අරගලෙ - සමාජවාදි සෙට් එක

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අප්‍රෙල්-මැයි මුල සති වෙනකම් අරගලෙ ඇතුලෙ හිටියෙ සින්දු කියන - නාට්‍ය පෙන්න උගත් කොල්ලො කෙල්ලො - වැඩිහිටි සෙට් එකක්, උන් එ ක්‍රමෙට සැහෙන දෙයක් කලා, රටෙ මිනිසුන්ට එක ගැනකිසි බයක් තිබ්බෙ නෑ<,

    එත් මැයි 9 වෙනිදායින් පස්සෙ උන් පෙන්නවත් නෑ, පෙන පෙන තැන ඉන්නෙ කොන්න-රැවුල් වවාගත් සමාජවාදි ලෙබල් එක ගහගනිපු සෙට් එකක්. උන් රටෙ ත කොල්ලො කෙල්ලො වෙන පැත්තකට ඇදගෙන යනවා,

    රටට කෙල උනාම ඉන්දියාව අපිට ආදාර කලා, චීනෙ කර ඇරියා, මට හිතෙන්නෙ දැන් මෙ යන අරගලෙ පස්සෙ ඉන්නෙ චිනෙන් සල්ලි ගන්න සෙට් එකක්, අර හරිත පක්සෙ කියන ඩැල් එක එ පක්සෙ ලන්කාවෙ රෙජිස්ටර් කර්ලාවත් නැ,, බාරත තෙන්නකුන් කියන ඩැල් එක මුල් කාරෙ ජෙපියෙක්,,

    මට තෙරෙනෙ විදියට මෙ ව්‍යාපාර වල ඉන්න ලොක්කො චීනෙන් සල්ලි අරන්, රට චිනෙට පාවලා දෙන්න යන්නෙ.
    මොකද චිනෙට විරුද්දව දකුනු ආසියාවෙ සැහෙන ප්‍රබල විරොදතාව්යක් ඇති වෙගෙන එනවා

    මෙහෙම ඇදුනොත් අපි චීන - ඉන්දියා - බටහිර සීතල යුද්දෙ මැදට ඇදිලා යනවා,

    මෙ රටෙ ඔය කියන කිසිම එකෙක් රටට ආදරෙ නෑ, එක ඉහිහාසෙ නැවත නැවත අපිට කියල දීලා තියෙනවා, මුන් බලෙ ගත්තාත් රට විකුඅනන්වා උන්ට මුදල් දෙන ඔන එකෙක්ට

    එ වගෙම රට මෙතනට ගෙන්න පාර කැපුවෙ ගොටා ප්‍රමුක පොහොට්ටු හරක් ටික, ඊට කලින් සිරිසෙගෙ ආන්ඩුව, මුන් ඔක්කොම මෙකට වගකියන්නත් ඔන,,
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෙවල් ලඟට ගිහිනුත් අරගල කරන්න කියාදුන් අපේ කාලයේ නායකයා... මයින්ද මාත්‍යට ජය වේවා..
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,972
    40,847
    113
    අරගලේ කවදත් තිබ්බේ වාමාංශිකයින්ගෙ අතේ. රනිල් අගමැති වෙච්ච ගමන් යූඑන්පී කාරයො ලෙප්ට් උනා. සජිත් කාපු දවසෙ ඉඳන් සජබෙ උනුත් ලෙප්ට්. බයියො ඇවිල්ලා අපි ඔන්න එලියට බැස්සා කියලා සෙල්පියක් ගහල ගේමක් යන්න කලියෙන් ලෙප්ට් වෙනවා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    එහෙම තමා එක එක බාශාවෙන් කියල බලන්න වෙනවා තේරෙනකන්. කලින් කරපු එක developed country එකක mentality එකක් තියෙන එකෙක්ට විතරයි තේරෙන්නේ. මුන්ට තේරෙන්නේ දෙකක් ඇනල කිව්වොත් විතරයි. දෙවනි ක්‍රමේ results හරි ඉක්මන් හැබැයි damage එකත් වැඩියි. කොහොම කරත් ඔක්කොම අරගල.
     
    • Like
    Reactions: kevin_levin