අයියෝ බස් ගැමුණු...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අයියෝ බස් ගැමුණු...

    [FONT=&quot]අයියෝ බස් ගැමුණු...[/FONT]

    [FONT=&quot]ගැමුණුලා අපිට නුපුරුදු අය නොවෙති. ගැමුණුලාට තැනක් ලැබුණේ දුටුගැමුණු නිසාය... සක්කිලින්ට පන්න පන්නා පහර දී රට එක්සේසත් කළ දුටුගැමුණු මහවංශයේ ඉහළින්ම වර්ණනා වෙන්නේ රටට කළ සේවය නිසාය... හැබැයි ඒ ගැමුණුගේ නම කන ගැමුණු පරපුර පටන් ගත්තේ කැලණියෙන්ය.... අහිංසකයින් ගස් බඳින[/FONT], [FONT=&quot]ඇබිචෝල් කතා කියන ඒ කැලණියේ ගැමුණුට වඩා බස් ගැමුණුලා බලවත්ය.... කොටින්ම කියතහොත් බස් ගැමුණුලා පවත්නා රජයන්ට ද අභියෝග කරන අයෙකි....

    [/FONT]
    [FONT=&quot]
    mervinbus.jpg
    [/FONT]

    [FONT=&quot]සෞඛ්‍ය[/FONT], [FONT=&quot]අධ්‍යාපනය[/FONT], [FONT=&quot]ප‍්‍රවාහනය යනු රටක අතිශය සංවේදි කාරණාය.... මේ සේවාවන් වල අංශුවක වුවත් වෙනස් වීම රටක ආණ්ඩු පෙරලීමට තරම් හේතු විය හැකිය.... වෛද්‍ය සංගම්[/FONT], [FONT=&quot]ගුරු සංගම්[/FONT], [FONT=&quot]බස් සංගම් මේ බව ටක්කෙටම දන්නේය.... තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා වෛද්‍ය සංගම් ලෙඩා බිල්ලට දීමටත්[/FONT], [FONT=&quot]ගුරු සංගම් අසරණ දරුවන් බිල්ලට දීමටත්[/FONT], [FONT=&quot]බස් සංගම් මගියා බිල්ලට දීමටත් හැම වෙලාවකම කඩුව මුවහත් කරන්නේ වධකයාගේ චරිතය පෙන්වමිනි.
    [/FONT]

    Cartoon.jpg

    [FONT=&quot]බස් ගැමුණුලා පෙනී හිටින්නේ රෝද හතරක් උඩ දුවන සල්ලි මැෂිමක් වෙනුවෙන්ය.... සල්ලි මැෂිමේ පුංචි ඇණයක් බුරුල් වුවත් මගියාට කුඵ ගෙඩි පහරක් දීමට දෙපාරක් නොසිතන්නේ ඒ නිසාය.... දරුවන් විභාගයට පෙනී සිටින අවස්ථාවක්[/FONT], [FONT=&quot]උත්සව සමයක් ළං වන විට තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් බස් ගැමුණුලා වධකයාට අඳින්නේ කල දුටු කල වල ඉහ ගැනීමටය.... බස් ගැමුණුලා හැම වෙලාවකම අමතක කරන කරුණ වනුයේ ප‍්‍රවාහනය යනු අත්‍යාවශ්‍ය සේවයක් බවත්[/FONT], [FONT=&quot]එය ව්‍යාපාරයක් ලෙස කළත් එහි යම් කිසි මානුෂික මුහුණුවරක් තිබිය යුතු බවය.... [/FONT]

    [FONT=&quot]බස් ගැමුණුලා හැම වෙලාවකම මඩිය තර කර ගැනීමට උත්සහා කළත් පෞද්ගලික බස් සේවාව විධිමත් කිරීමට උත්සහා නොකරන්නේය.... බස් එකකට නගිනවා යනු අපායට යනවා හා සමාන දෙයකි.... සීට් දෙකක් අතර පරතරය අගල් ගණනකි.... දෙන්නෙකුට වාඩි වීමට ඇති සීට් එක ප‍්‍රමාණවත් වනුයේ එක හමාරකටය.... වාඩි වුණු වෙලාවෙ ඉඳලා පශ්චාත් භාගයත්[/FONT], [FONT=&quot]කොන්දත් රිදුම් දෙන්නේ සීට් එක ලෙල්ලටම සවුත්තු වී ඇති නිසාය.... ඒ මදිවාට කණ පැලෙන්න මජර සිංදු දමලාය.... දැන් දැන් සමහරක් බස්වල නොමිලේම [/FONT][FONT=&quot]Adults only[/FONT][FONT=&quot] වීඩියෝ පෙන්නන්නේ මගියාට තෘප්තිය ලබා දීමට දැයි දන්නේ ගැමුණුලාම පමණි.... බස් එකේ ජනෙල්වල වීදුරු අරින්න බැරිය... ඇරියත් කඩා වැටෙන්න ඔන්න මෙන්න වගේය.... රාක්කය කොයි වෙලාවෙ ඉස මත්තට කඩා වැටේවිදැයි දන්නේ නැත.... ෆුට් බෝඞ් එකේ පවා බුදුන් වහන්සේගේ[/FONT], [FONT=&quot]සීවලී යන්ත‍්‍රයේ ස්ටිකර් අලවා ඇත්තේ කිසිදු ආගමික භක්තියක් නැති එවුන් ලෙසය.... ඒ මදිවාට කලිසම බාගෙට එල්ලා වැටෙන්න ඇඳගත් කොන්දොස්තර මලයා හිපියෙක් වගේය.... කොන්දොස්තර මලයා බස් එකට නගින කාන්තාවන්ගේ හිරි ඔතප් බිඳින්නේ ඇස් පනාපිටය.... සර්වාංග වෙදෙක් වුවත් ඒ තරම් කාන්තාවන්ගේ අවයව අත නොගාන බව සහතිකය.... කට කැපෙන්න සෙනග පිරී සිටින බස් එකේ කොන්දොස්තර මලයා එහාට මෙහාට යන්නේ තව පේළියක් රිංගවන්නට ඉඩ ගන්නට බව දන්නෝ දනිති..... අන්තිමට බසයෙන් බසිනුයේ කන්‍යාවියන් ගැහැණුන් වෙලාය... ගැහැණුන් අම්මලා වෙලාය...

    [/FONT]
    [FONT=&quot]
    image_1475432313-917455121a.jpg
    [/FONT]

    [FONT=&quot]ඒ අස්සේ රියදුරු අයියා මගියාට එලොව සිහි ගන්වමින් පාර පුරා වැඩ දමමින් යන්නේ මාර්ග නීති බල්ලට දමමිනි.... ඉඳ හිට ඉද්ද ගැසුවාක් මෙන් ගල් බ්‍රේක් ගසන්නේ බඬේ තියෙන දෑ උගුරට තල්ලූ වන ආකාරයෙනි.... මේ දේවල් ගැන මගියාට ප‍්‍රශ්න කරන්නට බැරිය... ප‍්‍රශ්න කළොත් ගෙදර මෑණියන්දෑ පවා බැණුම් අසන්නේය.... ඇතැම් විට දැලිපිහි පාරක් වුවද අදින්නට බැරි නැත....[/FONT]

    [FONT=&quot]මේවා දකින කොට හිතෙන්නේ අපේ රටට ප‍්‍රවාහන ඇමති කෙනෙක්[/FONT], [FONT=&quot]රථ වාහන පොලිසියක්[/FONT], [FONT=&quot]මාර්ග නීතියක් මක්කටදැයි කියාය.... සියල්ලම තීරණය කරන්නේ බස් ගැමුණුලාය.... බස් ගැමුණුලාගේ ගතමනාව වැඩි කරගන්න සිතූ විගස හෙට බස් ස්ට‍්‍රයික් කියා නිවේදනයක් නිකුත් කරන්නේය.... රජය ඒකට ප‍්‍රතිචාර දක්වමින් අම්ම මුත්ත කිව්වත් බස් ගැමුණුලාගේ පදයට නටන්නේ නැතැයි කියා නිවේදනයක් නිකුත් කරන්නේය.... ඉතිං අපට මාර හැපිය... හැබැයි පසුදා උදේ වන විට බස් ගැමුණුලා තමන්ගේ අරමුණ ඉටු කරගෙනය.... රජය නැට්ට දෙපරැන්දේ ගසා ගත් බල්ලෙක් වගේ සිංහ වේශය අතහැරලාය....
    [/FONT]

    [FONT=&quot]ළගකදී එක්තරා පළාත් මගී ප‍්‍රවාහන අධිකාරියක සේවය කරන මිතුරෙක් හරි අපූරු කතාවක් කීවේය.... එම මගී ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂවරයා යාන්තමට සාමාන්‍ය පෙළ සමත් වූවෙක්ලූ.... එහි සේවය කළමණකරුවන් කිහිප දෙනෙක් අට ශ්‍රේණිය පමණක් සමත් වූවන්ලූ.... ඉතිං මගී ප‍්‍රවාහන අධිකාරියේ එවැනි ගොබ්බයින් සිටින විට බස් ගැමුණුලා හිතු හිතූ පරිදි නටන එක පුදුමයක් නොවන පැහැදිලිය... [/FONT]

    [FONT=&quot]මගියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක තත්වය එලෙස වී නම් වැටත් නියරත් ගොයම කාපුවාවේ කියා අපිට නිහඩව සිටිය හැකිද[/FONT]? [FONT=&quot]තවදුරටත් අප බස් ගැමුණුලාගේ පදයට නටන රිලවුන් විය යුතුද[/FONT]? [FONT=&quot]ඒ සම්බන්ධව සිතා බැලිය යුතු කාලය උදා වී ඇත.... අද ස්ට‍්‍රයික් කරන බසය හෙට ධාවනයේ යොදවන විට අප නිහඩව බලා නොසිට ඊට දැඩි ප‍්‍රතිචාරයක් දැක්විය යුතුය..... බසයට ගසා වැඩක් නැත.... මන්ද යත් බසය ෆුල් ඉන්ෂුවරන්ස් වී ඇති බැවිනි.... අප කළ යුත්තේ රියදුරු අයියයි කොන්දොස්තර මලයයි කාරුණිකව බසයෙන් බස්සවා කාරුණිකව එළවා දැමීමය.... අඩුම දවසේ දවස් දෙක තුනකටවත් සංවිධානගත වී මේ කාර්යය කළ යුතුය.... කවුරුන් හෝ බස් ගැමුණුලාට නොගසා රියදුරාගෙයි කොන්දාගෙයි බඩට ගසන්නේ ඇයි දැයි සිතනු ඇත.... කරන්නට දෙයක් නැත.... කොතනින් හෝ පටන් ගත යුතුය..... අඩුම තරමේ ඔවුනගේ මාර්ගයෙන් හෝ ගැමුණුලාට මගී සේවාවක වැදගත්කම කාන්දු කළ යුතුය....

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]
    pathfinder_PNG_Face.png
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot]pathfinder_a2z | E[FONT=&quot]lakiri[FONT=&quot].com[/FONT][/FONT][/FONT][/FONT]
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් අර 2500 දඩේ අයින් කරලද බන් :oo:

    ඔව්නේ බලපංකෝ මේ මාධ්‍ය කාරයින් කතාව විකෘති කරලලුනේ....
    රවිය තව ටික දවසකින් කියයිද දන්නේ නෑ බජට් ප‍්‍රපෝසල් එකත් හොරාට අච්චු ගහල කියලා....

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේට දර දිය ඇදපු උන්නේ බන්... උන් හිතන්නේ හැමදේම උන්ට ඕන විදියට කරන්න ඕන කියල..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්නේ බලපංකෝ මේ මාධ්‍ය කාරයින් කතාව විකෘති කරලලුනේ....
    රවිය තව ටික දවසකින් කියයිද දන්නේ නෑ බජට් ප‍්‍රපෝසල් එකත් හොරාට අච්චු ගහල කියලා....

    බජට් එක කීවෙත් ඌ නෙවෙයි වෙන පොරක් වෙස්වලාගෙන ඇවිත් කියල ගිහින් කියයිද දන්නේ නෑ :baffled: ෂේප් එකේ මුට්ටිය දාල බලල, පස්සේ කට්ටිය කෑගහනකොට මොක්කහරි කියල අකුලගන්නව.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113

    බජට් එක කීවෙත් ඌ නෙවෙයි වෙන පොරක් වෙස්වලාගෙන ඇවිත් කියල ගිහින් කියයිද දන්නේ නෑ :baffled: ෂේප් එකේ මුට්ටිය දාල බලල, පස්සේ කට්ටිය කෑගහනකොට මොක්කහරි කියල අකුලගන්නව.

    :rofl::rofl:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    KATHAWANAM SUPIRIYATAMA TIYE.
    BUS GAMAUNU IRA PENNALA HADA KIUWATH RAVIYA GONA WAGE OLUWA WANALA INNAWA BAN.
    APARADE KIYANNE OHOMA DRIV,KONDA BASSUWOTH UNGE DARU PAUL ANATHAI NEDA.GAMUNU THAWA DENNEK DAMMAWALA BUS DUWAI...................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔතනට එන්න ඕනෑ තවත් කෑල්ලක් තිබේ.....
    බස් කරුමාන්තය පාඩුයි, පාඩුයි කියමින් ආගාරි ගානා බස් ගැමුණු ගේ දියණිය යන්නේ මාළඹේ සයිටම් හි වෛද්‍ය විද්‍යාලයට බව ඒ එකතු කිරීමයි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    [FONT=&quot]අයියෝ බස් ගැමුණු...[/FONT]

    [FONT=&quot]ගැමුණුලා අපිට නුපුරුදු අය නොවෙති. ගැමුණුලාට තැනක් ලැබුණේ දුටුගැමුණු නිසාය... සක්කිලින්ට පන්න පන්නා පහර දී රට එක්සේසත් කළ දුටුගැමුණු මහවංශයේ ඉහළින්ම වර්ණනා වෙන්නේ රටට කළ සේවය නිසාය... හැබැයි ඒ ගැමුණුගේ නම කන ගැමුණු පරපුර පටන් ගත්තේ කැලණියෙන්ය.... අහිංසකයින් ගස් බඳින[/FONT], [FONT=&quot]ඇබිචෝල් කතා කියන ඒ කැලණියේ ගැමුණුට වඩා බස් ගැමුණුලා බලවත්ය.... කොටින්ම කියතහොත් බස් ගැමුණුලා පවත්නා රජයන්ට ද අභියෝග කරන අයෙකි....

    [/FONT]
    [FONT=&quot]
    mervinbus.jpg
    [/FONT]

    [FONT=&quot]සෞඛ්‍ය[/FONT], [FONT=&quot]අධ්‍යාපනය[/FONT], [FONT=&quot]ප‍්‍රවාහනය යනු රටක අතිශය සංවේදි කාරණාය.... මේ සේවාවන් වල අංශුවක වුවත් වෙනස් වීම රටක ආණ්ඩු පෙරලීමට තරම් හේතු විය හැකිය.... වෛද්‍ය සංගම්[/FONT], [FONT=&quot]ගුරු සංගම්[/FONT], [FONT=&quot]බස් සංගම් මේ බව ටක්කෙටම දන්නේය.... තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා වෛද්‍ය සංගම් ලෙඩා බිල්ලට දීමටත්[/FONT], [FONT=&quot]ගුරු සංගම් අසරණ දරුවන් බිල්ලට දීමටත්[/FONT], [FONT=&quot]බස් සංගම් මගියා බිල්ලට දීමටත් හැම වෙලාවකම කඩුව මුවහත් කරන්නේ වධකයාගේ චරිතය පෙන්වමිනි.
    [/FONT]

    Cartoon.jpg

    [FONT=&quot]බස් ගැමුණුලා පෙනී හිටින්නේ රෝද හතරක් උඩ දුවන සල්ලි මැෂිමක් වෙනුවෙන්ය.... සල්ලි මැෂිමේ පුංචි ඇණයක් බුරුල් වුවත් මගියාට කුඵ ගෙඩි පහරක් දීමට දෙපාරක් නොසිතන්නේ ඒ නිසාය.... දරුවන් විභාගයට පෙනී සිටින අවස්ථාවක්[/FONT], [FONT=&quot]උත්සව සමයක් ළං වන විට තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් බස් ගැමුණුලා වධකයාට අඳින්නේ කල දුටු කල වල ඉහ ගැනීමටය.... බස් ගැමුණුලා හැම වෙලාවකම අමතක කරන කරුණ වනුයේ ප‍්‍රවාහනය යනු අත්‍යාවශ්‍ය සේවයක් බවත්[/FONT], [FONT=&quot]එය ව්‍යාපාරයක් ලෙස කළත් එහි යම් කිසි මානුෂික මුහුණුවරක් තිබිය යුතු බවය.... [/FONT]

    [FONT=&quot]බස් ගැමුණුලා හැම වෙලාවකම මඩිය තර කර ගැනීමට උත්සහා කළත් පෞද්ගලික බස් සේවාව විධිමත් කිරීමට උත්සහා නොකරන්නේය.... බස් එකකට නගිනවා යනු අපායට යනවා හා සමාන දෙයකි.... සීට් දෙකක් අතර පරතරය අගල් ගණනකි.... දෙන්නෙකුට වාඩි වීමට ඇති සීට් එක ප‍්‍රමාණවත් වනුයේ එක හමාරකටය.... වාඩි වුණු වෙලාවෙ ඉඳලා පශ්චාත් භාගයත්[/FONT], [FONT=&quot]කොන්දත් රිදුම් දෙන්නේ සීට් එක ලෙල්ලටම සවුත්තු වී ඇති නිසාය.... ඒ මදිවාට කණ පැලෙන්න මජර සිංදු දමලාය.... දැන් දැන් සමහරක් බස්වල නොමිලේම [/FONT][FONT=&quot]Adults only[/FONT][FONT=&quot] වීඩියෝ පෙන්නන්නේ මගියාට තෘප්තිය ලබා දීමට දැයි දන්නේ ගැමුණුලාම පමණි.... බස් එකේ ජනෙල්වල වීදුරු අරින්න බැරිය... ඇරියත් කඩා වැටෙන්න ඔන්න මෙන්න වගේය.... රාක්කය කොයි වෙලාවෙ ඉස මත්තට කඩා වැටේවිදැයි දන්නේ නැත.... ෆුට් බෝඞ් එකේ පවා බුදුන් වහන්සේගේ[/FONT], [FONT=&quot]සීවලී යන්ත‍්‍රයේ ස්ටිකර් අලවා ඇත්තේ කිසිදු ආගමික භක්තියක් නැති එවුන් ලෙසය.... ඒ මදිවාට කලිසම බාගෙට එල්ලා වැටෙන්න ඇඳගත් කොන්දොස්තර මලයා හිපියෙක් වගේය.... කොන්දොස්තර මලයා බස් එකට නගින කාන්තාවන්ගේ හිරි ඔතප් බිඳින්නේ ඇස් පනාපිටය.... සර්වාංග වෙදෙක් වුවත් ඒ තරම් කාන්තාවන්ගේ අවයව අත නොගාන බව සහතිකය.... කට කැපෙන්න සෙනග පිරී සිටින බස් එකේ කොන්දොස්තර මලයා එහාට මෙහාට යන්නේ තව පේළියක් රිංගවන්නට ඉඩ ගන්නට බව දන්නෝ දනිති..... අන්තිමට බසයෙන් බසිනුයේ කන්‍යාවියන් ගැහැණුන් වෙලාය... ගැහැණුන් අම්මලා වෙලාය...

    [/FONT]
    [FONT=&quot]
    image_1475432313-917455121a.jpg
    [/FONT]

    [FONT=&quot]ඒ අස්සේ රියදුරු අයියා මගියාට එලොව සිහි ගන්වමින් පාර පුරා වැඩ දමමින් යන්නේ මාර්ග නීති බල්ලට දමමිනි.... ඉඳ හිට ඉද්ද ගැසුවාක් මෙන් ගල් බ්‍රේක් ගසන්නේ බඬේ තියෙන දෑ උගුරට තල්ලූ වන ආකාරයෙනි.... මේ දේවල් ගැන මගියාට ප‍්‍රශ්න කරන්නට බැරිය... ප‍්‍රශ්න කළොත් ගෙදර මෑණියන්දෑ පවා බැණුම් අසන්නේය.... ඇතැම් විට දැලිපිහි පාරක් වුවද අදින්නට බැරි නැත....[/FONT]

    [FONT=&quot]මේවා දකින කොට හිතෙන්නේ අපේ රටට ප‍්‍රවාහන ඇමති කෙනෙක්[/FONT], [FONT=&quot]රථ වාහන පොලිසියක්[/FONT], [FONT=&quot]මාර්ග නීතියක් මක්කටදැයි කියාය.... සියල්ලම තීරණය කරන්නේ බස් ගැමුණුලාය.... බස් ගැමුණුලාගේ ගතමනාව වැඩි කරගන්න සිතූ විගස හෙට බස් ස්ට‍්‍රයික් කියා නිවේදනයක් නිකුත් කරන්නේය.... රජය ඒකට ප‍්‍රතිචාර දක්වමින් අම්ම මුත්ත කිව්වත් බස් ගැමුණුලාගේ පදයට නටන්නේ නැතැයි කියා නිවේදනයක් නිකුත් කරන්නේය.... ඉතිං අපට මාර හැපිය... හැබැයි පසුදා උදේ වන විට බස් ගැමුණුලා තමන්ගේ අරමුණ ඉටු කරගෙනය.... රජය නැට්ට දෙපරැන්දේ ගසා ගත් බල්ලෙක් වගේ සිංහ වේශය අතහැරලාය....
    [/FONT]

    [FONT=&quot]ළගකදී එක්තරා පළාත් මගී ප‍්‍රවාහන අධිකාරියක සේවය කරන මිතුරෙක් හරි අපූරු කතාවක් කීවේය.... එම මගී ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂවරයා යාන්තමට සාමාන්‍ය පෙළ සමත් වූවෙක්ලූ.... එහි සේවය කළමණකරුවන් කිහිප දෙනෙක් අට ශ්‍රේණිය පමණක් සමත් වූවන්ලූ.... ඉතිං මගී ප‍්‍රවාහන අධිකාරියේ එවැනි ගොබ්බයින් සිටින විට බස් ගැමුණුලා හිතු හිතූ පරිදි නටන එක පුදුමයක් නොවන පැහැදිලිය... [/FONT]

    [FONT=&quot]මගියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක තත්වය එලෙස වී නම් වැටත් නියරත් ගොයම කාපුවාවේ කියා අපිට නිහඩව සිටිය හැකිද[/FONT]? [FONT=&quot]තවදුරටත් අප බස් ගැමුණුලාගේ පදයට නටන රිලවුන් විය යුතුද[/FONT]? [FONT=&quot]ඒ සම්බන්ධව සිතා බැලිය යුතු කාලය උදා වී ඇත.... අද ස්ට‍්‍රයික් කරන බසය හෙට ධාවනයේ යොදවන විට අප නිහඩව බලා නොසිට ඊට දැඩි ප‍්‍රතිචාරයක් දැක්විය යුතුය..... බසයට ගසා වැඩක් නැත.... මන්ද යත් බසය ෆුල් ඉන්ෂුවරන්ස් වී ඇති බැවිනි.... අප කළ යුත්තේ රියදුරු අයියයි කොන්දොස්තර මලයයි කාරුණිකව බසයෙන් බස්සවා කාරුණිකව එළවා දැමීමය.... අඩුම දවසේ දවස් දෙක තුනකටවත් සංවිධානගත වී මේ කාර්යය කළ යුතුය.... කවුරුන් හෝ බස් ගැමුණුලාට නොගසා රියදුරාගෙයි කොන්දාගෙයි බඩට ගසන්නේ ඇයි දැයි සිතනු ඇත.... කරන්නට දෙයක් නැත.... කොතනින් හෝ පටන් ගත යුතුය..... අඩුම තරමේ ඔවුනගේ මාර්ගයෙන් හෝ ගැමුණුලාට මගී සේවාවක වැදගත්කම කාන්දු කළ යුතුය....

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]
    pathfinder_PNG_Face.png
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot]pathfinder_a2z | E[FONT=&quot]lakiri[FONT=&quot].com[/FONT][/FONT][/FONT][/FONT]

    Can you remember Mahinda Rajapksha gave this bloke a THUNDER SLAP:angry:(in presidential palace) when he was talking about a bus strike, during his presidency. According to news reports at that time, mahinda going to kill this bloke:shocked:, but some security ppl intervened and rescue this bugger and send him out. I believe that was a true story:yes:, because after that incident this man not open his mouth for long long time.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔතනට එන්න ඕනෑ තවත් කෑල්ලක් තිබේ.....
    බස් කරුමාන්තය පාඩුයි, පාඩුයි කියමින් ආගාරි ගානා බස් ගැමුණු ගේ දියණිය යන්නේ මාළඹේ සයිටම් හි වෛද්‍ය විද්‍යාලයට බව ඒ එකතු කිරීමයි.

    :yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • ඔතනට එන්න ඕනෑ තවත් කෑල්ලක් තිබේ.....
    බස් කරුමාන්තය පාඩුයි, පාඩුයි කියමින් ආගාරි ගානා බස් ගැමුණු ගේ දියණිය යන්නේ මාළඹේ සයිටම් හි වෛද්‍ය විද්‍යාලයට බව ඒ එකතු කිරීමයි.

    :yes::yes:

    බලොන්ට ගිය රට:oo: