අයියා ගොනා විය ... අක්කා සතා විය

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අපෝ ඔව් බං.. එළකිරියෙම ත්‍රේඩ් දෙක තුනක් දැක්කා.. බුකියට ගියාම යන යන තැන මේකි ගැන තියෙන්නෙ.. කෙල්ලෙක් ගිය උඩ.. අර සයිඩ් එකේ ඉන්න කොල්ලා උනුත් එක්ක ආපු එකෙක්ද බං..:dull:


    කාගෙ කවුරු වුණත් මේකි හු#ත නළලෙ තියන් ඉන්න එකියක් වගේ..:rofl:
    ආශ්චර්යා රායි වගේ ලුක් එකකුත් තියෙනවා..:rolleyes:

    ආ..සයි නේ බන්?
    ;):oo:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මේක මට එහෙම උනා නම් මේකිව මරල හිරේ යනවා..මෙහෙම වේ* *ත්තියක් ගෙන් ගුටි කනවට වඩා එක සැපයි..මේකා වැඳ වැඳ සමාව ඉල්ලනකොට ගහන හැටි බලපන්කො.. නොදකින් බැල්ලී

    මේ බූරුවත් දැනගන්න ඕනේ මේ වගේ හාල් කෑලි ෆෝම් කරන්නේ නැතුව ඉන්න..ලස්සන කෙල්ලෙක්ට සීන් කරලා ගුටි කෑවත් කමක් නැ..

    patta kathawa :rofl:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අඩෝ පත්තිනි අම්මා වගේ කෙල්ලට මුකුත් කියන්න එපා හරිය
    මරාගෙන මැරෙනවා යකොවූ

    ඔය කොල්ලා චාටර්
    කෙල්ල එට වඩා චාටර්
    පොන්නයෝ වගේ බල බල වීඩියෝ කරන එකා එට වඩා චාටර්

    අපේ රටේ ඉන්න සමහර පොන්න්යන්ට අප්නිත් උන්ගේ කුණු ගොඩක් දැක්කම
    මැජික් වගේ වටවෙලා බලනවා
    මහා පොන්න පුරුදු බන්

    ගොඩක් මිනිස්සු එහෙමයි

    එකපාරක් මයි අපේ තාත්තයි වලියක් ගියා
    දෙන්න බනගන්නවා හොදට
    පාරේ යන ගනුකෙනෙක් බලන් ඉන්නව අපේ ගෙ ඉස්සරහට වෙලා

    මන් ඇහුව ඇන්ටි පකද බලන්නේ කියලා
    සුස් ගාල ගිය යන්න


    අනුන්ගේ කුණු ගොඩවල් හොයන ඒවා මහා කැත පුරදු බන්
    උන් රන්ඩු වෙනවා නම් රනඩු වුනාවේ
    එක බේරනවා මිසක් වීඩියෝ කරලා අතල් ගන්න ඒවා මහා ගූ වැඩ


    "ඔව් පුතා..." කියල කට ඇරගෙන ආවනම් මරු නෙහ් ? :baffled:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    joke ekak kalama puka iragena gahana eka harida :angry:

    ගුටි කන වැඩ නොකර හිටියම නොගහයි කියල උඹට ශුවර්ද?

    කෙල්ල අහල බෑ කිව්වම අයියල දම්මවල කොල්ලට ඇරවන කෙල්ලො ඉන්න රටක් මේක.:angry::angry:

    hikz hamoma uba wage naha ban.api kamathi naha ape kellonta eka eka joke karanawata.
    uba kamathinam gedara gaanu eliyata bahina kota board ekak
    gahapan pare inna me wage ewwonta vihilu karanna pirimikama pennanna avalable kiyala.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    hikz hamoma uba wage naha ban.api kamathi naha ape kellonta eka eka joke karanawata.
    uba kamathinam gedara gaanu eliyata bahina kota board ekak
    gahapan pare inna me wage ewwonta vihilu karanna pirimikama pennanna avalable kiyala.
    thope ganu/kello nalale thiyagaththa jaathiyak. thuu nodakin :angry:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    බන්ටු;17027520 said:
    "ඔව් පුතා..." කියල කට ඇරගෙන ආවනම් මරු නෙහ් ? :baffled:

    යකෝ ඕක කිව්වම මතක් උනේ .. දවසක් ඉස්කෝලෙදි ටීචර් කෙනෙක් මගේ පයියට ගැහුවා යකෝ :shocked: ... කවුරුත් හිටියේ නැහැ rest room එකේ ගහලා මෙකි මාරු උනා ක්ෂනිකයෙන් :yes: අදටත් ඒ සීන් එක මට හීනයක් වගේ :dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    Chabu says:
    August 19, 2014 at 2:31 pm
    කෙල්ලගෙ නම තිලිනි ඉමල්කා ය. නිලූකා කියාද පවසන බවක් සමහරෙක් කියයි. ගම වාරියපොල අවට පිහිටි කුඩා ගමමානයක් වන නෑටිය .
    මැය පාසල් ගොස් ඇත්තේ කුඩා ගල්ගමුව ගමේ ඇති පිඹුරුවැල්ල පාසලේටය.

    පහර කන කොල්ලා ගේ නම සෙල්වම්ය. ඔහු දෙමල තරුනයෙකි. වාරියපොල ලයිමේ වෙසෙන බව අප දනී. පොල් ගස් නැග පොල් කඩා දවසේ වියදම සොයා ගන්නා අතර නිතරම සිටින්නේ බීමතිනි. එසේත් නොමැති නම් ගංජා සුරුට්ටුවක් හෝ පානය කරයි. නිතරම බුලත් විටද කයි. පෙනුමෙන්ද අප‍්‍රසන්න වන්නේ බුලත් කෙල කට දෙපැත්තේ නිතරම රුදෙන නිසාය.
    සුදු පාට අත් කොට කපටි සූට් එක ගසා හෑන්ඞ් පෝන් එකක් රුගෙන සිටින මිනිසා නමින් ජයසිංහ වේ. ඔහු වාරියපොල බස් නැවතුම් පොලේ බස් වලින් කීයක් හරි ලබා ගනිමින් වේලා සහායක වරයකුගේ භූමිකාව හොබයයි. මෙම ස්ථානය පිහිටා තිබෙන්නේ බස් නැවතුම්පලට යාබදවය. එම නිසා ඔහු පැමිනියා මිස ඉන් එහා කිසිම දේශපාලනයක් මෙහි නැත. මෙම කෙල්ල ගමේ කෙල්ලකි. වාරියපොලට පැමිනෙන්නේ ඉද හිටය.ඇය මෙහිදී මාර චරිතයක් බවට මේ කොල්ලන් සහ පිරිස ඉදිරියේ පත්වූවා මිස වෙනත් කිසිදු දේශපාලන බලපෑමක් නැත. ඇත්තේ සෙල්වම් වෙනුවෙන් කිසිවෙක් කතා කලේ නැති කම පමනි. ඒ ඔහු………….ගේ පෙනුමද අවකල් ක‍්‍රීයාවද දෙමලද බීමතින් සිටි නිසාද යන්න මා නොදනී
    පසුව පොලිසියෙන් පැමින පිරිස එහාට මෙහාට කර මෙය විසිරුවා හරින ලදි.
    Reply