අයියා_නංගිව බඩ කරලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙයියෝ ගොඩ දාන්න දෙයක් නැහැ බන්...:rofl: මැවුවේ නැහැ කියන දේ ඔප්පු කරන්නත් බැහැනේ...:yes: තව මිනිස්සු මැවුවා වෙන්න පුළුවන්..එකෙක් මවන්න පුළුවන් එකාට තව එකෙක් මවන එක කජ්ජක් නෙමෙයි නේ..:P

    එක හරි මගුලක්නේ :rofl: මැවුවා මැවූවේ නෑ කියන දෙකම ඔප්පූ කරලා නෑ නේ. යකෝ ඉස්කෝලේ උගන්වන්නෙත් පළමු ජෝඩුව ආදම් ඒවා කියලා. උබ කිව්වත් වගේ අවුලක් ගියොත් පස්සේ තව ජෝඩු මැවුව කියල ගොඩදාගන්න තමයි වෙන්නේ. දෙයියෝ වුනත් එකම අච්චුවෙන් ගොඩක් උන් මවල තියෙනවා කියල පේනවා, හරකට බල්ලට බුරුවට කුරුල්ලට සරුපයට වගේ හැම එකාටම එකම ගැජට් ටික බෙදල දීලා තියෙන්නේ කකුල් 2 ,අත් 2 ,ඇගිළි, මොලය වකුගඩු..... ප්‍රමාණාත්මක වෙනස විතරයි දල වශයෙන් එකම දේවල් තියෙන්නේ
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    උඹ කරපු වැරදි ...:baffled:
    1. මම christian භක්තිකයකු යයි උපකල්පනය කිරීම.
    2.මාව quote කරල මුලින් දාපු comment එකේ කිසි ගැළපීමක් නොමැති වීම .
    :rofl:

    උබ කරත්ත කරයෙක් නෙ අයෙ මොනාද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ කරපු වැරදි ...:baffled:
    1. මම christian භක්තිකයකු යයි උපකල්පනය කිරීම.
    2.මාව quote කරල මුලින් දාපු comment එකේ කිසි ගැළපීමක් නොමැති වීම .
    :rofl:

    Originally Posted by Hyaenidae ලිංගික අධ්‍යාපනය දෙන්න ඕන කියන්නෙ ලේ නෑ සම්බන්ධතා හින්ද ජානමය විකුර්ති තියෙන දරුවො ඇති වෙන්න රිස්ක් එකක් තියෙන බව උගන්නන්න ඕන හින්දද නැත්නම් උපත් පාලන ක්‍රමයක් අනුගමනය කළා නම් මෙහෙම ඇබැද්දියක් නොවෙන්න ඉඩ තිබ්බ හින්දද

    හයියූ ඔරන් හුටං මල්ලි ගම කාලනේ........ මම උබට නෙමෙයි කිව්වේ අරූ අහපු ප්‍රශ්නෙට උබ කිව්වට අමතරව දෙයක් කිව්වේ. :rofl:
    කොහොමහරි උබ හිතපු දෙකම වැරදියි.
    :P තව ඩින්ගෙන් නිකන් දස්ටකරනවා :sorry::D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මේ වීඩියෝ එකේ අන්තිමට සිංහයා ඇවිල්ලා හය්නාව කොන්දෙන් අල්ලල දෙකට වනන කොට ඇඟ හිරිවැටුනා බන්
    lion රොක්ස් :D:D
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැම රෙද්දටම ලිංගික අද්යපනේ කියා කියා ඩෙගා නැතුවට වැඩක් නැ
    අදාල ඒ ඒ වයස් සීම්වල් වලට එනකොට ඇඟේ හෝමෝන ක්‍රියාකාරිත්වය එක්ක හන්ගීම් අවදිවෙනවා
    එතකොට අදාල පුද්ගලයා හරියට ලින්ගික අද්‍යාපනය ලබල තිබ්බනම් on එහෙනම් මෙහෙම මලදරු උපතක් නොවෙන්න කොන්ඩම් එකක් පෙත්තක් වගේ පාවිච්චි කරලා වැඩේ කරයි.

    වෙන්න ඕනේ තරුණ අසහනය අවම කරගන්න උන්ව ආගමික,අද්යාපනික දේවල් වලට නැඹුරු කිරීමයි
    පුහුණු වෙච්ච හික්මෙච්ච හිතකට ඒ එන හැංගීම අනවශ්‍ය තැනදී කොන්ට්‍රෝල් කරගෙන ඉන්න පුළුවන්,

    දැන් කාලේ ඒවා වෙන්නේ නැනේ
    දහම් පාසල් යන එවුනුත් අඩුයි එතනත් ගිහින් හරි දෙයක් (ජීවිතේට වටිනා දේවල්) උගන්න්වන් තැනුත් අඩුයි

    සෝෂල් මීඩියා හා අනිත් මාද්‍ය වලට ඇබ්බැහි වෙලා ඒවායින් දෙන ඕන ගු ගොඩක් හිසේ පැලපදියම් කරගන්න පිරිසක් නේ දැන් ඉන්නේ
    වෙනස තියෙන්නේ උන්ගේ අම්මල්ටවත් තාත්තල්වත් ඒවා ගැන ගානක් නැති එක.

    sex ගැන ලංකාවේ දෙන අද්යපනයේ අඩු උපත් පාලන ක්‍රම ගැන විතරයි
    අනික් දේවල් ඔක්කොම් නිසි වයසේදී පාඩම් පොත්වල තියෙනව

    ඉස්කෝලේ ටීචලා උගන්වන්න කම්මැලි වුනාට මගැරියට ඒවා ළමයින්ගේ වැරදි නෙමෙයි.
    අද්යාපන ක්‍රමයේ වරද්දකුත් නෙමෙයි
    පුදගලයන්ගේ මත වල ප්‍රශ්නයක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    උඹලා මෙක බලලා බනිනවා අරකයි මෙකයි කියලා. ඒත් උබලා ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ සාර්ස්සි ලැනිස්ටර් සහ ජෙර්මි ලැනිස්ටර් (ටයිප් කලා හරිද මන්දා) හැමනෙද්දි රස කර කර බලනවා. :P
    අහ් අපෙ විජය රජ්ජුරුවොත් ඔය වගෙ සීන් එකකින් ආපු එකෙක්.
    හරියට ජෙෆ්‍රි බරතියන් වගෙ. :dull::rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹලා මෙක බලලා බනිනවා අරකයි මෙකයි කියලා. ඒත් උබලා ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ සාර්ස්සි ලැනිස්ටර් සහ ජෙර්මි ලැනිස්ටර් (ටයිප් කලා හරිද මන්දා) හැමනෙද්දි රස කර කර බලනවා. :P
    අහ් අපෙ විජය රජ්ජුරුවොත් ඔය වගෙ සීන් එකකින් ආපු එකෙක්.
    හරියට ජෙෆ්‍රි බරතියන් වගෙ. :dull::rofl::rofl:

    සිංහබාහු කේස් එක නේද බන්.. :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹලා මෙක බලලා බනිනවා අරකයි මෙකයි කියලා. ඒත් උබලා ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ සාර්ස්සි ලැනිස්ටර් සහ ජෙර්මි ලැනිස්ටර් (ටයිප් කලා හරිද මන්දා) හැමනෙද්දි රස කර කර බලනවා. :P
    අහ් අපෙ විජය රජ්ජුරුවොත් ඔය වගෙ සීන් එකකින් ආපු එකෙක්.
    හරියට ජෙෆ්‍රි බරතියන් වගෙ. :dull::rofl::rofl:

    Awulak na..game of throns pos neh :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එක හරි මගුලක්නේ :rofl: මැවුවා මැවූවේ නෑ කියන දෙකම ඔප්පූ කරලා නෑ නේ. යකෝ ඉස්කෝලේ උගන්වන්නෙත් පළමු ජෝඩුව ආදම් ඒවා කියලා. උබ කිව්වත් වගේ අවුලක් ගියොත් පස්සේ තව ජෝඩු මැවුව කියල ගොඩදාගන්න තමයි වෙන්නේ. දෙයියෝ වුනත් එකම අච්චුවෙන් ගොඩක් උන් මවල තියෙනවා කියල පේනවා, හරකට බල්ලට බුරුවට කුරුල්ලට සරුපයට වගේ හැම එකාටම එකම ගැජට් ටික බෙදල දීලා තියෙන්නේ කකුල් 2 ,අත් 2 ,ඇගිළි, මොලය වකුගඩු..... ප්‍රමාණාත්මක වෙනස විතරයි දල වශයෙන් එකම දේවල් තියෙන්නේ

    Owa oppu karanna bahane bn kohomath :rofl:

    Ow eka attha..ekama system ekata gahala thiyenne
    ..internal funcationality eka same thing use karala thiyenne

    Api unath ehemane...software ekak unath hadaddi framework ekak hadagena, e uda ne anith okkoma system code karanne..penumen, features walin wenas unata yatin duwanne ekama framework eka :P

    Animals la incest karanawane..so humans lath eka nokaranna reason ekak na :lol:
     
    Top Bottom