අය වැයෙන් ලැප් එහෙම අඩු වෙයිද :p

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අය වැයෙන් ලැප් එහෙම අඩු වෙයිද :p

    අය වැයෙන් ලැප් එහෙම අඩු වෙයිද මචන්ලා....මොකෝ බන් අද උනේ..බලන්ඩත් බැරි උනා.. :)
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    විදුලි උපකරණ බදු අයින්කලා කියලා කිවුවා.කොහොම වෙයිද දන්නේ නෑ
    ඒ කියන්නේ import කරන්න පුළුවන් වෙයිද බන්.. අව්ලක් නැතුව.. ;)
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    කිසිම දෙයක් අඩු වෙන්නේ නැහැ :no::no::no::no:
    බලපං කො 1 වෙනිදට පස්සේ ඉඳල ...
    අලුත් ටැක්ස් එකක් එකතුකරනවා ජාතිය ගොඩ නැගීමේ බද්ද කියල එකක් ,,,
    ඒකෙන් වෙන්නේ වරායෙන් ගෙනන ඒවාට ටැක්ස් එක වැඩිකරන එක ඒක 10% ක වැඩි වීමක් ..මීට පස්සේ ඉතින් e bay බඩු එහෙම සොරි තමයි :(:(:(