?![]()

හැමදේම හෙමින් වෙන්නේ. ස්නායු ආවෙග ගමන් කිරීම , ජීව විද්‍යාත්මක ක්‍රියාවලි ඔක්කොම හෙමින් වෙන්නේ. පට්ටයි නේආලෝකේ වේගයෙන් යනකොට වයසට යන්නේ නෑ (කාලය ගතවෙන්නේ සෙමින්) කියන එක පිළිගන්න බැනේ ද ?ආලෝකේ වේගෙන් ගිය කියල අපේ සරිරේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සෙමෙන් සිද්ද වෙන්නේ නැනේ ?
ගොඩක් සරලව කල්පනා කොලොත් පෘතුවියේ ඉදල කව්රුහරි ආලෝකේ වේගයෙන් පැයක් යම් දුරක් ගමන් කරලා ආයි හැරිලා ආලෝකේ වේගයෙන්ම පෘතුවියට එනවා එතකොට සම්පුර්ණ ගමනටම ගතවෙන්නේ පැයදෙකයිනේ ?
![]()


Warped spacetime අයින්ස්ටයින්ගෙම සාධාරණ සාපේක්ෂතාවාදයෙන් ගෙනාව සංකල්පයක්.
මේවා හරි මැජිකල් වගේ කෙනෙක්ට පෙනුනට අද තාක්ශනය, අපි අද ගත කරන එදිනෙදා ජීවිතය පවා පදනම් වෙලා තියන්නෙ භෞතික විද්‍යාවෙ න්‍යායන් මත. ප්‍රශ්න කරන්න තැන් තියනව නම් මුලින් න්‍යායන් ඉගනගෙන ඉන්න. බැහැ කියලා හිතන්න එපා. පුළුවන්. අයින්ස්ටයින්ගෙ විශේෂ සාපේක්ෂතාවාදය කියන්නෙ හරිම සරළ අදහසක්, ගණිතමය විදියට ඒ අදහස න්‍යායගත කළාම පිටින් පේන මැජික් ඇත්තටම වෙන්නෙ කොහොමද කියලා ඒක ඉගනගත් කෙනෙක්ට හරිම ලේසියෙන් තේරෙනවා. සාධාරණ සපේක්ශතාවාදය ඉගනගන්න තරමක ගණිත පසුබිමක් ඕනෙ. හැබැයි විශේෂ සාපේක්ශතාවාදය ඉගනගන්න 7 වසරෙ ගණිත දැණුම ප්‍රමාණවත්. නිකන් පිටින් බලලා අම්මටහුඩු මැජික් කියලා හිතන්නෙ නැතුව ඉගනගන්න කියලා තමයි ආයෙ ආයෙත් මම නම් කියන්නෙ.
