අයියෝ අල්ලා

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන්ලා මම මේ නිකමට අහන්නේ.. අර බාමියන් බුදු පිලිම ටිකට බෝම්බ ගහලා කුඩු කරනකොට. හාමුදුරුවරු කපලා කොටලා මරනකොට බුද්දාගමට අපහාසයක් උනෙම නැද්ද මචන්ලා.

    මේ ඇමරිකාවෙ ගියපු යූටුබ් වීඩියෝවකට පුක ඉරාගෙන කෑ ගහන තම්බියන්ට ඒවා පෙනුනේ නැද්ද කලින්. අර කුරගල තිබ්බ දේවල් විනාස කරපුවා එතකොට ඒක ආගමික අපහාස නෙවේද

    මේවට හිනා යන්නෙ කටින්ද පුකෙන්ද...

    අපේ උන්ට මොලේ නැති උනාට ඇමරිකන් කාරයට මොලේ තියනවා උන් දන්නවා මේ කඩප්පුලි ලෝකෙට ඇනයක් කියලා

    මොන බලු වැඩේ කලත් . මන් ඇමරිකාවට සිරාවටම කැමති තම්බියන්ට කෙලින නිසා

    මචං තම්බිලා එක දෙයක් මතක තියාගනිල්ලා උබලා හැමදාම පැරදිලා, උබලා පැරදුනේ තම්බියෙක් වෙලා ඉපදුන දවසෙමයි. කිසිම පදනමක් නැති තෙරුමක් නැති දෙයක් අදහන්න ගත්ත දවසෙමයි උබලා පැරදුනේ. උබලා ලෝකෙ පොරවල් නෙවෙ උබලා ලෝකෙට වදයක් ඔය දැගලිල්ලත් තව ගොඩක් කල් තියන එකක් නෑ. මිනිස්සු ඕනම දෙයක් ඉවසන සීමාවක් කාලයක් තියනවා. දැන් ඒ දෙකම ඉවරවෙන්න ගොඩාක් ලගයි .. බුදු සරනයි හොදෙ..
     
    • Like
    Reactions: ruwanjrc

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි බං උඹට මතක නැද්ද, ඇමරිකන් කාරයෝ අපේ බුදු පිළිම තියාගෙන අසභ්‍ය විදියට චිත්‍රපටියක් හැදුවාම, අපි ඒවාට විරුද්ධ වුනා නේ, බං , අපි අපේ ආගම ගැන හිතන විදියට අරුන් වුනත් ඒ විදියට හිනවා වෙන්න ඇති බං , මම මේ අරුන්ට කඩේ යනවා කියලා වැරදියට හිතන්න එපා බං, අපි හැමෝම එක් වෙමු නේ බං මේ වගේ වේලාවකදි මම කියන්න යන්නේ නෑ, එවුන් එක්ක පෙළපාලියට ගිහිල්ලා ඇමරිකානුවන්ට කෑ ගහමු කියලා, මොනවා වුනත් බං අපි එකමුතුවෙන් ජිවත් වෙමු නේ බං, තේරුමක් නැතිව පොඩි දෙයක් තියාගෙන ලොකු ප්‍රශ්න වලට මුල් වෙන්නේ නැතිව. අනේ මන්දා බං මට තේරුන දේ කිව්වේ මම වැරදි නම් කියපන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිත් එවුන් වැරද්දක් කරනකොට අපි ඊට වැඩිය ලොකු වැරැද්දක් කරලා දිනන්නෙ අපි නෙමෙයි. මේක ඔලුවෙන් ගහන්න ඕන ගේමක්, කොන්ද පන ඇති නායකයෙක් ආවොත් හීන් නූලෙන් ගේම දෙන්න පුලුවන්
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,521
    989
    113
    Negombo paththe thama
    ඇයි බං උඹට මතක නැද්ද, ඇමරිකන් කාරයෝ අපේ බුදු පිළිම තියාගෙන අසභ්‍ය විදියට චිත්‍රපටියක් හැදුවාම, අපි ඒවාට විරුද්ධ වුනා නේ, බං , අපි අපේ ආගම ගැන හිතන විදියට අරුන් වුනත් ඒ විදියට හිනවා වෙන්න ඇති බං , මම මේ අරුන්ට කඩේ යනවා කියලා වැරදියට හිතන්න එපා බං, අපි හැමෝම එක් වෙමු නේ බං මේ වගේ වේලාවකදි මම කියන්න යන්නේ නෑ, එවුන් එක්ක පෙළපාලියට ගිහිල්ලා ඇමරිකානුවන්ට කෑ ගහමු කියලා, මොනවා වුනත් බං අපි එකමුතුවෙන් ජිවත් වෙමු නේ බං, තේරුමක් නැතිව පොඩි දෙයක් තියාගෙන ලොකු ප්‍රශ්න වලට මුල් වෙන්නේ නැතිව. අනේ මන්දා බං මට තේරුන දේ කිව්වේ මම වැරදි නම් කියපන්.

    ඔහොම්මම හිතන් ඉඳපං උබටත් මුන් පු* ඇරලා යයි උඹට තේරෙන්නත් කලින් :shocked::shocked::no::no:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචන්ලා මම මේ නිකමට අහන්නේ.. අර බාමියන් බුදු පිලිම ටිකට බෝම්බ ගහලා කුඩු කරනකොට. හාමුදුරුවරු කපලා කොටලා මරනකොට බුද්දාගමට අපහාසයක් උනෙම නැද්ද මචන්ලා.

    මේ ඇමරිකාවෙ ගියපු යූටුබ් වීඩියෝවකට පුක ඉරාගෙන කෑ ගහන තම්බියන්ට ඒවා පෙනුනේ නැද්ද කලින්. අර කුරගල තිබ්බ දේවල් විනාස කරපුවා එතකොට ඒක ආගමික අපහාස නෙවේද

    මේවට හිනා යන්නෙ කටින්ද පුකෙන්ද...

    අපේ උන්ට මොලේ නැති උනාට ඇමරිකන් කාරයට මොලේ තියනවා උන් දන්නවා මේ කඩප්පුලි ලෝකෙට ඇනයක් කියලා

    මොන බලු වැඩේ කලත් . මන් ඇමරිකාවට සිරාවටම කැමති තම්බියන්ට කෙලින නිසා

    මචං තම්බිලා එක දෙයක් මතක තියාගනිල්ලා උබලා හැමදාම පැරදිලා, උබලා පැරදුනේ තම්බියෙක් වෙලා ඉපදුන දවසෙමයි. කිසිම පදනමක් නැති තෙරුමක් නැති දෙයක් අදහන්න ගත්ත දවසෙමයි උබලා පැරදුනේ. උබලා ලෝකෙ පොරවල් නෙවෙ උබලා ලෝකෙට වදයක් ඔය දැගලිල්ලත් තව ගොඩක් කල් තියන එකක් නෑ. මිනිස්සු ඕනම දෙයක් ඉවසන සීමාවක් කාලයක් තියනවා. දැන් ඒ දෙකම ඉවරවෙන්න ගොඩාක් ලගයි .. බුදු සරනයි හොදෙ..

    ඇයි බං උඹට මතක නැද්ද, ඇමරිකන් කාරයෝ අපේ බුදු පිළිම තියාගෙන අසභ්‍ය විදියට චිත්‍රපටියක් හැදුවාම, අපි ඒවාට විරුද්ධ වුනා නේ, බං , අපි අපේ ආගම ගැන හිතන විදියට අරුන් වුනත් ඒ විදියට හිනවා වෙන්න ඇති බං , මම මේ අරුන්ට කඩේ යනවා කියලා වැරදියට හිතන්න එපා බං, අපි හැමෝම එක් වෙමු නේ බං මේ වගේ වේලාවකදි මම කියන්න යන්නේ නෑ, එවුන් එක්ක පෙළපාලියට ගිහිල්ලා ඇමරිකානුවන්ට කෑ ගහමු කියලා, මොනවා වුනත් බං අපි එකමුතුවෙන් ජිවත් වෙමු නේ බං, තේරුමක් නැතිව පොඩි දෙයක් තියාගෙන ලොකු ප්‍රශ්න වලට මුල් වෙන්නේ නැතිව. අනේ මන්දා බං මට තේරුන දේ කිව්වේ මම වැරදි නම් කියපන්.

    මං හිතන්නෙ මේ අදහස් දෙකේම ගන්න දෙයක් තියනවා. බෞද්ධයො විදියට අපි හැමෝම අනික් ආගම් වලට ගරු කරන්න ඕනෙ වුණත් බාමියාන් බුදු පිළිම සිද්ධ්ය වගේ අපේ ජීවිත කාලය ඇතුලත වුණ සිද්ධි සහ දැන් ලංකාව ඇතුලෙ සිද්ධ වෙන ඇතැම් දේ දැක්කම ඒ ආගම් වලට ගරු කරන්න අදි මදි කරන අය ඒ වෙනුවට ඒ ආගම් වලට වෛර කරන්න පටන් ගන්න එක ස්වභාවිකයි. මම කියන්නෙ නෑ ඒ ආගම අදහන හැමෝම වැරදියි කියල. ඒත් ඔවුන් අනෙක් ආගම් ගැන දරන ප්‍රතිපත්තිය අපිට හුරු පුරුදු විදියට වඩා බොහොම දරුණු එකක් කියල තමයි පිටින් බලන අයට පේන්නෙ. ඒක ඔවුන්ගෙ සැබෑ ආගමික ප්‍රතිපත්තිය නොවෙන්න පුළුවන්, සමහර විට එක් කොටසකගෙ අදහස් පමණක් වෙන්න පුළුවන්. ඒත් මේ කොටස නොසැලකිය හැකි තරම් කුඩා කොටසක් නොවෙන බව නම් ඇස් කන් තියන අයට තේරෙනවා ඇති.

    මම අහල තියන කතාවක් තමයි ඔවුන්ට අල්ලා දෙවියන් ගෙ පිහිට නියම විදියට ලබන්න නම් ඔවුන් ජීවත් වන සමාජයේ බහුතරය මුස්ලිමුන් වෙන්න ඕනෙ කියන එක. මේක සැබෑ ආගමික ප්‍රතිපත්තිය නොවෙන්න හොඳටම ඉඩ කඩ තියනවා. ඒත් මෙතැනදි වැදගත් වෙන්නෙ මේක සැබෑ ඉස්ලාම් ප්‍රතිපත්තියද කියන දේ නෙමෙයි අර සැලකිය යුතු කොටස අනුගමනය කරන ප්‍රතිපත්තිය ද කියන එක විතරයි.

    බෞද්ධ අය ආගම් වාදියො නෙමෙයි බහුතරයක්. අන්තවාදී අදහස් ඇති ටික දෙනෙක් ඉන්න බව ඇත්ත, හැබැයි ඔවුන්ට බාමියාන් සිද්ධිය වගේ අන්තවාදී අපරාධ වලින් ඇස් වලට අනින්න උත්සාහ නොකළොත් ඔවුන් සාමකාමී පිරිසක්.

    කොහොම වුණත් ආගම් වාදය පතුරුවන අබෞද්ධයාට මට ස්ථීරවම කියන්න පුළුවන් දෙයක් තියනවා. අපේ බහුතරයක් කැමති නැහැ ජාතිවාදියො හෝ පටු ආගම්වාදියො වෙන්න. අනෙක් ආගම් වල මිත්‍රයන්ටත් මිනිස්සු විදියට එකට ඉන්න පුළුවන් නම් බෞද්ධයා ඔවුන් හැමෝම එක්ක එකමුතු ව ඉඳීවි. හැබැයි ආගම් සම්බන්ධ ප්‍රශ්න වල tipping point එකට තල්ලු කළොත් බෞද්ධයා කියන්නෙ ඔබ හිතනවාට වඩා ඉතාම දරුණු කෙනෙක්.