අයිෆෝන් උදවුවක්...

mala keliyay

Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    අයිෆෝන් උදවුවක්...

    මචංල මේකයි කතාව...
    මං ගාව අයිෆෝන් 4 1ක් තියෙන්නේ.. මං දවසක් අයි ටියුන් 1න් ඕකට ෆොටෝ ෆෝල්ඩර් 1ක් සින්ක් කර.. දැන් මට 1 අයින් කරගන්න ඔන.. එත් 1 ඩිලීට් ඔප්ශන් 1 දෙන්නේ නෑ ෆෝන් 1..:sorry::sorry: මට කියපන් මෙක කොහොමද ඩිලීට් කරන්නේ කියල දන්න එකෙක්.. නැත්නම් දන්න 1ට දකින්න bump 1ක් වත් ඩාල යන්න....:(:(
     

    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    itunes eken e folder eka untik karala sync karanna.
    netnan itunes walin e folder eka delete karala sync karanna


    machan mn dan use karanne kalin pc 1 neme.ithin mn mage aluth lap 1ta iphone 1 aluthin sync kale.a nisa itunes wala photo falder del karannawath,untick karannawath na:no::no::no::no:
     

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    machan mn dan use karanne kalin pc 1 neme.ithin mn mage aluth lap 1ta iphone 1 aluthin sync kale.a nisa itunes wala photo falder del karannawath,untick karannawath na:no::no::no::no:

    machan phone eka aluth lap ekata connect karala picz songs tikak danna ethakota parana tiyena picz songs delete karala sync karannada kiyala ahanava ethakota oki karanna problem solved :rofl::rofl::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ai ban wena pc ekakata gahala sync karanakota parana ewa delete karanaw kiyala msg ekak enne ok karapan..