අයියෝ_මගේ_කම්පියුටරේ

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    mata kalin software ekak tibba,, eka double click karahama hidden fil tiyanawa nam pennnawa, net eke search karapan ona taram athi,, :D baya wenna apa ban,, owa ohama tamai,, podi case ekak ne.. :)
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    hgg.jpg
     
    Last edited:

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Live CD,DVD,USB - UnHide - Ubuntu,Knoppix,Slax - Recuva - Kaspersky Virus Removal

    අයියෝ බන් මචන්ලා... මගේ කම්පියුටරේ අපේ office එකේ වල් ගෑනියෙක් usb drive එකක් open කරලා.. :angry::angry:ඒක වයිරස් බර ගානක් තිබිලා.... මගේ machine එකට වයිරස් ගිහින්......:growl::growl::growl: (මම වයිරස් ගාඩ් එකක් යූස් කලෙත් නැහැ)

    දැන් මම hidden කරපු මගේ privet documents වගයක් තියෙනවා ඒවා show (පෙන්නන්නෙත් නෑ) :baffled::baffled:

    වයිරස් එකේ බරපතල කම කියන්නේ system restore කලත් හරි යන්නේ නැහැ... මම හංගපු ෆයිල් මට අනිවාර්යයෙන්ම ඕනේ..... machine එක format කරන්නත් බැහැ..... වෙරස් ගාඩ් එකක් නොදා, මට මේ හංගපු ෆයිල් ටික දොට්ට ගන්න විදියක් දන්න එකෙක් කියපල්ලාකෝ....!!!

    Linux Live CD හෝ USB එකකින් boot කරල file ටික කොපි කර ගන්න.

    Ubuntu, Knoppix, Slax වගේ Live CD/DVD හෝ USB එකකඉන් මේක කරගන්න පුලුවන් ලේසියෙන්.

    Hide වෙච්ච් ඒව Unhide කරගන්න.

    Windows වලදි නම්
    "ATTRIB -s -h -r *.* /S /D" වගේ batch commant එකෙන් unhide/show කරගන්න.
    ඕනෙ නම් මෙතනින් batch file එක බාල අදාළ drive එකේ copy කරල ඒක open කරන්න.
    http://www.mediafire.com/?fzrf1fxucyy5jqu

    Files මැකිල නැත්නම්, Hide වෙලා විතරක් නම් එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙයි.
    මැකිල නම් recover කරන්න වෙයි.
    http://www.piriform.com/recuva
    (FREE)

    Virus අයින් කරන්න Kaspersky Virus Removal Tool වගේ එකක් run කරල බලන්න.
    http://support.kaspersky.com/viruses/avptool2010?level=2
    (FREE)

    .
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    machan search karapan "hidden files and folders" dala. ethakota okkoma enawa. eeya passe hidden file properties gihin hidden eka nethi karaganna.
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඕක හරි ලේසි වැඩක්නේ.....

    ඕකට ඕන චූටි Software 2 කුයි රෙජි Key එකකුයි නේ.......

    01. Unlocker http://www.fileserve.com/file/cffMd9f
    02. Win Patrol http://www.fileserve.com/file/37H8fuE
    03. Reg Key http://www.fileserve.com/file/yU573Ma

    01. Unlocker :- මේකෙන් පුළුවන් ඕනම තැනක Run වෙන File එකක් මකන්න, Rename කරන්න, Move කරක්න..
    කරන්න තියෙන්නෙ මකන්න ඕන File එක උඩ Right Click එකක් දීලා " Unlocker " කියන වචනය Select කරලා Left Click එකක් දෙන්න විතරයි.
    ඊට පස්සෙ Open වෙන Window එකේ... Action එක දීලා Ok කරන්න.... එච්චරයි..

    02. Win Patrol :- මේකෙන් පුළුවන් තමන්ගෙ Computer එකේ Start-up Programs, Hidden Files, Services, Sheduled Tasks, Active Task.... වගේ දේවල් බලා ගන්නත්, ඒවා Edit කරන්නත්......

    03. Reg Key :- මේකෙ තියෙන Reg Key එක Run කලහම හැංගිච්ච Files බලාගන්න පුළුවන් Option එක යථා තත්වෙට පත්කරගන්න පුළුවන්...

    කරන්න ඕන විදිහ හිතලා බලලා කරහන්............. මම නම් ඔය ටිකෙන් තමයි ගොඩ යන්නෙ....

    වැඩේ ෂුවර් හින්දයි ඕක දැම්මෙ...........

    කරන හැටි ඔයිට වැඩිය විස්තර තරන්න නම් දැං බෑ... මට නිදිමතයි....

    විස්තර ඕන නම් මට P.M. කරහන්.... Ok......

    Thanks
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    kastiya hondayine..... mamanam karannr UBUNTU(Linux) run karala hoya gannawa. folder lock eka awul giyamath oken thama goda yanne....