අරගලයට උදවු කරන්න

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ටැග් දාන්න කලුකොඩි දාන්න පාරේ යද්දි හෝන් ගාන්න
    කලුම අදින්න ගිය තැන ගෝටාට බනින්න
    ගලක කකුල වැදුනත් ගෝටාගෙ අම්මට කියන්න ඕනෙ
     
    • Wow
    Reactions: saja

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දවස පුරාම පෝලිම් වල, අරගලයට යන්න වෙලාවක් නැ. උදවු කරන්න විදිහක් කියන්න. #GOHOMEGOTA
    ලගදිම gota gamata යනවා කෑම ටිකක් කාලා එන්න
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අරගලයට අදාලව හින්දි ෆිල්ම් එකක කෑල්ලක් අරන් හදපු වීඩියෝ එකක් තිබ්බා
    සිංහල දෙබස් ටිකක් එහෙම දාලා
    පොලිටික්කෙක් පොලිසියට ඇවිල්ලා මිනිස්සුන්ට ගහන්න කියනවා
    පොලිසියේ කට්ටිය ඔක්කොම කමිස ටික ගලවලා අරගලයට එකතු වෙනවා
    Salman Khan හිටිය වගේ තමයි මතක
    පුළුවන් නම් එක හොයාගන්න support එකක් දෙන්න