අරක්කු මිල වැඩිවීම

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සමහරු සංඛයා ලේකන පෙන්නලා කියනවා බදු ගහන එක හොදයිදැන් අරක්කු ගන්න අය අඩුවෙලා කියලා. ඒත් ඇත්තටම ඒ කලින් බීපු එකෙක්වත් බීම නවත්තලා නෑ , ඒ වෙනුවට උන් කසිප්පු බොනවා කියලා උන් තේරුම් ගන්නෙ නෑ. රටපුරා ගම්වල නාකි සින්හලු බහුතරයකගෙ වකුගඩු ලෙප්ට් වෙයි ලගදිම
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    80b84747-a323-41aa-a028-a3914803c854-jpeg.196966

    Ai jarawal bonne? Bomu supiriyak
    Rs 15,000 only!
    PM if interested
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,764
    113
    සේදවත්ත
    තැඹිලි වයින් නම් යනවා උනු කැවුම් වගේ මේ ටිකේ . උබලත් කරපල්ලා

    තව පලතුරු ජාති දෙක්කින් වයින් හදනවා මාකට් එක නරක නෑ
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    තැඹිලි වයින් නම් යනවා උනු කැවුම් වගේ මේ ටිකේ . උබලත් කරපල්ලා

    තව පලතුරු ජාති දෙක්කින් වයින් හදනවා මාකට් එක නරක නෑ
    Gedara wine ekak hadagatta nam oya mokuth one na ban.

    @wawula neda bro ;)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    තෝව අල්ලන් යයි සුරා බදු එකෙන් අරක්කු විකුනන්න ලයිසන් ඔන ඔන්ලයින්
    Eka bottle ekak wikunanna licence mokatada ban? Duty free gatta ekak
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    එහෙමවත් බෑ කුදලන් යනවා, ෆෙස්බුක් දාපු උන් වගේකුත් ගන්න වගේ කොල් කරලා මාංචු දාන අරන් ගිහින් තිබ්බා.
    Lap eka kadila eka hadaganna widiyak nathi nisa bonna genapu eka wikunaganna baluwe. Ehenan e wade hariyanneth na
     
    • Sad
    • Like
    Reactions: Kolama and hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,481
    113
    kari wada ban ewwa nan.

    සීන් එක බරපතලයි බන්, එකයි

    Lap eka kadila eka hadaganna widiyak nathi nisa bonna genapu eka wikunaganna baluwe. Ehenan e wade hariyanneth na

    මොකෙක් හරි මාට්ටු කරොත් ලොයර්ස්ලට ගෙවලා දඩත් ගෙවලා හිරෙත් ඉදලා බොතලෙත් නැතුව එන්න වෙන්නෙ බන්. 100,000 ද කොහෙද බලපත්‍ර නැතිව අරක්කූ වික්කොත් දඩෙ 😕
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    IMG_20230211_115910.jpg

    මේක තමයි තිත්ත ඇත්ත... මේ 2021-2022 DCSL Annual report එක.. මීට කලින් අවුරුදු වලත් ඔහොමයි කම්පැනිය ටැක්ස් ගෙව්වෙ.. මොන ව්‍යාපාරයද 107B හොයලා ඒකෙන් 79B ටැක්ස් ගෙව්වෙ? ගිය අවුරුද්දෙ මේ හැමදේම ගෙවලත් අපිට ප්‍රදාන බෝනස් දෙකට අමතරව තව වැඩිපුර බෝනස් දෙකක් දුන්නා. තියෙන ආර්ථික අපහසුතා දැනගෙනයි හැරී මහත්තයා ඒ තීරනේ ගත්තෙ... සේල්ස් අඩු වෙලා කියන කතාව ඇත්ත. ආන්ඩුව ගන්න මෝඩ තීරණ වලින් මේ ලැබෙන ටැක්ස් එකටත් ලගදීම කෙලව ගන්නවා. සේල්ස් අඩුයි කියන්නෙ බොන එක අඩු වෙලා නෙවෙයි. මිනිස්සු නීති විරෝදි දේවල් වලට පුරුදු වෙලා. ලෙඩ්ඩු වැඩි වෙන එකයි ඉස්සරහට වෙන්නෙ. හාමුදුරුවො ටිකයි බොරු සුචරිත වාදියොයි මේ නිත්‍යානුකූල කොම්පැනි ටිකට බනියි ඊලගට. (මතක් තියා ගන්න මැන්ඩිස් ලයිසන් එක කැන්සල් කරේ රු. බි. 2 බදු මුදල් පැහැර හැරියා කියලයි.. DCSL රු. බි. 79ක් 2022අවුරුද්දට)
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,481
    113
    View attachment 196970

    ටැක්ස් ගැහුවේ නැත්නම් අරක්කු අඩු වෙයි නෙ සෑහෙන්න
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ටැක්ස් ගැහුවේ නැත්නම් අරක්කු අඩු වෙයි නෙ සෑහෙන්න [/QUOTE] [SIZE=6]මට මතකයි ගල් බෝතලේ 980 ගානට තිබුන දවස්වල කම්පැනියට 250යි ටැක්ස් එක 730 බෝතලේට තිබුනේ... ආණ්ඩුවේ ඇත්ත අරමුණ මිනිස්සු බොන එක අඩුකරන එක නං මෙහෙම මේ මොහොතේ ටැක්ස් ගැහුවට කමක් නැහැ. හැබැයි කම්පැනි වලට මීටින් වලට එන්න කියලා කියන දේවල් මිනිස්සු දන්නෙ නැහැනේ.[/SIZE]

    ටැක්ස් ගැහුවේ නැත්නම් අරක්කු අඩු වෙයි නෙ සෑහෙන්න
    මට මතකයි ගල් බෝතලේ 980 ගානට තිබුන දවස්වල කම්පැනියට 250යි ටැක්ස් එක 730 බෝතලේට තිබුනේ... ආණ්ඩුවේ ඇත්ත අරමුණ මිනිස්සු බොන එක අඩුකරන එක නං මෙහෙම මේ මොහොතේ ටැක්ස් ගැහුවට කමක් නැහැ. හැබැයි කම්පැනි වලට මීටින් වලට එන්න කියලා කියන දේවල් මිනිස්සු දන්නෙ නැහැනේ.
    ------ Post added on Feb 11, 2023 at 1:50 PM
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,481
    113

    මට මතකයි ගල් බෝතලේ 980 ගානට තිබුන දවස්වල කම්පැනියට 250යි ටැක්ස් එක 730 බෝතලේට තිබුනේ... ආණ්ඩුවේ ඇත්ත අරමුණ මිනිස්සු බොන එක අඩුකරන එක නං මෙහෙම මේ මොහොතේ ටැක්ස් ගැහුවට කමක් නැහැ. හැබැයි කම්පැනි වලට මීටින් වලට එන්න කියලා කියන දේවල් මිනිස්සු දන්නෙ නැහැනේ.
    ------ Post added on Feb 11, 2023 at 1:50 PM

    දැන් ඉතිං ගොඩක් අයිස් වගේ ගහන හින්දා බොන්න ඔන නැතිව ඇති
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    සමහරු සංඛයා ලේකන පෙන්නලා කියනවා බදු ගහන එක හොදයිදැන් අරක්කු ගන්න අය අඩුවෙලා කියලා. ඒත් ඇත්තටම ඒ කලින් බීපු එකෙක්වත් බීම නවත්තලා නෑ , ඒ වෙනුවට උන් කසිප්පු බොනවා කියලා උන් තේරුම් ගන්නෙ නෑ. රටපුරා ගම්වල නාකි සින්හලු බහුතරයකගෙ වකුගඩු ලෙප්ට් වෙයි ලගදිම
    True

    අරක්කු මිල;

    අරක්කු මිල වැඩිනිසා පුදුම විදියට කසිප්පු ව්‍යාප්ත වෙලා තීනවා.. ඉස්සර ගම් දෙකකට එක කසිප්පු පොට් එකයි තීන්නේ දැන් ගමකට කසිප්පු විකුනන උන් 3ක්4ක් ඉන්නවා...ගොඩක් උන් කරන්නේ ස්ප්‍රිට් ගෙනැල්ලා කවලම් කරලා විකුනන එක..මෙකෙන් රජයට ආදායම කොහෙත්ම නෑනේ