අයියෝ "වදුරඹ 20"

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මචංලා, උබලගෙයි මගෙයි වෙනස තමයි මම සිරිවර්ධනට විරුද්ධ උනාට මම මිනිහට ටිකක් ඇහුම්කන් දීලා බැලුවා. ඒක මොඩ ක්‍රියාවක්ද මම දන්නේ නෑ. තම තම ණැන පමනේ හැටිනේ ඉතිං.

    අනේ බූරුවා. කෑලි ඉන්නවා කියලා උගේ බණ අහන්න ගියාම තෝම නේද ත්‍රෙඩ් දැම්මෙ ඉස්සර. ඕවා වත් කරලා බඩවියත ගැටගහගනින්කො දැනට. උඹලට යන්න අපායවල් නැහැ.
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    අනේ බූරුවා. කෑලි ඉන්නවා කියලා උගේ බණ අහන්න ගියාම තෝම නේද ත්‍රෙඩ් දැම්මෙ ඉස්සර. ඕවා වත් කරලා බඩවියත ගැටගහගනින්කො දැනට. උඹලට යන්න අපායවල් නැහැ.

    උබට අනුව අංගුලිමාල තාමත් මිනීමරුවෙක්. යහමගට ආපූ එක්කෙනෙක් නෙවෙයි. :lol::lol::lol: