අයියෝ බන් මචන්ලා... මගේ කම්පියුටරේ අපේ office එකේ වල් ගෑනියෙක් usb drive එකක් open කරලා..ඒක වයිරස් බර ගානක් තිබිලා.... මගේ machine එකට වයිරස් ගිහින්......
(මම වයිරස් ගාඩ් එකක් යූස් කලෙත් නැහැ)
දැන් මම hidden කරපු මගේ privet documents වගයක් තියෙනවා ඒවා show (පෙන්නන්නෙත් නෑ)
වයිරස් එකේ බරපතල කම කියන්නේ system restore කලත් හරි යන්නේ නැහැ... මම හංගපු ෆයිල් මට අනිවාර්යයෙන්ම ඕනේ..... machine එක format කරන්නත් බැහැ..... වෙරස් ගාඩ් එකක් නොදා, මට මේ හංගපු ෆයිල් ටික දොට්ට ගන්න විදියක් දන්න එකෙක් කියපල්ලාකෝ....!!!
ඕක හරි ලේසි වැඩක්නේ.....
ඕකට ඕන චූටි Software 2 කුයි රෙජි Key එකකුයි නේ.......
01. Unlocker http://www.fileserve.com/file/cffMd9f
02. Win Patrol http://www.fileserve.com/file/37H8fuE
03. Reg Key http://www.fileserve.com/file/yU573Ma
01. Unlocker :- මේකෙන් පුළුවන් ඕනම තැනක Run වෙන File එකක් මකන්න, Rename කරන්න, Move කරක්න..
කරන්න තියෙන්නෙ මකන්න ඕන File එක උඩ Right Click එකක් දීලා " Unlocker " කියන වචනය Select කරලා Left Click එකක් දෙන්න විතරයි.
ඊට පස්සෙ Open වෙන Window එකේ... Action එක දීලා Ok කරන්න.... එච්චරයි..
02. Win Patrol :- මේකෙන් පුළුවන් තමන්ගෙ Computer එකේ Start-up Programs, Hidden Files, Services, Sheduled Tasks, Active Task.... වගේ දේවල් බලා ගන්නත්, ඒවා Edit කරන්නත්......
03. Reg Key :- මේකෙ තියෙන Reg Key එක Run කලහම හැංගිච්ච Files බලාගන්න පුළුවන් Option එක යථා තත්වෙට පත්කරගන්න පුළුවන්...
කරන්න ඕන විදිහ හිතලා බලලා කරහන්............. මම නම් ඔය ටිකෙන් තමයි ගොඩ යන්නෙ....
වැඩේ ෂුවර් හින්දයි ඕක දැම්මෙ...........
කරන හැටි ඔයිට වැඩිය විස්තර තරන්න නම් දැං බෑ... මට නිදිමතයි....
විස්තර ඕන නම් මට P.M. කරහන්.... Ok......