අයියෝ "වදුරඹ 20"

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama kiwwe syura da gena hitapu Ruwan valle sobhitha gana newe. Aya gana mama nokiwwata oyala dannawane.
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
වදුරඹ පැත්තේ මිනිස්සු කොහොමත් ඔකට හොදයි කියනවා ඇති මචන්. සෙනග ගමට එනකොට උනටත් වාසියක් තියනවා නේ. ඒකයි වෙන්න ඇත්තේ. මිනිස්සු එනකොට කඩ කාරයන්ට එහෙම වාසි නේ බන්

:lol: :lol: :lol:
එහේ ඒවගේ කස්ටිය ටිකදෙනෙකුත් ඉන්නව ලූ :lol::lol::lol:
:rofl::rofl::rofl:
කොහෙද බං ඒවගේ එවුන් නැත්තේ...
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
17.1.png

17.2.png
 
Last edited:

MBoX

Member
Feb 5, 2011
366
18
0
පොන්නසිරාව උබ ප්‍රොමෝට් කරනවා නේද

උබ මචං මගෙන්ද ඇහුවේ....මමනං ප්‍රොමෝට් කරනනේ නෑ මචං. ඒත් මම ඉස්සර එතුමට කුණුහරුපෙන් බැන්න බැනිලි මතක් වෙනකොට මට මම ගැනම දුකයි. අනිත් එක මේ පත්තරේ මධ්‍යස්තව කරුණු ගෙනහැර දක්වලා තියෙනවා. ඊටත් මේ පත්තරේ ගහලා තියෙන්නේ ඒ ගමේම උදවිය. කොළෝම්පුරේ ඉදන් හීන දකින උදවිය නෙවෙයි.
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
හ්ම්......මේ ගැන මොකද කියන්නේ....මේ සිරිවර්ධන මහත්මයා මේ පත්තරේට කරපු ප්‍රකාශයක්....

19.png
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
වදුරඹ 21ත් නිකුත් වෙලාලු...හම්බුනොත් ෂෙයා කරන්නම්....
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    154934_1718137322796_1519153184_1765181_2280483_n1255b3255d.jpg

    වදුරබ මිනිස්සු පත්තරයක් ගහල මුව ප්‍රොමෝට් කරනවාලු.පට්ට වැඩේ තව ටික දවසකින් සුරිය වැව එවුන් පත්තර ගහල චන්ඩි මල්ලිව ප්‍රොමෝට් කරයි සරුව සුනිල්ටත් පත්තර ගහයි.උන් බණ කියය්යි උබලවගේ එවුන් උන්ගේ බණ අහල රහත් වෙලා අපිට එරිදී පෙන්නයි.NGO සල්ලි වලින් උබල ගොන් ජෝක් දැම්මට ඇඳෙන්නේ උබලම තමයි.
    එක ID එකකකින් ඇවිත් කියන්න තියන හුයන්නක් කෙලින් කියපන් පොන්නය.උබ තිස්ස සේනානායක නේද
     
    uba yako kade yanawa nemei, supermarket yanne.. :lol::lol:

    මචංලා, උබලගෙයි මගෙයි වෙනස තමයි මම සිරිවර්ධනට විරුද්ධ උනාට මම මිනිහට ටිකක් ඇහුම්කන් දීලා බැලුවා. ඒක මොඩ ක්‍රියාවක්ද මම දන්නේ නෑ. තම තම ණැන පමනේ හැටිනේ ඉතිං.