අරගලයට අදාලව හින්දි ෆිල්ම් එකක කෑල්ලක් අරන් හදපු වීඩියෝ එකක් තිබ්බා
සිංහල දෙබස් ටිකක් එහෙම දාලා
පොලිටික්කෙක් පොලිසියට ඇවිල්ලා මිනිස්සුන්ට ගහන්න කියනවා
පොලිසියේ කට්ටිය ඔක්කොම කමිස ටික ගලවලා අරගලයට එකතු වෙනවා
Salman Khan හිටිය වගේ තමයි මතක
පුළුවන් නම් එක හොයාගන්න support එකක් දෙන්න