සමහරු සංඛයා ලේකන පෙන්නලා කියනවා බදු ගහන එක හොදයිදැන් අරක්කු ගන්න අය අඩුවෙලා කියලා. ඒත් ඇත්තටම ඒ කලින් බීපු එකෙක්වත් බීම නවත්තලා නෑ , ඒ වෙනුවට උන් කසිප්පු බොනවා කියලා උන් තේරුම් ගන්නෙ නෑ. රටපුරා ගම්වල නාකි සින්හලු බහුතරයකගෙ වකුගඩු ලෙප්ට් වෙයි ලගදිම
Gedara wine ekak hadagatta nam oya mokuth one na ban.තැඹිලි වයින් නම් යනවා උනු කැවුම් වගේ මේ ටිකේ . උබලත් කරපල්ලා
තව පලතුරු ජාති දෙක්කින් වයින් හදනවා මාකට් එක නරක නෑ

![]()
Ai jarawal bonne? Bomu supiriyak
Rs 15,000 only!
PM if interested
Eka bottle ekak wikunanna licence mokatada ban? Duty free gatta ekakතෝව අල්ලන් යයි සුරා බදු එකෙන් අරක්කු විකුනන්න ලයිසන් ඔන ඔන්ලයින්
Eka bottle ekak wikunanna licence mokatada ban? Duty free gatta ekak
kari wada ban ewwa nan.එහෙමවත් බෑ කුදලන් යනවා, ෆෙස්බුක් දාපු උන් වගේකුත් ගන්න වගේ කොල් කරලා මාංචු දාන අරන් ගිහින් තිබ්බා.
Lap eka kadila eka hadaganna widiyak nathi nisa bonna genapu eka wikunaganna baluwe. Ehenan e wade hariyanneth naඑහෙමවත් බෑ කුදලන් යනවා, ෆෙස්බුක් දාපු උන් වගේකුත් ගන්න වගේ කොල් කරලා මාංචු දාන අරන් ගිහින් තිබ්බා.
kari wada ban ewwa nan.
Lap eka kadila eka hadaganna widiyak nathi nisa bonna genapu eka wikunaganna baluwe. Ehenan e wade hariyanneth na
View attachment 196970
මේක තමයි තිත්ත ඇත්ත... මේ 2021-2022 DCSL Annual report එක.. මීට කලින් අවුරුදු වලත් ඔහොමයි කම්පැනිය ටැක්ස් ගෙව්වෙ.. මොන ව්‍යාපාරයද 107B හොයලා ඒකෙන් 79B ටැක්ස් ගෙව්වෙ? ගිය අවුරුද්දෙ මේ හැමදේම ගෙවලත් අපිට ප්‍රදාන බෝනස් දෙකට අමතරව තව වැඩිපුර බෝනස් දෙකක් දුන්නා. තියෙන ආර්ථික අපහසුතා දැනගෙනයි හැරී මහත්තයා ඒ තීරනේ ගත්තෙ... සේල්ස් අඩු වෙලා කියන කතාව ඇත්ත. ආන්ඩුව ගන්න මෝඩ තීරණ වලින් මේ ලැබෙන ටැක්ස් එකටත් ලගදීම කෙලව ගන්නවා. සේල්ස් අඩුයි කියන්නෙ බොන එක අඩු වෙලා නෙවෙයි. මිනිස්සු නීති විරෝදි දේවල් වලට පුරුදු වෙලා. ලෙඩ්ඩු වැඩි වෙන එකයි ඉස්සරහට වෙන්නෙ. හාමුදුරුවො ටිකයි බොරු සුචරිත වාදියොයි මේ නිත්‍යානුකූල කොම්පැනි ටිකට බනියි ඊලගට. (මතක් තියා ගන්න මැන්ඩිස් ලයිසන් එක කැන්සල් කරේ රු. බි. 2 බදු මුදල් පැහැර හැරියා කියලයි.. DCSL රු. බි. 79ක් 2022අවුරුද්දට)
ටැක්ස් ගැහුවේ නැත්නම් අරක්කු අඩු වෙයි නෙසෑහෙන්න [/QUOTE] [SIZE=6]මට මතකයි ගල් බෝතලේ 980 ගානට තිබුන දවස්වල කම්පැනියට 250යි ටැක්ස් එක 730 බෝතලේට තිබුනේ... ආණ්ඩුවේ ඇත්ත අරමුණ මිනිස්සු බොන එක අඩුකරන එක නං මෙහෙම මේ මොහොතේ ටැක්ස් ගැහුවට කමක් නැහැ. හැබැයි කම්පැනි වලට මීටින් වලට එන්න කියලා කියන දේවල් මිනිස්සු දන්නෙ නැහැනේ.[/SIZE]
මට මතකයි ගල් බෝතලේ 980 ගානට තිබුන දවස්වල කම්පැනියට 250යි ටැක්ස් එක 730 බෝතලේට තිබුනේ... ආණ්ඩුවේ ඇත්ත අරමුණ මිනිස්සු බොන එක අඩුකරන එක නං මෙහෙම මේ මොහොතේ ටැක්ස් ගැහුවට කමක් නැහැ. හැබැයි කම්පැනි වලට මීටින් වලට එන්න කියලා කියන දේවල් මිනිස්සු දන්නෙ නැහැනේ.ටැක්ස් ගැහුවේ නැත්නම් අරක්කු අඩු වෙයි නෙ සෑහෙන්න
මට මතකයි ගල් බෝතලේ 980 ගානට තිබුන දවස්වල කම්පැනියට 250යි ටැක්ස් එක 730 බෝතලේට තිබුනේ... ආණ්ඩුවේ ඇත්ත අරමුණ මිනිස්සු බොන එක අඩුකරන එක නං මෙහෙම මේ මොහොතේ ටැක්ස් ගැහුවට කමක් නැහැ. හැබැයි කම්පැනි වලට මීටින් වලට එන්න කියලා කියන දේවල් මිනිස්සු දන්නෙ නැහැනේ.
------ Post added on Feb 11, 2023 at 1:50 PM
Trueසමහරු සංඛයා ලේකන පෙන්නලා කියනවා බදු ගහන එක හොදයිදැන් අරක්කු ගන්න අය අඩුවෙලා කියලා. ඒත් ඇත්තටම ඒ කලින් බීපු එකෙක්වත් බීම නවත්තලා නෑ , ඒ වෙනුවට උන් කසිප්පු බොනවා කියලා උන් තේරුම් ගන්නෙ නෑ. රටපුරා ගම්වල නාකි සින්හලු බහුතරයකගෙ වකුගඩු ලෙප්ට් වෙයි ලගදිම