අයියෝ මැඩම්

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    තේරෙන්නේ නෑ නෙ :baffled:

    තේරෙන්නේ නෑ හු..

    අරූ දවස් දෙක තුනක් ඇවිත් කියනවා ගෑණි ලස්සනයි කියලා.

    ගෑණි බැරිම තැන මිනිහට කියනවා.

    අරූ පස්සෙ ඇවිත් කියන්නෙ ඔයා ගොඩක් ලස්සනයි ඒක ඔයාගේ මිනිහට තේරුම් කරලා දෙන්න එතකොටවත් ඔයාගේ මිනිහා මගේ ගෑණි පස්සෙ එන්නෙ නැතිවෙයි කියලා
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරූ දවස් දෙක තුනක් ඇවිත් කියනවා ගෑණි ලස්සනයි කියලා.

    ගෑණි බැරිම තැන මිනිහට කියනවා.

    අරූ පස්සෙ ඇවිත් කියන්නෙ ඔයා ගොඩක් ලස්සනයි ඒක ඔයාගේ මිනිහට තේරුම් කරලා දෙන්න එතකොටවත් ඔයාගේ මිනිහා මගේ ගෑණි පස්සෙ එන්නෙ නැතිවෙයි කියලා
    :D කාටද බන් ඉතින් ඕවා තේරෙන්නේ :baffled: