අයෝමය පුරස්න !!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එම්බා මුග්ධ, මූඪ, නිහීන, කෙළතොළු, බාන සුළු වූ න-පුංසකය.
    තා හෙළුයෙන් වැනෙනවා යයි කියා මේ කිරියේ දනා නොමග යවමින් වැනෙනනේ සෙළුවෙනි. තා දන්නා කෙංකජු හෙළුයෙක් නැතැ. තා මෙහි මෘත රංගනයේ යෙදෙමින් මෙහි දනන් ඇන්දවීමටය ඔය යත්න දරන්නේ..........

    සමාන පද ටික දාපන්කෝ ...
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඇයි බං දවසක් ඇඩ්මින් අයියා කිව්වනේ කුනුහරුපෙන් බනිනවට වඩා හොඳ වචන වලින් බැන්නාම රිදෙනව වැඩියි කියලා..:rofl:

    එම්බල සොන්නාති සොන්නය!
    තා මාගේ පද මටම එරෙහිව යොමන්නේද?
    හිටු තාට සිටුවා පස් ගසන්නෙමිය.

    ගුලියා කියා මූ අමතයි
    තුං වේලට කාලය කයි
    මේ වගේ බූරු සිපයි
    ඉන්නා තැන ජූලි හතයි

    :angry:

    තොගේ පද ?? වෝටර් මාක් එක දැක්කේ නැහැ තච්ඡ බැල්ල !!! සමාව බාජනයකට දාලා......එක්කු ඕනේ නැහැ

    නම නම් මගේ ගුලියා තමයි ..
    එලකිරියට මෙහෙය කොරයි ..
    තෝ ඉදගෙන මෙතන බුරයි ...
    ඒවා දැකලා මාළු නටයි

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    තව මොන එස්සසයිස් එක කොලත් අහවල් තැන මසල්ස් එන්නෙ නැති එකත් පුස්නයක් නේහ් බොලව්!!
    මොන බොඩි බිල්ලට උනත් එතනට එකක් දුන්නොත් අබ සරණයි නෙවෙයි නයි මිරිස් සරණයි!!!

    ඔබ තුමන්ගේ කොමන්ටුව දැක මාගේ රබකැන් වල්ල සංකෝචනය විය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔබ තුමන්ගේ කොමන්ටුව දැක මාගේ රබකැන් වල්ල සංකෝචනය විය
    මේ කොමෙන්ටුවෙන් පෙනී යන්නේ ඔබතුමා ගේ යම් කිසි අස්වාභාවික තත්ත්වයක් පවතින බවය. රඹ යනු කෙසෙල් ගෙඩියැ. රඹ කැනක් යනු කෙසෙල් කැනකි. ඇති අංගජාත ත්‍රිත්වයම කෙසෙල් කැනක් සේ වී නම් එතැන පැණයක් පවතින බව පෙනේ. මන්ද යත් ස්වාභාවයෙන් පිහිටන්නේ දෙහි ගෙඩි දෙකක් සහ එක් රඹ ඵලයක් වන බැවින්.....නමුත් ඔබ කියනා සේ එය රඹ කැන් වල්ලක් වී නම් යම් ආසාදන තත්ත්වයක් හෝ ජලමලු අර්බුදයක් (hydroceal) වැන්නක් හෝ හර්නියා (දනෝ මෙය ලබ්බ බැසීම ලෙස හදුන්වත්) වැනි තත්ත්වයක් පවතන බව පෙනී යයි.
    තත්ත්වය මෙසේ නම් වහා වෛද්‍යවරයෙක් ගෙන් වෛද්‍ය උපදෙස් ලබනු යෙහෙක බව දන්වනු කැමැත්තෙමි!
     
    මුළු මහත් විශ්වයටම මැවුම් කරුවා වූ කෙසෙල්වත්ත ශ්‍රී වලතර දෙවොත්තමයානන් විශ්වයේ උන්නතිය උදෙසා මිනිසා මැවූ සේක ! පුරුෂයාගේ වින්දනය උදෙසා ස්ත්‍රිය මැවු හෙතෙම පුරුෂයා රබ ඵලයකින් යුක්තව බිහිකළ අතර ස්ත්‍රිය මාස් පතා රුධිරයෙන් තෙත් වන මහා යෝනික් ගතැතිව නිමකළ සේක .තවද උන්වහන්සේ අධික කාම තෘෂ්ණාවක් සහිත මහා බල මහා පුරුෂයන් රබ ඵල වල්ලකින් යුක්තව මැවුවේය ..මන්ද යත් එකවර යෝනි දහසක් ආභාසනය කොට ප්‍රීතිසම්ප්ප්‍රාප්තියට පැමිණවීමටය ...
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තව මොන එස්සසයිස් එක කොලත් අහවල් තැන මසල්ස් එන්නෙ නැති එකත් පුස්නයක් නේහ් බොලව්!!
    මොන බොඩි බිල්ලට උනත් එතනට එකක් දුන්නොත් අබ සරණයි නෙවෙයි නයි මිරිස් සරණයි!!!
    එව්වට ජිරබ ඇක්සසයිස් වෙනම තියේ;)
    එම්බා මුග්ධ, මූඪ, නිහීන, කෙළතොළු, බාන සුළු වූ න-පුංසකය.
    තා හෙළුයෙන් වැනෙනවා යයි කියා මේ කිරියේ දනා නොමග යවමින් වැනෙනනේ සෙළුවෙනි. තා දන්නා කෙංකජු හෙළුයෙක් නැතැ. තා මෙහි මෘත රංගනයේ යෙදෙමින් මෙහි දනන් ඇන්දවීමටය ඔය යත්න දරන්නේ..........
    පාපිෂ්ඨයා අගාධයට ජබුක් වීයැ!

    තොගේ පද ?? වෝටර් මාක් එක දැක්කේ නැහැ තච්ඡ බැල්ල !!! සමාව බාජනයකට දාලා......එක්කු ඕනේ නැහැ

    නම නම් මගේ ගුලියා තමයි ..
    එලකිරියට මෙහෙය කොරයි ..
    තෝ ඉදගෙන මෙතන බුරයි ...
    ඒවා දැකලා මාළු නටයි

    ගුලියා නමැති එලකිරියේ .......මෙම්බරයා
    අනික් උන්ට අඹරා ගුලි ........ගිල්වනයා
    සිටින්නේ විලස ඌ යස මොනර ...ගොයා
    හැබැහින් දුටොත් සිහිවෙයි ගං කබර ගොයා

    මුළු මහත් විශ්වයටම මැවුම් කරුවා වූ කෙසෙල්වත්ත ශ්‍රී වලතර දෙවොත්තමයානන් විශ්වයේ උන්නතිය උදෙසා මිනිසා මැවූ සේක ! පුරුෂයාගේ වින්දනය උදෙසා ස්ත්‍රිය මැවු හෙතෙම පුරුෂයා රබ ඵලයකින් යුක්තව බිහිකළ අතර ස්ත්‍රිය මාස් පතා රුධිරයෙන් තෙත් වන මහා යෝනික් ගතැතිව නිමකළ සේක .තවද උන්වහන්සේ අධික කාම තෘෂ්ණාවක් සහිත මහා බල මහා පුරුෂයන් රබ ඵල වල්ලකින් යුක්තව මැවුවේය ..මන්ද යත් එකවර යෝනි දහසක් ආභාසනය කොට ප්‍රීතිසම්ප්ප්‍රාප්තියට පැමිණවීමටය ...

    එම්බා තුඡ්ච,අධම නිහීනය! අසල්වැසි මැදුරෙහි තට්ටයා සක් දෙවිඳුට කළ පැමිණිල්ලක් හේතුකොටගෙන කෙසෙල්වත්පුර වලතර දෙවිඳු හෙවත් නිර්වස්ත්‍රාධිපති සොන්නාධිගමන දිනිසුරු නරපතිගේ දේව පට්ටම වසවර්ති මාරයාගේ තට්ටමෙහි ගසා අහෝසි කල පවත තා හට සැල නොවිණිදැයි මා විස්මිතයට පත් වෙම්.
    එවතුදු රඹ කැන් මිසෙක වලු හටගන්නා බවෙක කිසි කල්හි මා සවන වැකී නොමැත්තේය.
    තොප ත්‍රයිලෝක විජය පත් නසන කොට ඇති සෙයක් හැගී යයි.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    තව එකක් තියෙනවා බොල. ඇඳුම් තෝරන්න ගියාම එපා වෙනවා ඕයි. තියෙන T shirt වල අත් පොඩියි. මම ජිම් එකේ පදිංචි වෙලා හිටපු කාලේ (එකෝමත් එක කාලෙක;)) fit-on එකේදි shirt දෙක තුනක්ම ඉරුනා ඕයි. ඇදුම් ගත්තෙත් නෑ ගෙවන්න වුනා. :(:(:(

    images
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    aathal thread ekak oi :D , bump

    office eke un pizza, donuts, chocolates nodee kaama, (oyata hoda na ane/ thota hoda na yakow )
    :angry::P:rofl: