අයියෝ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    කට්ටිය මට මේ පහල තියෙං කරුණු සම්බන්දව සිංහලෙන් විස්තර හොයා ගන්න විදියක් කියනවා ද

    01. ගර්භනී අවස්ථාවේදී මව සැලකිලිමත් විය යුතු කරුණු
    02. ගර්භාෂය තුල දරුවා වැඩෙන අකාරය
    03. ඉපදුන දරුවා සම්බන්ද කරුණු
    04. දරුවා වර්දනය වන අකාරය
    05. කෑම බීම
    06. සෞක්‍ය තත්වය
    07. අවුරුදු 11/12/13/14/15/16/17/18 දක්වා දරුවා තුල ඇති වන වෙනස් කම්