Amma gahayi, tava set ekak mavalada?? Uba kiyanakan danan hitiye ne![]()
Wenna puluwan kiyala bn kiwwe..mokada unwa witharai mawwe kiyala nane..

Amma gahayi, tava set ekak mavalada?? Uba kiyanakan danan hitiye ne![]()

ඒ සිංහයා ගෑණු සතාට ආරක්ෂාව දෙන හින්ද, සිංහයාගේ කේසර හින්ද සිංහ ධේනුව වගේ දඩයම් කරන්න අමාරුයි. මම දැක්ක NatGeo එකේ හයිනාවො රැළක් ගෑණු සත්තු රංචුවකටම ඇටැක් කරනව හැබැයි තනි පිරිමි සිංහයා දැක්කම බයේ දුවනව, වීඩියෝ එක හම්බුණේ නෑ
Babun genes භාගයක් ආවත් මීට වඩා mole තියෙන්න ඕනනෙ ... මූ මිනිස් 1/4 babun 3/4 වගෙ ...![]()


කේසර හින්ද දඩයම් අමාරයි කියන්නෙ නම් පිළිගන්න අමාරුයි. සිංහය හිතුනාම චීටා වගේ සත්තුත් තරහට මරල දානව
mekema inna un wennathi oya site walata oya katha liyanne
මේව පට්ට බොරු බන්.. අරක්කු බෝතලයක් පාන් කෑලක් ඔතල දෙන පත්තරයක් වත් කියවන්නෙ නැති උන්ට නම් මැජික්.. එහෙම වත් පත්තරයක් බැලුව නම් එතකොට කොහොමද ප්රවුත්තියක් යන්නෙ කියල තේරෙනව. ගොඩක් වෙලාවට නම, වරහන් ඇතුලෙ වයස, රෝහලේ නම, රෝහලෙන් සටහනක් ගත්තොත් අධ්යශක හෝ අදාල කෙනාගෙ නම, තනතුරු, පරීක්ශනය මෙහෙයවන පොලිස් නිලධාරීන්ගෙ නම්, තනතුර, අංකය, උසාවි වැඩ නම් අදාල පාර්ශවයේ නම් වගෙ ගොඩක් දේවල් තියෙනව..Gossip kiyanne kata kahanawata nemeine thudu![]()


මුලු සිදිවීමටම කිසිම නමක් ගමක් නෑ. වෙච්ච තැනක් හරිහමන් විදියකට නෑ. ඒ වගේම පරීක්ශනය පැවැත්වූ පොලිස් නිලධාරින්ගේ අංක නෑ.. හදිසි මරණ පරීක්ශකවරයාගෙ නම නෑ.. මෙ ගොසිප්කාරයො ටැෆික් ගන්න දාන උන්ගෙ මානසික රෝගවල පෝස්ට් බන්. මෙහෙම එකක් හදල එෆ්බී දාපු ගමන් පට්ට ට්රැෆික් ගන්න පුලුවන්..
P.S මේක නම් ඉතින් ඇත්තද දන්නෙ නෑ. ඒත් දැන් ගොසිප් රැල්ලට හදන සයිට් වල වැඩි හරියක් බොරු තියෙන්නෙ..




මේව පට්ට බොරු බන්.. අරක්කු බෝතලයක් පාන් කෑලක් ඔතල දෙන පත්තරයක් වත් කියවන්නෙ නැති උන්ට නම් මැජික්.. එහෙම වත් පත්තරයක් බැලුව නම් එතකොට කොහොමද ප්රවුත්තියක් යන්නෙ කියල තේරෙනව. ගොඩක් වෙලාවට නම, වරහන් ඇතුලෙ වයස, රෝහලේ නම, රෝහලෙන් සටහනක් ගත්තොත් අධ්යශක හෝ අදාල කෙනාගෙ නම, තනතුරු, පරීක්ශනය මෙහෙයවන පොලිස් නිලධාරීන්ගෙ නම්, තනතුර, අංකය, උසාවි වැඩ නම් අදාල පාර්ශවයේ නම් වගෙ ගොඩක් දේවල් තියෙනව..
මෙ අහසින් පාත් වෙන විදියට නිවුස් ලියන්නෙ අනාත ගොසිප්කාරයො.. මේකත් හිඟා කෑමේ අලුත් කලාවක්.. නැති දෙයක් කියමින් රුපියල දෙක ඇඩ් ක්ලික් කරෝල හොයනව..![]()
Babun genes භාගයක් ආවත් මීට වඩා mole තියෙන්න ඕනනෙ ... මූ මිනිස් 1/4 babun 3/4 වගෙ ...![]()
ඔක හරි. ඒත් උඹ ඉස්සෙල්ල කිව්ව කතාව කිසි තේරුමක් නෑ.. පොඩ්ඩක් කියවල බලපන් ආයෙත්...


ඕක අමුතු දෙයක් නෙවෙයි. දෙයියො ආදම් ඒව ජෝඩුව මැව්වට පස්සෙ ජනගහනය බිලියන7ක් වෙනකල් ඕක තමයි කලේ




Quote:Originally Posted by LINDA_ADERSON_22 ඇයි කුපිතවෙලා....... දෙන්නයි නම් මැවුවේ උන්දෙන්නට හම්බෙන ළමයි උන් උන් උකාගන්නැ තිව අහල පහල බැබුන්ලට උකලද මෙච්චර මිනිස්සු හැදුනේ?
ඔක හරි. ඒත් උඹ ඉස්සෙල්ල කිව්ව කතාව කිසි තේරුමක් නෑ.. පොඩ්ඩක් කියවල බලපන් ආයෙත්...
උබම ඒක හරි කියලා කට ෆුක තද කරන් ඉදලා කොලවරියා වෙලාවට දෙයියෝ වගේ ඇවිත් නෑ නෑ අරුන් දෙන්නට අමතරව තව මවන්න ඇති කියල අපේ අම්ම මුත්තා වත් අහල නැති සීන් කෝන් එකක් දාල තව කීය කීය හරි මවල දෙයියෝ ගොඩදාන්න හදනකොට උබට හෙන චූන් කියල පේනවා![]()
sex මැජික් කරලා තියෙන්නේ.....හරි කාලේදී හරි දැනුමක් දුන්නම් මේ දේ කලොත් මේ දේ වෙනවා කියල ඔය වගේ දේවල් වෙන්නේ නැති වෙයි.
උකන්න ඕනේ එකා උකනවා...උන් එහෙනම් කොන්ඩම් දාල කරයි..එහෙනම් තාම ඕක කරනවා 
උබම ඒක හරි කියලා කට ෆුක තද කරන් ඉදලා කොලවරියා වෙලාවට දෙයියෝ වගේ ඇවිත් නෑ නෑ අරුන් දෙන්නට අමතරව තව මවන්න ඇති කියල අපේ අම්ම මුත්තා වත් අහල නැති සීන් කෝන් එකක් දාල තව කීය කීය හරි මවල දෙයියෝ ගොඩදාන්න හදනකොට උබට හෙන චූන් කියල පේනවා![]()
මැවුවේ නැහැ කියන දේ ඔප්පු කරන්නත් බැහැනේ...
තව මිනිස්සු මැවුවා වෙන්න පුළුවන්..එකෙක් මවන්න පුළුවන් එකාට තව එකෙක් මවන එක කජ්ජක් නෙමෙයි නේ..
සිරාවට ?![]()
මාත් අහල තිබ්බෙ ඒ දෙන්නව විතරක් මැව්ව කියල![]()
තව ප්රශ්නයක් තියේ දැනගන්න තහනම් ගහ කියන්නෙ මොකක්ද බං ? සමහර film වල tree of knowledge කියල එකකිං ගෙඩි කෑව කියනව, ලංකාවෙ පත්තර වල තහනම් ගහේ ගෙඩි කන්න ගිහිං මාට්ටුයි අරකයි මේකයි කියල ලිපි යනව. තහනම් ගහේ ගෙඩි කනව කියන්නෙ sex කරන එකටද ? නැත්තං මොකක් හරි ගහක් තිබිල ඒකෙන් ගෙඩි කාලද ? tree of knowledge කියන්නෙ වෙනම ගහක්ද එතකොට ?![]()
![]()





ගොබ්බසේන....!!:rolfl: ආදම් සහ ඒවගෙ ළමයි කාත් එක්ක හමිනුනාද කියල මම දන්නෙ කොහොමද.? උබ මොකද හිතුවෙ මම කතෝලික ආගම අදහනව කියල .? හීනෙන් වත් දැක්කද.? උඹ දෙවෙනියට කිව්ව එක මම හරි කිව්වෙ ඒක ලොජිකලි හරි නිසා....![]()
ඒත් උඹ මුලින් කිව්ව කතාවෙ කිසිම ගැලපීමක් නෑ...

උබ එකක් කියනවා මම තව එකක් කියනවා මෙලෝ හරුපයක් තේරෙන් නෑ, එක්කෝ හරියට කියපන් මං මොකක්ද කරපු වැරැද්ද කියල![]()


katawath hithen nadda elakiri eke yana asahan thread nisa , issarahata owa kiyawala thawath me wage dewal wadi wewi kiyala...
i love this thread ..