අය වැය හෙල්ප්

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
එලකිරි වැසියනි

මම පොඩියට ශොප් එකක් කරනව බංලා
දැන් අවුරුද්දක් විතර වෙනව බං
කරපු ලබ්බක් නෑ වියදම් විතරයි , ඉතුරුවක් නෑ
පොඩි සී ඩී ශොප් එකක් තම කරන්නෙ , ලාවට කම්පියුටර් එහෙමත් රෙපෙයාර් කරනව

කවුරු හරි කිය දිපල්ලකො මට දවසෙ අය වැය ලේකනයක් හද ගන්නෙ කොහොමද exsell එකෙන් , එපා වෙලා බං ඉන්නෙ :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::dull::dull::dull::dull::dull::dull::dull::dull:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    excell eke eka pattaka aya daapan anik patte waya daapan

    daala ganan tika liyapan bun

    bun salli manage karana excel onema na

    pitu 40 potak aran date eka dala madden bedala aya waya liyapan
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම අවුරුදු 17ක් තිස්සේ සිඩී ශොප් කරන්නේ බන්..
    ණය වෙලා ගෙවල් හදලා පොළි ගෙව ගෙව ඉන්නවා..
    අද කාලේ මොන බිස්නස් එකෙන්වත් අතට ඉතුරුවක් හිතන්න අමාරුයි..
    හම්බකරන ගාණට වඩා වියදම අනිවා වැඩියි..

    අනික දැන් සීඩී සයිඩ් එකේ මලගම යන්නේ..
    තව අවුරුදු 2ක් 3ක් යනකොට මේ ෆිල්ඩ් එක ඉවරයි :(
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    මම අවුරුදු 17ක් තිස්සේ සිඩී ශොප් කරන්නේ බන්..
    ණය වෙලා ගෙවල් හදලා පොළි ගෙව ගෙව ඉන්නවා..
    අද කාලේ මොන බිස්නස් එකෙන්වත් අතට ඉතුරුවක් හිතන්න අමාරුයි..
    හම්බකරන ගාණට වඩා වියදම අනිවා වැඩියි..

    අනික දැන් සීඩී සයිඩ් එකේ මලගම යන්නේ..
    තව අවුරුදු 2ක් 3ක් යනකොට මේ ෆිල්ඩ් එක ඉවරයි :(

    අප්පට සිරි , ඒකනං ඇත්ත බං , අනිත් එක මිනිස්සු එක්ක අරන්න බෑ බං , මං දානකොට මේ හරියේ කවුරුවත් සී ඩී ශොප් එකක් දාන්න හිතල වත් තිබ්බෙ නෑ , මං දාපු ගමන් තව ශොප් 2ක් විතර දැම්ම මං , දැන් සේල් අන්තිමයි බං
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    wena side business ekak patan ganin cd walata amatharawa... line keepayak gahanne nathuwa goda enda ba ban dankale...
     
    mageth 17 yrs yanne habai computer side eke...:yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ekanam eththa ban .siga gahana eka dn fillm ekak wath aran yanne ne bn a salli wala siga gahanawa

    kollo loss wela inne , 2016 mula thibba sale eka ne bn dn :baffled::baffled:

    mama kotuwen electric badu aran gewal walata vikunala issara honda ganak hewwa ban.dan minissu langa salli neha badu gannet neha.issara desember mase lashaya pannala hoyanawa.me desember rs 15000/= hoyanna beri una
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    wena side business ekak patan ganin cd walata amatharawa... line keepayak gahanne nathuwa goda enda ba ban dankale...

    ඔව් බං එත් ලෝන් තියෙනව බං එකක් ගෙවල තමෛ අයෙ ඕන් එකක් දාල තව මොනා හරි බඩු ටිකක් ගෙන්න ඕන , සල්ලි නෑ නෙ බං මොක කරන්නත් සෙද්ද
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    mama kotuwen electric badu aran gewal walata vikunala issara honda ganak hewwa ban.dan minissu langa salli neha badu gannet neha.issara desember mase lashaya pannala hoyanawa.me desember rs 15000/= hoyanna beri una

    :yes::yes: අත්‍යවශ්ය සේවා වලට විතරයි දැන් සේල් තියෙන්නේ :dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අප්පට සිරි , ඒකනං ඇත්ත බං , අනිත් එක මිනිස්සු එක්ක අරන්න බෑ බං , මං දානකොට මේ හරියේ කවුරුවත් සී ඩී ශොප් එකක් දාන්න හිතල වත් තිබ්බෙ නෑ , මං දාපු ගමන් තව ශොප් 2ක් විතර දැම්ම මං , දැන් සේල් අන්තිමයි බං

    ඔව් බන් තරගේ වැඩි නිසාමයි කෙලවෙන්නේ..
    ඉස්සර සිඩී එකක් රෙන්ට් කරේ 50ට
    දැන් විකුණන්නේම 50ට..
    මමත් ඔය මුල් කාලේ ගෙයක් හදන්න පටන්ගත්ත නිසා කරගත්තා, නැතුව දැන්නම් ඒ වගේ වැඩක් කරගන්න බෑ :no:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    mageth 17 yrs yanne habai computer side eke...:yes:

    මොන බිස්නස් සයිඩ් එක උනත් දැන් කඩන් වැටිලා නේද බන්?
    ඉස්සර ඔය කම්පියුටර් පාට්ස්, ෆෝන් පාට්ස් විකුණන එකේ ලොකු ලාබ තිබුණා,
    ඩොලර් ගණන් යන යන සැරේට භාණ්ඩ මිල හෝල් සේල් ප්‍රයිස් ඉහල ගියත් විඛුණුම් මිල එකමයි
    තරගකාරීත්වය නිසා..
    ඒනිසා දැන් ගොඩක් බඩු විකුණලා ලාබ ගන්න බෑ..
    ඉස්සර 2ජීබි චිප් එකක් විකූන්නම රු 150ක් විතර ලාබයි..
    දැන් රු 50 යි :(